මෝදි ජගත් සමුළුම අමතයි



ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේය.

කාශ්මීර අර්බුදය හෝ කාශ්මීරයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය ගැන හෝ ඉන්දීය අගමැතිවරයා කිසිවක් පැවැසුවේ නැත.

මිහිමත වාසය කරන සැවොම එකම පවුලක දරුවන් බවත්, හැමෝට එකට සහජීවනයෙන් ජීවත් විය යුතු බවත් අගමැති මෝදි පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS