ඇමෙරිකාවේ දරුණු ළැව්ගිනි



ඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රදේශ රැසක් පුරා පැතිර යමින් පවතින ළැව්ගිනි හේතුවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 17 දෙනක් අතුරුදන් වූහ.

ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවුණු බව පැවැසෙයි. ගින්න නිවා දැමීමට දහසකට වැඩි ගිනි නිවන භටයක් පිරිසක් යොදවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS