අඟහරු පෘථිවියට ළං වෙයි



දශක 1 1/2 කට පසු අඟහරු අද (31) පෘථිවියට ළංව පිහිටින බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

එක් පැත්තකින් අඟහරු පෘථිවියට ළංව පිහිටද්දී අනෙක් පසින් පිහිටනු ඇත්තේ සූර්යයාය. හිරු, පෘථිවිය සහ අඟහරු මෙලෙස එක එල්ලයට පිහිටීම ඉතා දුර්ලභ සන්සිද්ධියක් යැයි ද පැවැසෙයි.

ළංව පිහිටිනවා යැයි කීවත්, පෘථිවිය සහ අඟහරු අතර දුර වනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 57.6 කි.

(රොයිටර්)


RECOMMEND POSTS