කියානෝගේ නැතිවුණු ඔරලෝසුව හමුවෙලා
කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් ඩොලර් 9,000 ක් වටිනා මෙම අත්
Read moreකවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් ඩොලර් 9,000 ක් වටිනා මෙම අත්
Read moreචීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ චෝදනාවලට ලක්වන ඕනෑම අයකු නීතීඥ සහාය
Read moreඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණිවුඩ වීඩියෝ දෙකක් නත්තල වෙනුවෙන් නිකු
Read moreයුක්රේනයේ කීව් අගනුවරට රුසියානු හමුදාව මිසයිල මාලාවක් එල්ල කළේය. එම මිසයිලවලට ප්‍රතිචාර දක්වමින්, යුක්රේන හමුදාව සතු මිසයිල නාශක පද්ධතිය ක්‍රියාත්මක විය. යුක්රේනය එල්ල කළ ප්‍රති මිසය
Read moreරුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. පුටින් මෙසේ පැවැසුවේ, සෑම වසරක් අවසානයේම,
Read moreරික්ටර් පරිමානයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් වනවාටු දූපත් කැලැඹිණි. වනවාටු යනු, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දුපත් 80 කින් සමන්විත දුපත් සමූහයකි. විදෙස් මාධ්‍ය ව
Read moreඅයහපක් කාලගුණය සමඟ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයට ටෝනාඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. නගරයට කිලෝ මීටර් 96 ට වැඩි තද සුළං හමන බව ද වාර්තා වේ. ඊට අමතරව ගිගුරුම් සහිත වැසි ද ඇ
Read moreදකුණු කොරියානු වැඩ බලන ජනාධිපති ඩුක් සු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ රටේ හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙනි. දකුණු කොරියාව යනු ඇමෙරිකාවේ මිතුරෙකි. ද
Read moreඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හියුස්ටන් නගරයට කිලෝ මීටර 150
Read moreඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාවක් ලබා දී ඇත. එම වාර්තාවේ දැක්වෙන
Read moreගූගල් මාර්ග සිතියම මාරයා ළඟට පාර පෙන්වූ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුවත් මෝටර් රථ අනතුරක් සඳහා මාර්ගය පෙන්වා දෙන වැඩසටහනකට වගකීම පැවැරිය හැකිදැයි මේ වනවිට කා අතරත් කතා බහට ලක්ව ඇ
Read moreඑක්සත් රාජධානියේ හැරෝ ඊස්ට් හි කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, බංග්ලාදේශයේ හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර හෙලා දැක ඇත. බංග්ලාදේශ මහාධිකරණය විසින් ක්‍රිෂ්ණා විඥානය
Read moreපෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දුගදක් හමන බව මේ වනවිට එහි රැඳී සිටින ගගනගාමීන් මැසිවිලි නගති. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රුසියානු ගගනගාමීන් වෙනුවෙන
Read moreඇමෙරිකන් නිරෑපිකාවක සහ ඇගේ පවුලේ අය බ්‍රසීලයේ දී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. පැහැර ගැනීමට ලක් වෙද්දී ලුසියානා කර්ටිස් නමැති මෙම නිරූපිකාව ඇගේ සැමියා සහ 11 හැවිරිදි පුත්‍රයා සමඟ සිට ඇත.
Read moreමත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමකදී අත් අඩංගුවට ගාත් වැඩිම කොකේන් මත් ද්‍රව්‍ය ප්‍රමාණයට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියමින්, ඔරියන් මෙහෙයුමේදී සති 6 ක් තුළ කොකේන් ටොන් 225 ක් අත් අඩංගුවට ගැන
Read moreඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය. "අවසන් නිවේදනය&quo
Read moreයුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල එල්ල කළ
Read moreඑක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන "සාතන් 2" අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි ඉක්මණින් යුද්ධය සඳහා සූදානම් කරන ලෙස
Read moreරත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාත
Read moreබංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නෙහැකි යැයි ශිෂ්‍ය අරගලය හමුවේ, ධුර
Read moreපාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත. ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් වැඩිපුර ගැව
Read moreඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළිය තාවකාලිකව නවතා දමන බව තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පැවැසුවේය. ඉස්ලාමාබාද් නගරයේ දැඩි ආරක්ෂිත කලාපයේද
Read moreබංග්ලාදේශයේ හින්දු භක්තිකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගොස් ඇත්තේ මුස්ලිම් ජාතික නීතිඥවරයකු බවත් චිතගොන්ග් අධි
Read moreලෝකයේ සෑම මිනිත්තු 10 කට වරක් කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ඇයගේ සහකරුවා හෝ සමීප නෑදෑයකුගේ අතින් මරණයට පත්වන බව කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එළි දැක්වූ එක්සත
Read more