ඡන්ද පොළට ප්‍රහාරයක්



පාකිස්තානයේ ක්වෙටා නුවර පාසලක පිහිටි ඡන්ද පොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 39 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි.

පාකිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ එක්වී සිටින ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඇති බව ද පැවැසෙයි. ප්‍රහාරයෙන් පසු ඡන්ද පොළ කටයුතු අත්හිටුවා දැමීමට පියවර ගැණින.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS