කටුනායක ගුවන්තොටුපොලෙහි සැක කටයුතු මෝටර් රියක්

කටුනායක ගුවන්තොටුපොළ  රථගාලේ  තිබු සැකකටයුතු  මෝටර් රියක්  හේතුවෙන්  ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ. මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ  දැඩි පරීක්ෂාවට ලක්

Read more

බලන්ගොඩ නිවසකින් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර 6 ක් සොයාගනී

(සම්පත් ප්‍රියනන්දන)  බලන්ගොඩ  කිරිමැටිතැන්න  ප්‍රදේශයේ  නිවසක් සහ කැබි රථයක්  පරීක්ෂා  කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්,ජීව උණ්ඩ දෙකක් , පා

Read more

පුටින් - කිම් හමුවෙති

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව පැවැත්විණි. ජනාධිපති පුටින් සහ නායක කිම් ජොන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. මෙය ජගත් දේශපාල

Read more

කිම් ජොන් උන් රුසියාවේ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමේ අරමුණින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේ වනවිට රුසියාවේ වෙරළ නගරයක් වන ව්ලැඩිවොස්ටෝක් බලා පැමිණ සිටී. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ර

Read more

ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාර ගනී

පාස්කු ඉරිදා දිනයේ සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත. අයි.එස්. ත්‍රස්තවාදීන් මේ බව පවසා ඇත්තේ, ඔවුන්ගේ ප්‍

Read more

සුසාන භූමි අවටත් දැඩි ආරක්ෂාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුන තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කිර

Read more

විදේශිකයන්ගේ මළ සිරුරු කඩිනමින් බාරදීමට යයි

(නිමල කොඩිතුවක්කු) බෝම්බ ප‍්‍රහාරයන් හේතුවෙන් මියගිය විදේශිකයන්ගේ මෘත දේහ කඩිනමින් එම රටවලට රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවළක් සකස් කරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපද

Read more

පාසල් දෙවැනි වාරය ඇරැඹීම 29 වැනිදාට කල් යයි

( ඩයනා උදයංගනි) රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. රටේ පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගෙන තිබේ.

Read more

දිව්‍ය පූජා නවත්වන්න’යි අගරදගුරුතුමෝ ඉල්ලති

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. රටේ ඇති වී ඇති අවදානම් තත්ත

Read more

පිපිරීම්වලට අදාළ 40ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක) බෝම්බ සිද්ධීන්වලට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

විදෙස් පරීක්ෂකයෝ එති

සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලමින්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට සහාය දීමට, ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ විශේෂ පරීක්ෂකයන් පමණක් නොව ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාං

Read more

ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද

අදියර හතකනින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (23) ආරම්භ වුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පමණක් නොව ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහ

Read more

මාර්ගයේ නතර කළ වෑන්රිය සැකයකට මුල පුරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) දෙහිවල අතපත්තු මාවත පල්ලිය අසළ මාර්ගයේ නවතා තිබු සැකකටයුතු වෑන් රියක් අසළ සිටි පුද්ගලයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දෙමටගොඩ

Read more

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි.

( තිළිණි ද සිල්වා ) පාස්කු ඉරිදා දිනයේ (21) මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකු

Read more

‘පිපිරීමෙන් අතුරුදන් වූවන් ගැන දැනුම්දෙන්න’

(ඩයනා උදයංගනී) දිවයිනේ ස්ථාන කිහිපයක ඉකුත් ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්නැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ

Read more

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළට

දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වන

Read more

අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සිහිපත් කරමින් ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි.  (රොයිටර්ස්)

Read more

පාප්තුමා ප්‍රහාර හෙළා දකී

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හතරකට සහ හෝටල් හතරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දකින බව අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ  ප්‍රකාශ කළහ. “පාස්කු දිනයේදී දේවස්ථානවලට රැස් වී සිටි ශ්‍රී ලාං

Read more

ලෝක නායකයෝ සොව පළ කරති

දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් ලෝක නායකයෝ රැසක් සිය කනගාටුව පළ කළහ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තාන අගමැති ඉම්රා

Read more

සිදු වු පිපිරීම් වලින් පුද්ගලයින් 138 ක් මරුට

(විනීතා ගමගේ, හේමලතා රාපක්ෂ, යොහාන් බාසුර,  ඉන්දිකා රාමනායක සහ බිගුන් මේනක ගමගේ, තිලිණිද සිල්වා, තුෂාර සිල්වා)     කොළඹ කොච්චිකඩේ, මීගමුව   කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇ

Read more

ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි

(කටුනායක ටී.කේ.ජී.කපිල ) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආර

Read more

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටකතා  සහ අසත්‍ය  ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන්   විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවග

Read more

බස්රථ - දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි

(මහින්ද නිස්සංක) සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්ස

Read more

කාබුල් අගනුවරට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල වූයේ අද උදෑසන 11.40 ට පමණය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගිනි අවිවලින් ද සන්නද්ධව ප්‍රහාර

Read more