ඉදිරිපෙළ ලොක්කෝ ගලගොඩඅත්තේ හිමි හමුවෙති

( ජයන්ත සමරකෝන් )   සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට  ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අද (23)  වැලිකඩ බන්ධනාගාර රෝහ

Read more

පාකිස්තානයේ ගම්මානයක ඒඞ්ස් රෝගීන් 607 ක්

පාකිස්තානයේ රොටෝඩෙරා නමැති ගම්මානයෙන් ඒඞ්ස් රෝගීන් 607 ක් හමුවී ඇති බවත්, ඔවුන්ගෙන් 75 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි. පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ ගැන දැඩ

Read more

ඉන්දුනීසියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් ධුරයේ රැඳී සිටින ජනාධිපති යෝකෝ විඩෝඩෝ ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කිරීමත් සමඟ, එය අභියෝගයට ලක් කරමින්, ප්‍රතිවාදී අපේක්ෂක සහ ඔහුගේ ආධාරකරුවෝ

Read more

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට

අදියර 7 ක් යටතේ, සති 7 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ (ලෝක්සභා මැතිවරණය) ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (23) සිදුවෙයි. මැතිවරණය පැවැත්වූයේ පහළ මන්ත්‍රී මණ

Read more

විඩෝඩෝ දිගටම ඉන්දුනීසියාවේ ජනාධිපති

ඉන්දුනීසියා ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණයේත් ප්‍රතිඵල නිකුත් වුණු අතර, දිගටම ධුරයේ රැඳී සිටීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ සමත් විය. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයේත්, පාර

Read more

ඇන්ඩ්‍රොයිඞ් වෙනුවට නව මෘදුකාංග පද්ධතියක්

චීනයේ හුවාවි විදුලි සංදේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත්, ඇමෙරිකාවේ ගූගල් සමාගම හුවාවි සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කිරීමට තීරණය ගැනීමත් සම්බන්ධය

Read more

හුවාවි සමාගමට ඇන්ඩ්‍රොයිඞ් අහිමිවෙයි

චීනයේ හුවාවි විදුලි සන්දේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත් සමඟ, ඇමෙරිකාවේ ගූගල් සමාගම නිවේදනය කළේ තමන් ‘හුවාවි’ සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කරන

Read more

යුක්රේන ජනපති ලෙස විකට නළුවා දිවුරුම් දෙයි

යුක්රේන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ රූපවාහිනී විකට නළු ව්ලොදිමීර් සෙලෙන්ස්කී අද (20) දිවුරුම් දෙයි. දිවුරුම්දීමේ විශේෂ උළෙල කීව් අගනුව රපැවැත්වීමට නියමිතව ඇත්තේ විශේෂ ආරක්ෂාවක් මධ්‍ය

Read more

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් චීන විදෙස් ඇමැති අමතයි

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සහ චීන විදේශ ඇමැති අතර දුරකතන සංවාදයක් පැවැති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ විදේශ ඇමැති වෑන් ඊ අතර එම දුරකතන සන්වාදය පැවැත්වූයේ ඇම

Read more

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර ඇරැඹේ

සති 6 කට වැඩි කාලයක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැති ඉන්දීය ලෝක් සභා මැතිවරණය අද (19) අවසන් වෙයි. අද උදේ ආරම්භ වූයේ මහ මැතිවරණයේ 7 වැනි අදියරය. ආසන 59 ක් වෙනුවෙන් අවසන් අදියරේ ඡන්දය පැවැත්විණි. උත්තර

Read more

අගමැති මොරිසන්ට ජන වරමක්

ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් ජාතික සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවිය. ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණය පැවැත්වූයේ ඊයේ 18 වැනිදාය. ජය‍්‍රහණය සමරමින් තම පක්ෂ ආධා

Read more

ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණය අද

ඕස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය අද (18) පැවැත්වෙයි.  ඕස්ටේ‍්‍රලියාවේ ඡන්දය ප‍්‍රකාශ කිරීම කළ යුතු දෙයකි. නැතිනම් දඬ ගෙවීමට සිදුවෙයි. මිලියන 16.4 ක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ලියාපදිංචි

Read more

ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැති බොබ් හෝක් සමුගනී

ඕස්ටේ‍්‍රලියා වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත‍්‍ර වූ, එරට දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ බොබ් හෝක් (89) අභාවප‍්‍රාප්ත විය. රොබට් ‘බොබ්’ ජේම්ස් ලී හෝක්,  ඕස්ටේ‍්‍රලියා කම්කරු

Read more

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාවේ හදිසි තත්ත්වයක්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. විදේශ කුමන්ත්‍රණකාරීන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී, ජාතික ආරක්ෂාව අඩපණ වේවියැයි ඇමෙරිකන් ආ

Read more

ඇමෙරිකා රාජ්‍ය ලේකම් රුසියා ජනපති පුටින් හමුවෙයි

පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ රුසියාවට ගොස් සිටින අතර ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් හම

Read more

ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න

(චමිල් රූපසිංහ) රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා

Read more

කළු ජූලියකට නැවත ඉඩ දෙන්න එපා

(ඩයනා උදයංගනී)   1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.   ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී 

Read more

රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ

(ඉන්දිකා රාමනායක) නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්

Read more

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

(තරිදු ජයවර්ධන) ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ

Read more

‘තත්ත්වය පාලනය කරන්න උපරිම බලය යොදවනවා’

රටේ  ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේ

Read more

මරියානා අගාධ පතුළෙත් ප්ලාස්ටික්

ලොව ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන මරියානා අගාධ පතුලේ කිලෝ මීටර් 11 ක් ගැඹුරින් ප්ලාස්ටික් කසළ ගොඩගැසී ඇතැයි, මරියානා අගාධය ගවේෂණය කරමින් පතුළට කිමිඳුණු ඇමෙරිකන් කිමිඳුම්කරුවකු වන වික්ටර් වෙස

Read more

ස්වීඩන අධිකරණය ඇසෙන්ජ් ගැන පරීක්ෂණ අරඹයි

බි‍්‍රතාන්‍ය අත්අඩංගුවේ සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ යළිත් විමර්ශනයක් ආරම්භ කරන බව ස්වීඩනය පවසයි. ජුලියන් ඇසෙන්ජ් ස්වී

Read more

ඇෆ්ගන් දේශපාලන ක්‍රියාකාරිනිය මරා දමලා

ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නිවේදිකාවක ලෙසත් කාන්තා ක්‍රියාකාරිනියක ලෙසත් පසුව ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙසත් කටයුතු කරන්න වූ මීනා මංගාල් ඝාතනයට ලක්වූ

Read more

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව කොළඹ

Read more