පැරිස් පොලිසියට පිහියක් අරන් කඩා වදී

ප්‍රංශයේ පැරිස් නුවර පොලිස් මූලස්ථානයකට පිහියක් අතැතිව කඩා වැදුණු පුද්ගලයකු කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ. ප්‍රහාරකයා වෙඩි තබා මරා දැ

Read more

ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ හොරු අරන්

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ගුණ සැමරුමදා, එතුමන්ගේ භෂ්මාවශේෂ සොරකම් කර ඇතැයි වාර්තා වේ. භෂ්මාවශේෂ තැම්පත් කරනු ලැබ තිබුණේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රේවා නුවර පිහිටා ඇති ‘බාපු භවාන්&rs

Read more

ඉස්ලාමීය ත්‍රස්තයෝ නවදිල්ලියේ

ප්‍රහාර සැලසුම් කරමින්, ‘ජායිෂ් ඊ මොහොමද්’ ඉස්ලාමීය ත්‍රස්ත සාමාජිකයන් සිවු දෙනකු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඇතැයි එරට බුද්ධි අංශ අනතුරු ඇඟවීය. බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවම

Read more

ජනපති ට්‍රම්ප්ට කේන්ති යයි

ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අතරතුරේ, මාධ්‍යවේදියකු ඇසූ පැනයකින් කෝපයට පත්වුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන ප්‍රතිවාදී ඩිමොක්‍රටික්

Read more

මිසයිල යැවූ බව උතුරු කොරියාව පිළිගනී

ජපාන මුහුදට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් යැවූ බවත්, එම මිසයිලය යැවීම සිදු කළේ සබ්මැරීනයක ආධාරයෙන් බවත් උතුරු කොරියාව පවසයි. මිසයිල අත්හදා බැලීම සාර්ථක වුණු බවත්, තමන් එම මිසයිල අත්හදා බැ

Read more

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල

උතුරු කොරියාව දෙසින් ආ දිගු දුර මිසයිල දෙකක් ජපානයට ඔබ්බෙන් ජපන් මුහුදට පතිත විය. එය උතුරු කොරියා හමුදාව කළ මිසයිල අත්හදා බැලීමක් යැයි අනුමාන කෙරේ. මිසයිල ජපන් මුහුදට පතිත වී ඇත්තේ, උතුරු ක

Read more

පාකිස්තාන අගමැතිට ඉන්දියාවෙන් නඩු

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙමින්, ඉන්දියාවට එරෙහිව ප්‍රතිවිරෝධ අදහස් දැක්වූයේ යැයි ඉන්දීය නීතීඥවරයකු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු පවරා ඇත. නඩු පවරා ඇත්තේ ඉන

Read more

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 යි

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් අද (1) එරට ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බීජීං අගනුවර ටිනැන්මන් චතුරස්‍රය කෙන්ද්‍රකොට ගනිමින් දැවැන්ත හමුදා පෙළපාළියක් පැව

Read more

බිහාර්-උත්තර ප්‍රදේශ් ජලයෙන් යටවෙයි

ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේත්, බිහාර් ප්‍රාන්තයේත් ප්‍රාදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් ගතවුණු දින කිහිපය පුරාවට පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් ජීවි

Read more

මදුරුවන්ගෙන් බෝවන උණ රෝගයක් ඇමෙරිකාවේ

මදුරුවන්ගෙන් බෝවන මොළයට හානි කරන ‘එන්සෙපලයිටිස්’ වයිරස රෝගයක් ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් ඇති බවත්, මෙම වයිරසයට බිලි වුණු රෝගීන්ගෙන් 10 දෙනකු මේ වනවිට මියගොස් ඇති බවත්, රෝගයට

Read more

කොන්සවටිව් පක්ෂයට ජය

ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් කොන්සවටිව් ජනතා පක්ෂය පැහැදිලි ජයක් වාර්තා කළේය. ඒ අනුව දිගටම යළිත් වරක් ඔස්ට්‍රියාවේ චාන්සල් ධුරය හෙබවීමට ළාබාල නායක සෙබෙස්තියන් කර්ස් ට හැකිවනු ඇත. මැතිවරණ

