බෙනින් ඉන්ධන ගබඩා ගින්නට 35 ක් බිලිවෙති

අප්‍රිකාවට අයත් බෙනින් රාජ්‍යයේ, ඉන්ධන ගබඩා සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගිනින්ට බිලිවුණු ගණන 35 කි. තවත් 20 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද පැවැසෙයි. ගින්න හටගත් ඉන්ධන ගබඩාව ඇත්තේ

Read more

යුක්රේනයට නවීන දිගු දුර මිසයිල

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේන රජයට නවීන දිගු දුර මිසයිල ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. රුසියන් ආක්‍රමණයේ දී රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාරයත් එල්ල කිරීමට ඒ අනුව යුක්ර

Read more

තිර රචකයන්ගේ වැඩ වර්ජනය අවසන්

මාස 5 ක් තිස්සේ පැවැති හොලිවුඞ් තිර රචකයන්ගේ වර්ජනය අවසන් කෙරුණි. වර්ජනය අවසන් කෙරුණේ, චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ ඇතිකරගත් තාවකාලික ගිවිසුමකට අනුව යැයි ද පැවැසෙයි. දශක ගණනකට පසු හොලිවුඩය

Read more

නයිජර් රාජ්‍යයෙන් ප්‍රංශ හමුදා ඉවත් කර ගැනෙයි

නයිජර් රාජ්‍යයේ සිටින සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදාව ඉවත් කර ගැනීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ. ඉදිරි පැය කිහිපය තුළ නයිජර් රාජ්‍යයේ රැඳී සිටින සියලුම ප

Read more

‘නාසා’ පිටසක්වළ සිරුරු ඉල්ලයි

මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ‘නාසා’ ආයතනය, මෙක්සිකෝ බල

Read more

කැනඩා ඉන්දියා අර්බුදයට ඇමෙරිකාව

කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට

Read more

ආමේනියා අගමැතිට බලපෑම්

ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෙෂින්යාන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලකරමින් විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පැවැත්වෙන්නේ ආමේනියාවේ යෙරවාන් අගනුවර රිපබ්ලික් චතුරස්‍රයේදීය. අග්‍රාමාත්‍යව

Read more

චීන විදේශ ඇමැති රුසියාවේ සංචාරයක

හදිසියේම රුසියාවේ මොස්කව් අගනුවර බලා ගිය චීන විදේශ ඇමැති වැංග් යී සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවලින් එල්

Read more

ලී සුළිකුණාටුව කැනඩාවට කඩා වදී

‘ලී’ නමැති සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 110 ක වේගයකින් කැනඩාවේ නෝවා ස්කොටිකා ප්‍රාන්තයට කඩා වැදුණි.  සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී විදුලිය බල සැපැයුමට බාධා එල්ල වී ඇති බව පැවැසෙය

Read more

රුසියන් ඇමෙරිකන් ගගනගාමීහු උඩුගුවනට

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් රජය සහ රුසියන් රජය අතරේ අර්බුදයක් පැවැතියත්, එය බාධාවක් කර නොගෙන, ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය එක් ව

Read more

කොරියානු නායකයා තවමත් රුසියාවේ

දේශසීමා හරහා, වෙඩි නොවදින විශේෂ දුම්රියකින්, රුසියාවේ ව්ලැදිවොස්ටොක් නුවරට ගිය උතුරු කොරියා නායක කිම් ජොන් උන් තවමත් රුසියාවේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු නායක කිම

Read more

බයිඩන් පුතුට අපරාධ චෝදනා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්ට අපරාධ චෝදනා ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 53 හැවිරිදි හන්ටර් බයිඩන්ට බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවක් සහ ගිනි අවියක් මිලදී ගැනීමට

Read more

උතුරු කොරියා නායකයා රුසියන් ජනපති හමුවෙයි

දේශසීමා හරහා විශේෂ දුම්රියකින්, රුසියාව ගිය උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ රුසියාවේ ව්ලැදිවොස්ටොක් නම

Read more

කැනඩා අගමැති අතරමං

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, පසුගිය සති අන්තයේ පැවැති ‘ජී20’ සමුළුවට සහභාගී වූ කැනඩා අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ රැඳී සි

Read more

සුනාක් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙලා

‘ජී20’ සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශෙයික් හසීනා අතරේ සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම හමුව පැවැත්වුණු ආකාරය සම්බන්ධයෙන් ස

Read more

ගගනගාමීන් උඩු ගුවනට යවන්නත් ඉන්දියාව සූදානම්

ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට, ඉන්දීය ගගනගාමීන් යැවීමට, ඉන්දීය ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙ

Read more

චීනය ‘මර්දනය’ කිරීමේ අදහසක් නෑ

චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ

Read more

‘ඩැනියෙල්’ සුළි කුණාටුව දකුණුදිග යුරෝපය කලඹයි

‘ඩැනියෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුවෙන් දකුණුදිග යුරෝපා රටවල් රැසකට බලපෑම් එල්ල වී ඇත. හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් ග්‍රීසියෙන්, තුර්කියෙන් සහ බර්ගේරියාවෙන් මරණ වාර්තා වෙයි.

Read more

තවත් ඩොලර් බිලියනයක ආධාර

පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කියා සිටියේ ඇමෙරිකන් රජය තව

Read more

ගැබොන් ජනපතිට රටින් යන්න අවසර

හමුදා කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සිට පත් කළ ගැබොන් ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස හිමි වී ඇත. බලය අල්ලා ගැනීමෙන් පසු නව අන්තර්වාර ජනාධිපති ලෙස  දිවුරුම් දී සිටි

Read more

ඇමෙරිකන් ජනාධිපති ඉන්දියාවට

‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණීමට නියමිතව සිටි. ‘ජී20’ සමුළුවට දින දෙකකට පෙර බයිඩන් ඉන්දියාවට පැමිණ

Read more

කඩිනමින් මැතිවරණයකට යනවා ගැබොන් හමුදාපති කියයි

කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා පවසා ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය. එසේ වුවත් මහ මැතිවරණය පැවැත්වෙන ද

Read more

‘ජී20’ සමුළුවට චීන ජනපති එන්නේ නෑ:

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බවත්, තමන් වෙනුවට සමුළුවට සහභාගී වනු ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං බවත්, චීන ජනාධිපති ෂී ජින්පින්

Read more

යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙපරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියන් ආක්‍රමණය හමුවේ, ඊට නව ආකාරයකින් මුහුණ දීමට අවශ්‍ය බැවින්, ආරක්ෂක

Read more