ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක අතුරු මැතිවරණ ඇරැඹේ



ඉන්දියාවේ ප්‍රාන්ත හයක, අතුරු මැතිවරණ ආරම්භ විය. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ ආරම්භ වූයේ බිහාර්, මහාරාෂ්ට්‍ර, හර්යානා, තෙලෙංගානා, උත්තර ප්‍රදේශ් සහ ඔඩිෂ්සා යන ප්‍රාන්තවල ප්‍රාන්තවලය.

මෙම අතුරු මැතිරණ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහා පැවැත්වෙන මැතිවරණයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

භාරතීය ජනතා පක්ෂය තනිවම ද සන්ධානගතව ද මැතිවරණ සඳහා ඉදිරිපත් වෙයි. ප්‍රාන්ත පක්ෂවලින් ඔවුන්ට අභියෝගයක් එල්ල වනු ඇති බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS