පාකිස්තානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තානයේ ග්වදාර් නලරයේ පිහිටි තරු පහේ හෝටලයකට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 7 කි. ප්‍රහාරයට ත්‍රස්තයන් තිදෙනකු පැමිණි
Read moreපාකිස්තානයේ ග්වදාර් නලරයේ පිහිටි තරු පහේ හෝටලයකට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 7 කි. ප්‍රහාරයට ත්‍රස්තයන් තිදෙනකු පැමිණි
Read moreපිලිපීන මධ්‍යවාර මහ මැතිවරණය හෙට (12) පැවැත්වෙයි. මෙය පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රොඞ්රිගෝ පිලිපීනයේ ජන
Read moreඅදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ සය වැනි අදියර අද (12) ආරම්භ විය. දිල්ලි ප්‍රාන්තය ඇතුළු උතුරු දෙසින් පිහිටි ප්‍රාන්ත 7 ක මැතිවරණ කටයුතු අද දිනයේ සිදුවන අතර මිලියන 100 කට ව
Read moreෆේස්බුක් සමාජ ජාල ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රංශ ජනාධිපති මාලිගයේදී (ඉලීසේ මාලිගය) පැවැත්විණි. දේශපාලනික වශය
Read moreඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බන්ධනාගාරයකින් රැඳෙවියන් 115 දෙනකු පලා ගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. පලා ගොස් ඇත්තේ, සියයික් දිස්ත්‍රික්කයේ පිහිටි බන්ධනාගාරයෙනි. පලා යෑම සිදුවී ඇ
Read moreභූතානයේ අගමැති ධුරයට පත්, වෛද්‍ය ලොටෙයි ෂෙරිංග් මේ වනවිට විදෙස් මාධ්‍යවල අවදානයට ලක් වී සිටී. ඒ, ඔහු සෑම සෙනසුරාදා දිනකම අගමැති රාජකාරිවලින් බැහැර වී, වෛද්‍ය කටයුතුවල නියැලීමය. භූතාන අග
Read moreඅයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් දරු දැරියන් 45,000 ක පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් බවත් යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප
Read moreබි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මාකෙල් ඔවුන්ගේ පුත් කුමරුන් තුරුළු කර ගනිමින් මාධ්‍ය හමුවේ පෙනී සිටියහ. හැරී සහ මේගන්
Read moreදකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද (8) ආරම්භ විය. මිලියන 2.8 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවත්, ඡන්ද මධ්‍යස්ථාන 22,925 ක් පිහිටුවා තිබුණු බවත් දකුණ
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇෆ්ගන් නීතිපති කාර්යාලය අසල අද (8) බෝම්බ පිපිරීමක් සහ වෙඩි තැබීමක් සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. එය තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ.
Read moreඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ ඩෙන්වර් ප්‍රාන්තයේ ‘හයිලැන්ඞ් රෑන්ච්’ උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 7 කි. වෙඩි තැබීම සඳහා ගැටවරයෙක් සහ ත
Read moreසිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සමඟ එක්වුණු බංග්ලාදේශ තරුණයකු අත්අඩංගුවට ගත් බව එරට ත්‍රස්ත මර්දන පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මොටාජ් අබ්දුල් මජීද්
Read moreබි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරුගේ බිරිඳ හෙවත් සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් පුතකු බිහි කළාය. ‘අම්මත් දරුවත් හොඳින්. මට හරිම සතුටුයි. අපට පුතෙක් ලැබුණා. මේක තමයි මගේ ජීවිතේ සුව
Read moreඕස්ටේ‍්‍රලියාවේ ඇල්බරි නුවර, කාන්තා සන්සදයේ විශේෂ උත්සවයකට සහභාගී වී සිටිද්දී, ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ට බිත්තර ප‍්‍රහාරයක් එල්ල විය. බිත්තරය අගමැතිවරයාගේ හිසේ ගැවී
Read moreගොඩබාද්දී ගිනිගත් රුසියන් මගී යානය උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්වූයේ ඊට අකුණක් වැදීම නිසා යැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. යානය රුසියානු අභ්‍යන්තර ගුවන් යානයකි. එය 78 දෙනකු රැගෙන ෂෙරමෙත
Read more(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ රංජිත් රාජපක්ෂ ) තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි. මරාගෙන මැරෙන කල්ලියට ස
Read moreඋතුරු ඇෆ්ගනිස්තානයේ පුල් ඊ කුම්රි නමැති නගරයේ පිහිටි ඇෆ්ගන් පොලිස් මූලස්ථානයට තලේබාන් ත්‍රස්තයෝ පහර දුන්හ. ප්‍රහාරයට තලේබාන් ත්‍රස්ත කණ්ඩායමක් පැමිණියහ. ඒ අතර සිටි මරාගෙන මැරෙන බෝම්
Read moreඋඩු ගුවනේ කාර්මික දෝෂයකට ලක්වුණු රුසියානු මගී ගුවන් යානයක්, හදිසියේ ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී ගිනි ගත් අතර යානයේ සිටි 78 දෙනාගෙන් 41 දෙනකු පිළිස්සී ජීවිතක්ෂයට පත් වූහ. ජීවිතක්ෂයට පත්වුණ
Read more(බිඟුන් මේනක ගමගේ) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්
Read moreමැතිවරණ රැළියකින් පසු රිය පෙරහරකට එක්වෙමින්, ජනතාව අතරට ගිය අවස්ථාවේදී ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඊයේ (4) අතුල් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල වූයේ ම
Read moreතායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ කිරුළු පැළැඳීම හෙවත් මෞලිමංගල්‍යය රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව, බෞද්ධ සහ බ්‍රාහ්මීය චාරිත්‍රවලට අනුව, තෙදිනක් පුරා පැවැත්වෙයි. තායිලන්තයේ සම්ප්‍රද
Read moreන්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවට ප්‍රතිඥා දී සිටින උතුරු කොරියාව කෙටි දුර මිසයිල කීපයක් අත්හදා බැලූ බවට වාර්තා පළවෙයි. මේ බව කියා සිටියේ දකුණු කොරියා ආරක්ෂක අංශ ය. අත්හදා බැලීම් කළ එම මිසයි
Read moreකියුබාවේ සිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය බලා පැමිණි ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබාද්දී, ගුවන් පථයේ ලිස්සා ගොස් ඒ අසල ගංගාවකට වැටුණි. අනතුරට පත් වූයේ බෝයිං 737 යානයකි. යානය අනතුරට ලක්වුණේ ජැ
Read moreඑච්අයිවී රෝගියකු සඳහා භාවිත කළ එන්නත් කටුවකින්, 90 දෙනකුට එන්නත් ලබා දුන් පාකිස්තාන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. රෝගීන් 90 දෙනා අතර කුඩා දරුවන් 45 දෙනකු සිට
Read more