Read more

අගමැති ඉම්රාන් සාමාන්‍ය ගුවන් යානයකින් ආපසු එයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමෙන් පසු පාකිස්තාන අගමැති අද (29) සවස්වරුවේ යළි පාකිස්තානය බලා පැමිණෙන බවත්, ඔහු පැමිණෙනු ඇත්තේ පාකිස්තාන ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී යානයකින්

Read more

අගමැති ඉම්රාන්ට පැසැසුම්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය දා (27) එක්සත් ජාතීන්ගේ 74 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වෙමින්, සැසිය අමතා කාශ්මීර මුස්ලිම් වැසියන් වෙනුවෙන් කතා කිරීම ඉන්දියාවට අයත් කාශ්මීරයේ මුස්ලිම

Read more

ඇෆ්ගන් ජනපතිවරණය අසාර්ථකයි

තලේබන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අක්‍රමිකතා රැසක් මැද ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වුණු නමුත් මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ජනපතිවරණය අසාර්ථක වූ බවය. ජනාධිපතිවරණය පැවැ

Read more

කාශ්මීර අර්බුදය ලේ විලක් වේවි

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් ක්‍රියා මාර්ගය වැරදි බවත්, ඉන්දු කාශ්මීරය සම්බන්ධ අර්බුදය ලේ විලකින් අවසන් වනු ඇති බවත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක් වෙමින් පාකිස්තාන අ

Read more

මෝදි ජගත් සමුළුම අමතයි

ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේය. කාශ්මීර අර්බුදය හෝ කාශ්මීරයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය ගැන හෝ ඉන්දීය අගමැතිවරයා කිසිවක් පැවැසුවේ නැත. ම

Read more

ඇෆ්ගන් ජනාධිපතිවරණය ඇරැඹේ

දැඩි ආරක්ෂාවක් මැද ඇෆ්ගන් ජනාධිපතිවරණය ආරම්භ විය. ඒ, ජනාධිපතිවරණය කඩාකප්පල් කරනවා යැයි තලේබාන් ත්‍රස්තවාදීන් අනතුරු අඟවා තිබියදීය. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පොළ 5,373 ක් පිහිටුවනු ල

Read more

රහස් හෙළි කළේ සී.අයි.ඒ. නිලධාරියෙක්

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අතරේ පැවැත්වුණු ආන්දෝලනාත්මක දුරකතන සන්වාදය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරියකු

Read more

සෙල්ෆි ගැසූ ජනාධිපති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන එල් සැල්වදෝර් ජනාධිපති නයිබ් බුකේලේ සමුළුව ඇමැතීමට පෙර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු රැස්ව සිටි විදෙස් නායකයන්ගෙන් අවසර ලබා ගනිමින් සෙල

Read more

සම්බාධක ඉවත් කරන්නැයි සිම්බාබ්වේ ජනපති ඉල්ලයි

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මුනගැග්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ, මුගාබේ පාලන සමයේ, බටහිර රටවල් සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බා

Read more

ඉන්දුනීසියාවට භූමි කම්පාවක්

ඉන්දුනීසියාවේ මලූකු දූපත භූමි කම්පාවකින් කැලැඹිණි.  භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, නිවාස රැසකට

Read more

ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් මට කිසිදු බලපෑමක් නෑ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, ඊට සහභාගීවන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් නිව්යෝක් නුවරදී පැවැත්විණි. ව්ලොදිමීර් ස

Read more

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදියි

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ඩොන්සන් ගත් තීරණය වළක්වමින්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු උදෑසන පාර්ලිමේන්

Read more

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යළි ඇරැඹේ

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ඩොන්සන් ගත් තීරණය වළක්වමින්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවට ප

Read more