උන් ආයෙත් ට්‍රම්ප්ට ලියලා
උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළිත් වරක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් එවා ඇති බව ධවල මන්දිරය වාර්තා කළේය. ඇති කරගත් මිතුදම් දිගටම ශක්තිමත් වනු දැකීම තම අරමුණ බවත් න්‍යෂ්
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් යළිත් වරක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් එවා ඇති බව ධවල මන්දිරය වාර්තා කළේය. ඇති කරගත් මිතුදම් දිගටම ශක්තිමත් වනු දැකීම තම අරමුණ බවත් න්‍යෂ්
Read moreපුද්ගලයන් 101 දෙනකු රැගත් මෙක්සිකෝ මගී ගුවන් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ ‘එයාර් මෙහිකෝ’ ගුවන් සමාගමය අයත් රට අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය කඩා වැටුණේ මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප
Read moreදශක 1 1/2 කට පසු අඟහරු අද (31) පෘථිවියට ළංව පිහිටින බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි. එක් පැත්තකින් අඟහරු පෘථිවියට ළංව පිහිටද්දී අනෙක් පසින් පිහිටනු ඇත්තේ සූර්යයාය. හිරු, පෘථිවිය සහ අඟහරු මෙලෙස එක එ
Read moreඉන්දුනීසියාවේ ‘ලොම්බාක්’ ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ ගිනි කන්ද අවට සිටි 500 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ගිනි කන්ද අවට සිට ආරක්ෂිතව ඉවත් කළ පිරිස අතර
Read moreමිසයිල වැඩසටහන සහ න්‍යෂ්ටික කටයුතු නවතා දමන බවට ප්‍රතිඥා දී සිටියත්, උතුරු කොරියාව රහසේ නව දිගු දුර බැලැස්ටික් මිසයිල වැඩසටහනක් ආරම්භ කිරීමට සැරැසෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඇමෙරික
Read moreකාම්බෝජ මහ මැතිවරණය ඊයේ (29) පැවැත්වුණු අතර, එයින් පහසු ජයක් හිමිකර ගැනීමට 1985 වසරේ සිට බලයේ රුඳී සිටින අගමැති හුන් සෙන් ප්‍රමුඛ කාම්බෝජ ජනතා පක්ෂය සමත් විය. මැතිවරණයට දේශපාලන පක්ෂ 19 ක් ඉදිරිප
Read moreසිම්බාබ්වේ මහ මැතිවරණය අද පැවැත්වෙයි. මැතිවරණය පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සහ නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම මැතිවරණයේ අරමුණ වෙය
Read moreකාම්බෝජ මහ මැතිවරණය අද පැවැත්වෙන අතර, 1985 වසරේ සිට බලයේ සිටින අගමැති හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂය, යළිත් බලයට පත්වීමට නියමිතය. කාම්බෝජ පාර්ලිමේන්තුව ආසන 125 කින් සමන්විතය. බහුතර බලය සඳහා ආසන 63
Read moreඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රදේශ රැසක් පුරා පැතිර යමින් පවතින ළැව්ගිනි හේතුවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 17 දෙනක් අතුරුදන් වූහ. ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට ම
Read moreඉන්දුනීසියාවේ ලාම්බොක් නමැති සංචාරක දූපත අලුයම ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් ගොඩනැගිලි සහ නිවාස රැසක
Read moreදැඩි වියලි කාලගුණය අවසන් වීමත් සමඟ, ‘ජොන්ඩාරි’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 180 ක වේගයකින් ජපානයට කඩා වැදුණේය. සුළි කුණාටුව කඩා වැදුණේ ජපානයේ හොන්ෂූ දූපතටය. ෂොබාරා සහ කූර
Read more21 වැනි සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය අද (27) දකින්න ලැබෙන බව ජගත් තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. පුර්ණ චන්ද්‍ර ග්‍රහණය පැය 1 සහ මිනිත්තු 43 ක කාලයක් පුරාවට දකින්න ලැබෙනු ඇති බව ද පැවැස
Read moreප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙමින්, නිකුත් වුණු ඡන්ද ප්‍රතිඵල පිළිගන්නා බව පාකිස්තාන මහ මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය කියයි. පාකිස්තාන
Read moreපාකිස්තාන මහ මැතිවරණයෙන්, වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ඉදිරියට පැමිණ සිටින, විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්, අද (26) සවස රූපවාහිනිය ඔස්සේ
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් නිලධාරීන් සය දෙනෙක් තුවාල ලැබූහ. බුද්ධි අංශ නිලධාරී
Read moreචීනයේ බීජීං අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට කුඩා පිපිරීමක් සිදුවිය. එය බෝම්බ පිපිරීමක් නොවූ අතර, පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය. ඇමෙරිකාවට විරෝධය දක්වමින් කාන්තාවක එම පෙට්
Read moreසර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකිවුණැයි, මැතිවරණ දූෂණ සිදුවුණැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන පාකිස්තාන මැතිවරණ කොමිසම කියයි. ‘කිසිම අක්‍රමිකතාවක් සිද්ධ වුණේ නැහැ. හොර ඡන
Read moreපාකිස්තාන මහ මැතිවරණයෙන් ඉදිරියට පැමිණීමට විපක්ෂ නායක ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් වී ඇතැයි වාර්තා වේ. මහ මැතිවරණය පැවැත්වූයේ 25 දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියා මැදය. ඒ, පාර්ලි
Read moreපාකිස්තානයේ ක්වෙටා නුවර පාසලක පිහිටි ඡන්ද පොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 39 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි. පාකිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ එක්වී සිටින ඉස්ලාමි
Read moreපාකිස්තාන මහ මැතිවරණය අද (25) එරට වේලාවෙන් උදේ 8 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 6 ට අවසන් වෙයි. පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂෙබාස් ෂරීෆ් මුස්ලිම් ලීගය එන් පක්ෂය න
Read moreලාඕසයේ අටාපියෝ පළාතේ වේල්ල කැඩී යෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, අසල්වැසි රටවල සහන සේවකයන්ගේත් හමුදා සෙබළුන්ගේත් සහාය ඊට ලබා ගන්නා බවත් ලාඕසයේ රජය කියයි. වේල
Read moreඇද හැලෙමින් තිබුණු අධික වර්ෂාව මධ්‍යයේ, ලාඕසයේ ඉදිකරමින් පැවැති වේල්ලක් හිටිහැටියේ පුපුරා යෑමෙන්, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. පුපුරා කැඩී ගියේ නැගෙනහිර ලාඕසයේ සෙපියැන් සේ න
Read moreජපානයට බලපා ඇති දැඩි උණුසුම් හේතුවෙන් පුද්ගලයන් 65 කට ආසන්න පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති හෙයින් එය ස්වභාවික ආපදා තත්ත්වයක් ලෙස නම් කිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. අධික උණුසුම හේතුව
Read moreග්‍රීසියේ ඇතන්ස් අගනුවරට නුදුරින් පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ළැව්ගිනි තත්ත්වය පාලනය කිරීමට ග්‍රීක ගිනිනිවන භටයන්ට හැකියාවක් ලැබී න
Read more