ළැව් ගිනි දුමාරය මැලේසියාවට සිංගප්පූරුවට
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පැතිර යන ළැව් දුමාරය, අසල්වැසි මැලේසියාවටත් සිංගප්පූරුවටත් පැතිර ගොස් ඇති බවත්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වැසියන්ට සහ සිංගප්පූරු වැසියන්ට මුහුණු ආව
Read moreඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පැතිර යන ළැව් දුමාරය, අසල්වැසි මැලේසියාවටත් සිංගප්පූරුවටත් පැතිර ගොස් ඇති බවත්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වැසියන්ට සහ සිංගප්පූරු වැසියන්ට මුහුණු ආව
Read moreඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ජෝන් බෝල්ටන් සමඟ පැවැති මත ගැටුම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත්,
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 42 වැනි සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, ජම්මු කාශ්මීර අර්බුදය සහ ඇසෑම් ප්‍රාන්තයේ හටගන ඇති අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මා
Read moreගී‍්‍රස්ම නිවාඩුවෙන් පසු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට අගමැති ජොන්සන් ගත් තීරණය ඊයේ (9) සිට කි‍්‍රයාත්මක වූ අතර යළිත් වරක් පාර්ලිමේන්තු සැසිය ආරම්භ වනු ඇත්තේ සති පහක වි
Read moreපැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ‘ෆැක්සායි’ සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ අගනුවරට කඩා වැදුණි. මෑත කාලයේ ටෝකියෝ අගනුවරට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය යැයි ජපාන පුවත් සේවා වාර්තා කරයි. ත
Read moreසාම කතා නතර කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය කනගාටුවට කරුණක් බවත්, සාම කතා නැවැත්වීමෙන් වැඩි අවාසියක් අත්වන්නේ ඇමෙරිකාවට බවත් තලේබාන් සංවිධානය පවසා ඇත. පසුගිය මාස කිහ
Read moreබහාමාස් දූපත කලඹමින්, ඇමෙරිකාව පසු කළ ‘ඩොරියන්’ සුළි කුණාටුව මේ වනවිට කැනඩාවේ නෝවා ස්කොටිකා වෙත පැමිණ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හෙලිෆැක්ස් වෙත සුළි කුණාටුව කඩා වැදුණේ පැයට
Read more‘ලිංග්ලිංග්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව දකුණු කොරියාව පසුකරමින් උතුරු කොරියාවට කඩා වැදී ඇතැයි වාර්තාවේ. පැයට කිලෝ මීටර් 140 ක වේයකින් හමා ආ ‘ලිංග්ලිංග්’ උතුරු කොරියාවට ඇතුළු වූයේ
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය තවත් ප‍්‍රමාද කිරීමට අධිකරණයේ සහාය ලබා ගැනීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය (සාම
Read moreතමාගේ මැදිහත්වීමෙන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂාරාෆ් ඝානි අතර පැවැත්වීමට සැලසුම් කළ රහස් හමුව අවලංගු කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. තලේබාන් නියෝ
Read moreපෘථිවියේ ජීව නාලිය ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, විශේෂ සමුළුවක් කොලොම්බියාවේ පැවැත්වුණු අතර, වනාන්තරය
Read moreඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුම අසාර්ථක වූ බවත්, සඳට ගොඩබෑමට ගිය යානයේ පණිවුඩ හුවමාරු කටයුතු හිටිහැටියේ ඇණහිටි බවත් මෙහෙයුමට සම්බන්ධ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි. මෙහෙයුම සාර
Read moreඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ නියමුවන් රහිත ගවේෂණ යානය අද රාත්‍රියේ (හෙට අලුයම) සඳ මතුපිටට ගොඩබෑමට නියමිත බවත් හෙට (7) දිනය ඉන්දියානුවන්ට ඓතිහාසික දිනයක් වනු ඇති බවත් එරට පුවත් සේවා වාර්තා ක
Read moreඅසහාය නායකයකු ලෙස වසර 37 ක් සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති ධුරය හොබවා, පසුව ජනතා අප්‍රසාදයට පත්වී එම ධුරයෙන් සමු ගැනීමට සිදුවුණු රොබට් මුගාබේ අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 95 කි.
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය අසල වීදියේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, තලේබ
Read moreශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මොසැම්බියක් රාජ්‍යය බලා පැමිණි අතර මොසැම්බික් ජනාධිපති නයිසුයීගෙන් එතුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මොසැම්බික් අප්‍රිකාවට අයත් ඉන්දීය සාගර ක
Read moreනවසීලන්තයේ සරම්ප වසංගතයක් පැතිරයමින් පවතින බවත්, ඉකුත් ජනවාරි පළමු වැනිදා සිට අද (5) වනවිට සරම්ප රෝගීන් 1,051 ක් හමුවී ඇති බවත් ලේක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව කියා සිටියේ
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පරාජය වීමත් සමඟ ලබන ඔක්තෝබර් 15 වැනිදා හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට
Read more‘ඩොරියන්’ සුළි කුණාටුවෙන්, අත්ලාන්තික් සාගරයේ පිහිටි බහාමාස් දූපත මුළුමනින්ම වැනසී ගොස් ඇතැයි චන්ද්‍රිකා ඡායාරූපවලට පවා පැහැදිලිව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක
Read moreදෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවට ගොස් සිටින බවත් මෝදිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණු බවත් වාර්තා වේ. ඉන්දීය අගමැත
Read moreමහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සකස් කළ නව යෝජනාව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජය
Read moreඇමසන් වැසි වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි පිටුදැකීම සම්බන්ධයෙන් ඇමෙසන් වැසි වනාන්තරයට අයත් ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවෙන් ළැව් ගිනි වැළැක්වීමේ සමුළුවක් පැවැත්වීමට නියම
Read moreඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර ඇති කරගත් සාම සැලැස්ම සම්බන්ධ විශේෂ වාර්තාවක් ඇමෙරිකා විශේෂ නියෝජිත සැල්මේ කලීල්සාද් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානිට ඉදිරිපත් කෙරුණි. ඇමෙරිකන් ව
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 119 කට වැඩිය. ප්‍රහාරය එල්ල වූයේ කාබුල් අගනුවර ‘හරිත ගම්මානය&rsquo
Read more