ගින්නට නවයක් බිලිවෙති

තායිවානයේ නිව් තායිපේ නගරයේ රෝහලක හත් වැනි මහලේ හටගන් ගින්නට 9 දෙනෙක් බිලිවූහ. දුම් ආඝ්‍රාණය වූ සහ පිළිස්සුම් තුවාල ලැබූ පිරිස 19 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතර රෝගීන්, හෙදියන් කාර්ය මණ්ඩල

Read more

පාකිස්තානයට දෙන ආධාර නවතී

පාකිස්තානයට ලබා දෙන හමුදා පුහුණු කටයුතු වහා නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර ඇත. එපමණක් නොව, වාර්ෂිවක පාකිස්තානයට ලබා දුන් මූල්‍යාධාර ඇමෙරිකන් ඩොලර් බිලියනයේ සිට මිලියන 150 තෙක් කපා දැමීමට ද ඇ

Read more

කේරළයේ ජලගැලීම්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක 36,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. හදිසියේ හටගත් ජල ගැලීම් සහ නායයෑම හේතුවෙ

Read more

ගුවන් යානයක් පැහැර ගනී

ඇමෙරිකාවේ සියැටල් ගුවන් තොටුපොළේ හිස් ගුවන් යානයක් පැහැරගෙන යෑමට එහි කාර්මික නිලධාරියකු සමත් විය. කෙසේ නමුත් යානය පියාසර කරමින් යද්දී, ඇමෙරිකන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ඔහුට හරස් විය. ඒ ස

Read more

මුල් පුටුව බැචලේට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස් ධුරය චිලී රටේ හිටපු ජනාධිපතිනියක වන මිෂෙල් බැචලේ ට හිමිවිය. බැචලේ ට එම ධුරය හිමිවූයේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ පැවැති ඡන

Read more

ඇමෙරිකාව බලපෑම් කරනවා

න්‍යෂ්ටික අවිහරණ කටයුතු කඩිනම් කරන්නැයි, ඇමෙරිකාව උතුරු කොරියාවට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවා යැයි දකුණු කොරියා රජය කියයි. උතුරු කොරියාව පවසා ඇත්තේ ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන්

Read more

දකුණුදිග ප්‍රංශයට මහ වැසි

දකුණුදිග ප්‍රංශයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හදිසියේ හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටි 1,600 ක පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන භටයන්, පොලිස් නිලධාරීන් සහ සහන සේවකයන් සමත් වුණැයි එරට පු

Read more

මෙලානියාගේ මාපියන්ට ඇමෙරිකා පුරවැසිභාවය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියාගේ මාපියන්ට ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමිවී ඇත. වික්ටර් සහ අමලීජා නවාස් යන මෙලානියාගේ පියා සහ මව ස්ලොවෙනියා ජාතිකයෝය. පසුගිය වසර ගණනාව

Read more

දෙදෙනෙක් තෙරපී මියයයි

අභාවප්‍රාප්ත තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මහ පිරිස අතරේ තෙරපීමක් සිදුවීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 41 ක් රෝහල් ගත කළේ යැයි ඉන්දී

Read more

මියගිය ගණන දැන් 259 ක්

ඉන්දුනීසියාවේ ලොම්බාක් දූපත කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 259 තෙක් ඉහළ ගොස් ඇත. භූමි කම්පාව හටගත්තේ පසුගිය ඉරිදා දිනයේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමානයේ ඒකක 6.2 ක් ලෙස සටහන් විය. ඉන්පසු අ

Read more

ඉවාන් ඩූකේ දිවුරුම් දෙයි

ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ලෙස ඉවාන් ඩූකේ දිවුරුම් දුන්නේය. රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳුබව නැති කිරීමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දිවුරුම් දීමෙන් පසු ජාතිය අමත

Read more

ස්පාඤ්ඤයේ 6 ක් මරුට

අධික උණුසුම හේතුවෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 50 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. මියගොස් ඇත්තේ අවුරුදු 60 ත් 70 ත් අතර වයස්වල වැසියන්ය. ස්ප

