නොත්‍රදාම් දෙව් මැදුරේ ඉදිකිරීම් කටයුතු අවසන්

මීට වසර පහකට පෙර, 2019 අප්‍රේල් 15 වැනිදා, ගිනිගෙන විනාශ වුණු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නොත්‍රදාම් දේවස්ථානය යළි ඉදි කිරීමේ කටයුතු මේ වනවිට නිමා වෙමින් පවතින බව ප්‍රංශය පවසයි. ගින්නෙන් ව

Read more

ජපන් අගමැතිගෙන් බයිඩන්ට සකුරා පැල

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදී, සකුරා චෙරි පැල කීපයක්, බයිඩන්ට තෑගි කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ජපන් අ

Read more

ජපානයේ ජනගහන අනුපාතය පහළට

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8 කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. ජපානයේ ජනගහන

Read more

මෝදිගේ ප්‍රකාශයට පිළිතුරු

කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ එවකට පැවැති ඇගේ කොංග්‍රස් පක්ෂ රජයට චෝදනා එල්ල කිර

Read more

ෆින්ලන්තයේ වෙඩි තැබීමක්

ෆින්ලන්තයේ පාසලක ඊයේ (2) සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ.  වෙඩි තැබීම සිදුවූයේ ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලකය. වෙඩි තැබීම කළේ ද 12 හැවිරිදි දරුවකු

Read more

කොංගෝ අගමැති ධුරය පළමු වරට කාන්තාවකට

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, අග්‍රාමාත්‍ය ධුරය, ආර්ථික විශේෂඥවරියක ද වන ජූඩිත් සුමින්වාට හිමිවිය.  ජූඩිත් සුමින්වා එම ධුරයට පත් කරනු ලැබුවේ, කොංගෝ ජනාධිපති ෆීලික්ස් ෂිසේකේඩි විස

Read more

ඕස්ට්‍රේලියා අගමැති ඊශ්‍රායලයට දොස් කියයි

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නැගුවේය. ඒ, ගාසා තීරයේ දී ඕස්ට්‍රේලියානු ජාතික සහන සේවකයකු වූ සෝමි ෆ්‍රැන්කොම් මියයෑ

Read more

මින් ඉදිරියට රතු පලස පිළිගැනීම් උත්සව නැහැ

වියදම් කප්පාදුවක් ලෙස, මින් ඉදිරියට රතු පලස උත්සව නොපවත්වන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර තිබේ.  මේ වනවිට, පාකිස්තාන ෂරීෆ්ගේ රජය, වියදම් කප්පාදුවකට යොමු වී ඇත්තේ

Read more

චොකලට් කර්මාන්තය වැටිලා

ගෝලීය චොක්ලට් කර්මාන්තය අභියෝයකට මුහුණ දෙයි. ඒ,චොක්ලට් සඳහා වන ඉල්ලුම් ඉහළ ගියත් කෙකෝවා සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැපයුම්කරුවන් අපොහොසත් වීම නිසය. ලෝකයේ කොකෝවා බීජ වගාවේ සියයට 90ක් පම

Read more

පාප්තුමා පාද දෝවනයේ

මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, රෝමයේ බන්ධනාගාරයකට ගොස්, කාන්තා රැදෙවියන් 12 දෙනකුගේ පාද දෝවනය කළහ. මහා බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙයක් අත

Read more

රැවුල වවන්න පුළුවන්

වසර ගණනක් පැවැති වාද විවාදවලින් පසු බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට රැවුල වැවීම සඳහා අවසර හිමිවී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ අනුව මින් ඉදිරියට හමුදා සෙබළුන්ට සහ හමුදා නිලධාරීන්ට මුහුණ පුරා ර

Read more

ලොව විශාලතම සර්පයා මරලා

ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොවට හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මියගොස් ඇත්තේ දඩයක්කරුවන් පිරිසක් අතිනි. ජාත්‍යන්තර සත්ව වි

Read more

ත්‍රස්තයන්ට ’හොඳටම සලකලා’

රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කි

Read more

ගිවිසුම් රැසකට අත්සන් තබයි

දේශපාලන, වෙළෙඳ, ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ඉන්දියාව සහ නවසීලන්තය අතරේ ගිවිසුම් කීපයකට අත්සන් තැබුණි. ගිවිසුම් අත්සන් තැබීම සිදුවූයේ නවසීලන්තයේ නියෝජ්&z

Read more

යකඩ පෙනහලු මිනිසා මියයයි

තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. මියයනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 78 කි. පෝල් ඇලෙක්සැන්ඩර් ට

Read more

පාකිස්තාන නව ජනපති අසීෆ් අලී සර්දාරි

පාකිස්තානයේ නව ජනාධිපති ධුරය පාකිස්තාන ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අසීෆ් අල් සර්දාරිට හිමිවනු ඇතැයි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහතික වී ඇත. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්

Read more

මාලදිවයින චීනය අතරේ නව ආරක්ෂක ගිවිසුමක්

මාලදිවයින සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. මෙම ගිවිසුම යටතේ, චීනය, මාලදිවයිනට හමුදා ආධාර සැපැයීමට නියමිත බව පැවැසෙයි. මෙම ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මාලදිවයිනේ ස්වාධි

Read more

ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි

ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හි

Read more

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින්

ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨා

Read more

ඇෆ්ගනිස්තානයට මහ වැසි - හිමපතන

මහ වැසි සහ අධික හිමපතන හේතුවෙන් ඇෆ්ගන් වැසියන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගන් ප්‍රාන්ත සහ දිස්ත්‍රික්ක ර

Read more

වර්ජනයේ නියැලි වෛද්‍යවරුන්ට අනතුරු

දකුණු කොරියාවේ වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට රජය අනතුරු අඟවයි. පසුගි

Read more

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් - ප්‍රංශය

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් ප්‍රංශ සෙනෙට් සභාවේ ඡන්ද විමසුමක් ද පැවැත් වුණු අතර, බහුතරයකගේ ඡන්ද හිමිවූයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අය

Read more

චැඞ් රාජ්‍යය නොසන්සුන්

අප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ, එරට සමාජවාදී විපක්ෂය, චැඞ් හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති බැවිනි. චැඞ් හමුදා පාලකයන්, සමාජවාදී පක්ෂ මූලස්ථාන

Read more

ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහලේ

සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝහල් ගත කළ බව වතිකානය පවසයි. 87 හැවිරිදි පාප්තුමන්, ගෙමෙලි රෝහලේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් ඔහු සෙම්ප්‍ර

Read more