දුප්පත් රටවලට බදු එපා
කුඩා ආර්ථිකයක් හිමි දිළිඳු රටවලට පැනවූ බදු ඉවත් කරන්නැයි ඇමෙරිකන් වෙළෙඳ හා සංවර්ධන ඒජන්සිය, ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා පසුලිය අප්‍රේල් 9 වන දින යුරෝපීය සංගමය ඇතුළු වෙළෙඳ හවුල්කරුවන් 57 දෙනෙකුගෙන් ආනයන බදු සියයට 11 සිට සියයට 50 දක්වා ඉහළ මට්ටමක පැනවූ නමුත් පසුව, චීනය හැර අනෙක් සියලු රටවල් සඳහා දින 90 ක සහන කාලයක් ලබා දීමට පියවර ගත්තේය.
(බීබීසී)