ආසියාවේ ස්ථාවරභාවයට චීනය තර්ජනයක්
ආසියාවේ ස්ථාවරභාවයට චීනය තර්ජනයක් යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මේ බව කියා සිටියේ, එරට වැඩ බලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනන්ය. සිංගප්පූරුවේ ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුව ඊයේ පැවැත්
Read moreආසියාවේ ස්ථාවරභාවයට චීනය තර්ජනයක් යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මේ බව කියා සිටියේ, එරට වැඩ බලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනන්ය. සිංගප්පූරුවේ ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුව ඊයේ පැවැත්
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට මිසයිල නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියා නායකයා මෙම නරීක්ෂණ චාරිකාවට එක් වී ඇත්තේ
Read moreජපානයේ මැදිරි පහකින් සමන්විත දුම්රියක්, රියදුරකු නොමැතිව ධාවනය වී, දුම්රිය මාර්ගය කෙළවර බාධකයක ගැටීමෙන් 14 ක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් කාටවත් බරපතල නොවන බව පැවැසෙයි. දුම්රිය අනතුර සි
Read moreලැබූ මැතිවරණ පරාජයෙන් පසු, පක්ෂයේ සභාපති ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් වීමත් සමඟ, එම ධුරය යළිත් වරක් රාහුල්ගේ මව සෝනියාට ලබා දීමට කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. කොංග්‍රස
Read moreඇමෙරිකාවේ වර්ජීනියා ජනපදයේ, වර්ජීනියා නගරසභා ශාලාවලට නඩා වැදුණු අයකු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 6 දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම කළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍ය
Read moreඉන්දියාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි කියා සිටියේ අසල්වැසි කලාපීය රටවල් සමඟ වඩාත් සමීපව, සහයෝගයෙන් කටයුතු කිරීම තම අරමුණ බවය. අගමැති මෝදි උදෑසන, සිය දිවුරු
Read moreඅසල්වැසි මෙක්සිකෝවට නව තීරු බද්දක් පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඒ, නීතිවිරෝධී සංක්‍රමණික ගැටලුවට විසඳුමක් ලබා දීමට, මෙක්සිකෝ රජය අපොහොසත් වූ බව පෙන්වා දෙමි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ වියට්නාමයේ පැවැති හමුව අසාර්ථකවීම සම්බන්ධයෙන්, උතුරු කොරියාව ඔවුන්ගේ ඇමෙරිකන් නියෝජිත කිම් යෝක් චෝල් ඇතුළු විදේශ අමත්‍යාංශයේ උසස් නිලධාරීන් සි
Read moreලෝක්සභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ඇමැති මණ්ඩලය අද (30) සවස 7 ට දිවුරුම් දෙයි. දිවුරුම් දීමේ විශේෂ උත්සවය නවදිල්ලියේ ජනාධිපති නිල නිවස වන රාෂ්ට්&zwj
Read moreභාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පදවිප්‍රාප්තිය හෙට (30) සිදුවෙයි. තවත් පස් වසරක් සඳහා මෝදි ප්‍රමුඛ ඔහුගේ ඇමැති මණ්ඩලය
Read moreබංග්ලාදේශයේ ඩකා අගනුවර පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු බවත්, ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාරගනු ලැබූ බවත් වාර්තා වේ. ප්‍රහාරය එ
Read moreජපානයේ කවසාකී නුවර අද (28) සිදුවුණු පිහි ප්‍රහාරයකින්, දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ 17 දෙනකු රෝහල් ගත කෙරුණි. කවසාකී යනු ජපානයේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම නගරය ලෙස සැලකෙයි. පිහි ප්&z
Read moreමාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමද් නෂීඞ් එරට කතා නායක ධුරයට පත් විය. හිටපු ජනාධිපති මොහොමද් නෂීඞ් කතා නායක ධුරයට සුදුසු යැයි එරට පාර්ලිමේන්තුව (මජිලිස් මන්ත්‍රණ සභාව) ඒකමතිකව තීරණය කළ අත
Read moreනේපාලයේ කත්මණ්ඩු අගනුවර ස්ථාන තුනක පිපිරීම් තුනක් සිදුවිය. එම පිපිරීම්වලින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. පිපිරීම් සිදුවී ඇත්තේ, පෙරේදා සවසය. පිපි
Read moreසිවුදින නිල සංචාරයක් සඳහා ජපානයේ ටෝකියෝ අගනුවරට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවූහ. නරුහිතෝ කුමරු ජපාන අධිරාජයා බවට පත්වීම
Read moreසිවුදින නිල සංචාරකට ජපානයට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූමෝ තරගයක් නැරැඹීමට ගියේය. ට්‍රම්ප් මෙම සූමෝ මල්ලව පොර තරගය නැරැඹීමට යෑම කැපී පෙනෙන සිදුවීමක් විය. ‘මම හුඟක්
Read moreලෝක් සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකර ගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් අතර හමුවක් ජනපති මන්දිරයේදී පැවැත්විණි. ඉන්දීය ජනාධිපතිවරයා හමුවීම
Read moreසිවු දින සංචාරයක් සඳහා මෙලානියා ද සමඟ ජපානයට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජපන් අගමැති ෂෙන්සෝ අබේ සමඟ ගොල්ෆ් ක්‍රීඩාවකට එක් විය. නිල වශයෙන් ද්වී පාර්ශ්වීක සාකච්ඡා ආ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිවු දින සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටී. ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා ද මෙම ජපාන සංචාරයට එක් වී සිටින බව පැවැසෙයි. ජපාන ඇමෙරිකා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ
Read moreඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ සුරාත් නරයේ මහල් කිහිපයකින් සමන්විත උපකාරක පංති පවත්වන ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් සිසුහු 19 ක් ජීවිතක්ෂයට පත් වූහ. පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් ආඝ්‍රාණ ව
Read moreබි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ අර්බුදය මුල්කොට ගනිමින්, තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිවේදනය කළාය. ”බ්‍රෙක්සිට
Read moreතවත් පස් වසරක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය හෙබවීමට අති විශිෂ්ට ජනවරමක් හිමි නරේන්ද්‍ර මෝදිට ට්විටර් පණිවුඩකින් සුබ පැතූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ මැතිවරණ කටයුතු අවසන්
Read moreලැබූ විශිෂ්ට ජය සමරමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ශක්තිමත් ඉන්දියාවක් ගොඩනැගීමට තමන් සහ තම භාරතීය ජනතා පක්ෂය සූදානම් බවය. අගමැති මෝදි මේ බව කියා සිටියේ ‘ට්විටර්’ පණිව
Read moreඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව තවත් වසර පහක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය නරේන්ද්‍ර මෝදිට හි
Read more