Read more

සුළි කුණාටුවක් ටෝකියෝවට

මහ වැසි සමඟ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ජපානයේ ටෝකියෝ අගනුවරට කඩා වැදීමට නියමිත බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළේය. ‘ෂාන්ෂාන්’ යන නමින් හැඳින්වෙන මෙම සුළි කුණාටු

Read more

මුම්බායි වෙරළට දහස් ගණනින් 'විස ජෙලිෆිෂ්' වර්ගයක් පැමිණෙයි

ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරයට දහස් ගණනින් විස ජෙලිෆිෂ් එසේත් නැතිනම් ලොඩියන් පැමිණ ඇති බව වාර්තා වේ. මුහුදු වෙරළට පැමිණි කිහිප දෙනකු ලොඩියන් ස්පර්ශවීමෙන් රෝහල් ගත කෙරුණු බව ද පැවැසෙයි. ම

Read more

සැකපිට 6 ක් අත්අඩංගුවට

ඩ්‍රෝන යානා යොදා ගනිමින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඝාතනය කිරීමට සැලැසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් සය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසියුලා පුවත් සේවා පවසයි. පුපුරන ද්‍රව්‍ය

Read more

භූමිකම්පාවෙන් මියගිය ගණන 91 ක්

ඉන්දුනීසියාවේ ලොම්බාක් දූපත කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, සියයකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. භූමි කම්පාව හටගත්තේ ඊයේ (5) උ

Read more

තායි දරුවන්ගේ තාවකාලික පැවිදි දිවිය අවසන්

තායිලන්ත ලෙන තුළ සිරවී දිවි ගලවා ගැනීමෙන් පසු, සති දෙකක කාලයක් පැවිදි වී සිටි පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවෝ 11 දෙනා ඔවුන්ගේ තාවකාලික පැවිදි දිවියට සමු දුන්හ. දරුවන් පිරිස මෙසේ තාවකාලික පැවි

Read more

බ්‍රසීලයේ හිටපු ජනපති ඡන්ද සටනට

අල්ලස් සහ මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, දොළොස් වසරක සිරදඬුවම් විඳින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඉදිරියේ පැවැත්වෙන ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි. බ්‍ර

Read more

ජනපති ඝාතන තැත වරදී

පුපුරණ ද්‍රව්‍ය සවිකළ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දෙකක් යොදා ගනිමින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. ජනපති මදුරෝට කිසිදු අනතුරක් සිදු නොවුණත්, ඔහ

Read more

බෝම්බ පිපිරී 40 ක් මරුට

පාකිස්තාන දේශසීමාවට නුදුරින්, ඇෆ්ගන් දේශසීමාවේ, පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම් වැසියෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප්‍රහාර

Read more

න්‍යෂ්ටික මිසයිල වැඩසටහන දිගටම

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන දිගටම කරගෙන යන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ චෝදනා කරන්නේ පසුගිය මාස කිහිපය පුරාවට ලැබ

Read more

ප්‍රධාන පක්ෂ අත්වැල් බැඳගනී

පාකිස්තාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ප්‍රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ජයග්‍රහණය කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට සැරැසෙද්දී, බලයේ සිට පරාජයට පත් වුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය

Read more

මරණ දඬුවම පිළිගන්න බෑ

මරණ දඬුවම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බවත්, ශුද්ධොත්තම පාප්තුමන් අවධාරණය කර ඇත. මරණ දඬුවම සම්බන්ධයෙන්, නවීන ලෝකයට ගැලපෙන අයුර

Read more

රාජ්‍ය ලේකම් මැලිසියාවේ සංචාරයක

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස පළමු මැලේසියා සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ක්වාලාලාම්පූර් නුවර බලා පැමිණියේය. මැලේසියා අගමැති 92 හැවිරිදි මහතීර් මොහොමද්ගෙන් රාජ්‍

Read more