කෙටි දුර මිසයිල අත්හදා බලයි



න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවට ප්‍රතිඥා දී සිටින උතුරු කොරියාව කෙටි දුර මිසයිල කීපයක් අත්හදා බැලූ බවට වාර්තා පළවෙයි.

මේ බව කියා සිටියේ දකුණු කොරියා ආරක්ෂක අංශ ය. අත්හදා බැලීම් කළ එම මිසයිල මූදට පතිත වූ බවත් තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවුණු බවත් දකුණු කොරියාව වැඩිදුරටත් කියා සිටී.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS