රග්බි ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

එංගලන්තය සමඟ පැවැති අවසන් තරගයෙන්, එංගලන්තකණ්ඩායම 32-12 ක් ලෙස පරාජය කරමින් රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
රග්බි ලෝක ශූරතාව පැවැත්වූයේ ජපානයේය. අවසන් තරගය යොකෝහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
(අල් ජසීරා)

