අලුත් අගමැති මොරිසන්
පාලක ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත්‍රණයින් මැල්කම් ටර්න්බුල්ට පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය අහිමිවීමත් සමඟ එම කුමන්ත්‍රණය මෙහෙය වූ මුදල් ඇමැති ස්කොට් මොරිසන්ට ඕස්ටේ‍්
Read moreපාලක ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත්‍රණයින් මැල්කම් ටර්න්බුල්ට පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය අහිමිවීමත් සමඟ එම කුමන්ත්‍රණය මෙහෙය වූ මුදල් ඇමැති ස්කොට් මොරිසන්ට ඕස්ටේ‍්
Read moreඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වය යළිත් වරක් අභියෝගයට ලක්විය. පක්ෂ අභ්‍යන්තරයේ අද පැවැති ඡන්ද විමසුමෙන් පසු ටර්න්බුල්ට පක්ෂ නායකත්වය පමණක් නොව අගමැති ධුරය ද අහිමි වි
Read moreජල ගැලීම් සහ නානයෑම්වලින් විපතට පත් වුණු කේරළ ප‍්‍රාන්තයට විදෙස් ආධාර අවශ්‍ය නැති බවත්, විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබාදීම තමන්ට කළ හැකි බවත් ඉන්දීය මධ්‍යම රජය පවසයි. මේ වනවිටත් අවශ්&zw
Read moreධුරයෙන් ඉවත් වන්නැයි ඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුලට දිගින් දිගටම සිය පක්ෂය තුළින් බලපෑම් එල්ල වෙමින් පවතී. අගමැති ටර්න්බුල්ගේ නායකත්වයට අභියෝග කරන ඔහුගේ ලිබරල් පක්ෂයේ ජ්
Read moreයුරෝපා රටවල සංචාරයක නියැලෙන ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මේ වනවිට ජර්මනියේ බර්ලීන් නුවර බලා පැමිණ සිටී. රාහුල් බර්ලීන් නුවරට පැමිණ
Read moreසාකච්ඡා පවත්වා ඉන්දියාව සමඟ සුහදත්වයක් වර්ධනය කර ගැනීමටත් ඉන්දියාවෙන් පාකිස්තානය කැඩී වෙන් වූ දා පටන් කාශ්මීරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ ගන්නා බවත් පාකිස
Read moreආසියානු කලාපයේ සංචාරයක් අතරතුරේ තමන් පාකිස්තානයට පැමිණ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියයි. පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂ
Read moreපාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්ගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද සිදුවිය. කැබිනට් මණ්ලය සාමාජිකයන් 21 දෙනකුගෙන් සමන්විත වෙයි. පිරිස දිවුරුම්දීම සිදුවූයේ පාකිස්තාන ජනාධිපති මන්මූන්
Read moreඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වය අභියෝගයට ලක්වුණු අතර, පැවැති ඡුන්ද විමසුමේදී, ටර්න්බුල්ට පක්ෂව ඔහුගේ ලිබරල් පක්ෂ සාමාජිකයෝ 48 ක් සහාය පළ කළහ. විරෝධය දැක්වූයේ 25 දෙනකු ප
Read moreයුරෝපා රටවල් කිහිපයක සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි. මෙම 2018 වසරේ පළමු 6 මාසය තුළ හමුවුණු සරම්ප රෝගීන්ගේ ගණන 41,000 කි. සරම්ප පැතිර යෑම වැළැක්වීමට එම රටවල සෞඛ
Read moreඋතුරු ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් පළාතේදී තලේබාන් ත්‍රස්තවාදීන් බස් රථ තුනකට පහර දී සිවිල් වැසියන් 100 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ත්‍රස්තවාදීන් මේ අයුරින් සිවිල් වැසියන් පැහැර ගත්
Read moreපාකිස්තාන අගමැති මන්දිරය ප්‍රතික්ෂේප කළ නව අගමැති ඉම්රාන් ඛාන් එරට හමුදා ලේකම්වරයාගේ කාමර තුනක් සහිත නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගෙන ඇත. අනවශ්‍ය වියදම් කපා හරින බවටත්, තමන් පාකිස්තාන
Read moreඅසල්වැසි වෙනිසියුලාවෙන් පැමිණෙන විදේශ ගමන් බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක කිරීමට එක්වදෝරය පියවර ගෙන ඇත. මේ හේතුව නිසා බොහෝ වෙනිසියුලානු සංක්‍රමණිකයන
Read moreපාතිස්තානයේ නව අගමැතිවරයා කවුරුදැයි තෝරා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව රැස්වුණු අතර, වැඩි කැමැත්ත අනුව අගමැති ධුරය හිමිවූයේ, පසුගිය මහ මැතිවරණයෙන් ජය්‍රහණය කළ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නාය
Read moreඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි නිසා හටගත් නායයෑම් සහ ජල ගැනීම් හේතුවෙන් මියගිය ගණන මේවනවිට 94 තෙක් ඉහළ ගොස් ඇති බවත්, දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ. කේරළයට
Read moreපාකිස්තානයේ නව අගමැති තෝරාපත් කර ගැනීම සඳහා පාකිස්තාන ජාතික සභාව හෙවත් එරට පාර්ලිමේන්තුව රැස්විය. පසුගිය ජූලි 25 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් ඉදිරියට පැමිණි තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ න
Read moreඅභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (17) සවස සිදුකිරීමට නියමිතය 93 හැවිරිදි වියෙහි පසුවුණු අතල් බිහාරි වජ්පායි අභාවප
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර එරට බුද්ධි අංශ නිලධාරීන්ගේ පුහුණු මධ්‍යස්ථානයකට අද (16) උදෑසන තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් කණ්ඩායමක් පැමිණ ඇත. ඔවුන් වෙඩි
Read moreතමා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහා සහාය දක්වන්නැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, අසල්වැසි පේරු රටෙන් උදවු ඉල්ලා ඇත. නිකලස් මදුරෝ ඝාතනය ක
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර අධ්‍යාපන මධ්‍යස්ථානයට ඊයේ (15) සවස එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 48 තෙක් ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ ගණන 67 ක් බවත් වාර්තා වේ. පාසලට එල්ල වූයේ මරාගෙන මැරෙන
Read moreඉන්දියාව අද (15) 72 වැනි නිදහස් දිනය අති උත්කර්ශවත් අන්දමින් සැමරීය. නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රධාන සැමැරුම සුපුරුදු පරිදි නවදිල්ලි අගනුවර ‘රතු බළකොටුව’ කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණ
Read moreලෝකයේ ජීවත්වීමට හිතකරම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නුවර නම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ලොව ජීවත් වීමට හිතකර නගර තෝරා ගැනීම වාර්ෂිකව සිදුවන්නේ ජනමත විමසුම් ඔස්සේය. ඒ, ‘ඉකො
Read moreචීනයේ බලපෑම්වලට යටත් නොවන බව පවසමින්, තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග්වෙන්ග් ඇමෙරිකාව බලා පිටව ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. චීනය සලකන්නේ තායිවානය තම කොටසක් කියාය. තායිවානය සහ ච
Read moreඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙනිසියුලාවට ඇතුළුවීමට එරට ජනාධිපති නිකලස් මදුරෝ අවසර ලබා දී ඇත. මෙම එෆ්.බී.අයි. නිලධාරීන් පිරිස වෙනිසි
Read more