රග්බි ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

එංගලන්තය සමඟ පැවැති අවසන් තරගයෙන්, එංගලන්තකණ්ඩායම 32-12 ක් ලෙස පරාජය කරමින් රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. රග්බි ලෝක ශූරතාව පැවැත්වූයේ ජපානයේය. අවසන් තරගය යොකෝහාමා

Read more

මාලි හමුදා මුරපොළකට ප්‍රහාරයක්

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ හමුදා මුරපොළකට එල්ල වූ ප්‍රහාරයකින් මාලි සොල්දාදුවෝ 53 ක් මියගියහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, බ්‍රහාරය එල්ල කළේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බවත් පැවැසෙයි.

Read more

දෝෂාභියෝගය ඉදිරියට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඇමෙරිකා පාර්ලිමේ

Read more

මෙහෙයුමේ දසුන් පෙළක් ප්‍රසිද්ධයට

‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුමේ වීඩියෝ දසුන් සහ ඡායාරූප ඇමෙරිකන් හමුදාව ප්‍රසිද්ධියට පත් කළේය. අල් බැග්ඩෑඩි සැඟවී

Read more

ඉන්දු කාශ්මීරය මධ්‍යම රජයේ පාලනයට

ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත නිල වශයෙන් ඉන්දීය මධ්‍යම රජය යටතට ගැනීම ඊයේ (31) සිදුවිය. ජම්මු සහ කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජය යටතට පවරා ගැනීම සිදුවූයේ පසුගිය අගෝස්තු 5 වැනි

Read more

පාකිස්තානයේ දුම්රියක් ගින්නක්

පාකිස්තානයේ ශීඝ්‍රගාමී මගී දුම්රියක හටගත් ගින්නකින්, 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 30 කට වැඩිය. ගින්න හටගත්තේ, කරච්චි සිට රාවුල්පිණ්ඩි නුවර තෙක් ධාවන වන ශීඝ්‍රගාමී දුම්රියේය

Read more

ආජන්ටිනාවට වාමාංශික ජනපතිවරයෙක්

ආජන්ටිනා ජනාධිපතිවරණයෙන්, මධ්‍ය වාමාංශික විපක්ෂ අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්නැන්ඬේස් ජය හිමිකර ගත්තේය. ඒ, දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන්, කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කළ ජනාධිපති මුරිසියෝ මාර්සි ප

Read more

නළ ළිං කුහරයේ සිරවුණු දරුවා මියයයි

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රිචි ප්‍රදේශයේ නළ ළිඳක කුහරයකට වැටී සිරවී සිටි දෙහැවිරිදි සුර්ජිත් විල්සන් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වූ අතර දරුවා අද (29) උද

Read more

ප්‍රබල භූමි කම්පාවකින් පිලිපීනය කැලඹේ

දකුණුදිග පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හේතුවෙන් මරණ දෙකක් සිදුවුණු බව පිලිපීන පුවත් සේවා වාර්තා

Read more

සිරුරු කොටස් මූදේ ගිල්වයි

වයඹදිග සිරියාවේ කළ වැටළීමකදී බෝම්බ කබාය පුපුරුවා ගනිමින් මියගිය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් මුහුදේ ගිල්වා දමනු ඇතැයි ඇමෙ

Read more

යක්ෂයාට එරෙහිව කෙරෙන සටන අවසන් නැහැ

දයිෂ් සංවිධානයේ නායකයා මරා දැමීම වැදගත් අවස්ථාවක් වුවත් යක්ෂයාට එරෙහිව කෙරෙන සටන තවමත් අවසන් නැතැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (27) ප්‍රකාශ කළේය. අයි.එස්. සංවිධානය

Read more

අල් බැග්ඩෑඩි මැරුණාදැයි සැකයි

අයි.එස්. ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි සැබැවින්ම මියගියාදැයි සැකයක් පවතින බවත්, ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ සහ ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බොරුවක් කීවා විය හැකි බවත් ර

Read more

රටවල් රැසකින් ඇමෙරිකාවට පැසැසුම්

මුළු ලොවටම තර්ජනයක් වූ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරා දැමීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ලොව නන්දෙසින් සුබ පැතුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේව

Read more

බැග්ඩෑඩි මැරුණේ බල්ලකු වගේ

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඒ, අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමටය. එහිදී ජනපති ට්‍රම්ප් පුනපු

Read more

බැග්ඩෑඩි මැරුණේ බෝම්බ කබාය පිපිරිලා

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගියේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතේදී බවත්, මරණය සිදුවී ඇත්තේ ඔහු පැළඳ සිටි මරාගෙන මැරෙන බෝම්බ කබාය පිපිරීයාමෙන්

Read more

අයි.එස්. ත්‍රස්ත නායකයා මරා දමලා

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි තමන් එල්ල කළ ප්‍රහාරයකින් මියගියේ යැයි ඇමෙරිකාව පවසා ඇත. මීට පෙර ද අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා හමුදාව පැව

Read more

මියගිය අය අතර වියට්නාම් ජාතිකයෝ

බල්ගේරියාවේ සිට මහා බි‍්‍රතාන්‍යයට ඇතුළු වී, එසෙක්ස් පළාත තෙක් පැමිණි කන්ටේනර් ට‍්‍රක් රිය තුළ මියගොස් සිටි 39 දෙනා අතර වියට්නාම් ජාතිකයන් ද සිටින බව පැවැසෙයි. මියගිය 39 දෙනා චීන ජාතිකය

Read more

හිටපු අගමැති නවාස් ෂරීෆ් අසනීපෙන්

අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වරදකරු වී, දස වසරක සිරදඬුවමක් ලැබ බන්ධනාගාරගත කර සිටින, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පාකිස්තාන පුවත් ස

Read more

බ්‍රෙ‍්‍රක්ස්ට් යෝජනාව විවාදයට ගන්න ඉඩ දෙනවා

ලබන දෙසැම්බර් 12 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට එකඟත්වය පළ කරන්නේ නම්, තමන් සැකැසූ නවතම බ්‍රෙක්සිට් යෝජනාව හොඳින් අධ්‍යනය කිරීමට සහ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට ඇතිතරම් කල්වේලා ලබා ද

Read more

කැලිෆෝනියාවේ ආයෙත් ළැව් ගිනි

කැලිෆෝනියාවේ පැතිර යන ළැව් ගිනි හේතුවෙන්, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි දෙදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ළැව් ගිනි හෙක්ටයාර් 10,000 ක භූමි ප්‍රදේශයක්

Read more

ද්‍රෝහි වුණැයි නිලධාරීහු 6 ක් නෙරපා දැමෙති

තායිලන්ත රජ කිරුළට ද්‍රෝහි වුණැයි චෝදනා ලැබ සිටින, තායිලන්ත රජ මාලිගයේ ඉහළ නිලධාරීන් හය දෙනකු වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට තායිලන්තයේ  වජිරලොන්කෝන් රජු පියවර ගෙන ඇතැයි රජ මාලි

Read more

ඉතියෝපියා ජනපති යුද්ධ කරන්න සූදානම්

අවශ්‍ය වුවහොත්, ඊජිප්තුව සමඟ යුද වැදීමට පවා තමන් පසුබට නොවන බව, මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු ඉතියෝපියා අගමැති ඇබි අහ්මද් පවසයි. ඉතියෝපියා අගමැතිවරයා මෙසේ කියා සිටියේ එරට පාර්ලිමේන්

Read more

මියගොස් සිටියේ අනවසර සංක‍්‍රමණිකයෝ

නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ කන්ටේනර් ට‍්‍රක් රියෙන් හමුවුණේ, බි‍්‍රතාන්‍යයට නීතිවිරෝධී අයුරින් ආ සංක‍්‍රමණිකයන් පිරිසක් යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ට‍්‍

Read more

ලන්ඩනයට ආ ට‍්‍රක් රියක මළසිරුරු 39 ක්

නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ කන්ටේනර් ට‍්‍රක් රියකින් මළසිරුරු 39 ක් හමුවීමත් සමඟ බි‍්‍රතාන්‍ය පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය. මෙම ට‍්‍රක් රථය වේල්සයේ

Read more