බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට

නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණණ 58 ක් යැයි පැවැසෙයි. දුම්රිය ගැටුම සිදුවූයේ කැස්බා නමැති නගරයේ මොංඩොල්බ

Read more

බොලිවියා ජනපතිට මෙක්සිකෝවේ රැකවරණ

හමුදාවේ බලපෑම් මැද බොලිවියා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණු ඊවෝ මොරාලේස්ට දේශපාලන රැකවරණ ලබා දීමට කටයුතු කළේ යැයි මෙක්සිකෝව පවසා තිබේ. මෙක්සිකෝ රජය පවසා ඇත්තේ මොරාලේස්ගේ ජීවිතයට අනතුරක් වීම

Read more

ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ

දකුණු ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 10 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය ගැටුම සිදුවූයේ දකුණු තෙලංගනාවේ හයිද්‍රාබාද්හිදීය. අනතුරට හේතුව සංඥා දෝෂයක් බව පැවැසෙයි. මගීන් සමඟ ධාවනය වූ කචේග

Read more

ස්පාඤ්ඤ මැතිවරණයෙන් අගමැතිට ජය

ස්පාඤ්ඤයේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති පේඩ්‍රෝ සැන්චේස් සහ ඔහුගේ සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කළේය. මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, අගමැති සැන්චේස්ගේ සමාජවාදී පක

Read more

රැකවරණය දෙන්න මෙක්සිකෝව සූදානම්

හමුදාවේ බලපෑම් මැද ධුරයෙන් ඉවත් වුණු බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට දේශපාලන රැකවරණ දීමට තමන් සූදානම් බව මෙක්සිකෝව පවසයි. මේ වනවිටත් මොරාලේස්ගේ රජය ඉහළ නිලධාරීන් 20 දෙනකු මෙක්සිකෝවෙන් දේ

Read more

බොලිවියා ජනපති ඉල්ලා අස්වෙයි

දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හමුවේ, වසර 14 කට ආසන්න කාලයක් බොලිවියාවේ ජනපතිවරයා ලෙස කටයුතු කළ ඊවෝ මොරාලේස් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. බොලිවියාව ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. ස්වදේශීය ගෝත්‍

Read more

අකිහිතෝ අධිරාජයා වීදි සංචාරයේ

ජපනයේ කිරුළ දරන නරුහිතෝ අධිරාජයා සහ මසාකෝ අධිරාජිණිය ටෝකියෝ අගනුවර වීදි සංචාරයකට එක්වූහ. රාජකීය යුවල ගමන් කළේ විවෘත රියකිනි. ඔවුන් දෙපලට මඟ දෙපස රැස්ව සිටි ජපන් වැසියන්ගේ සුබ පැතුම් ද හිම

Read more

ස්පාඤ්ඤ මැතිවරණය ඇරැඹේ

ස්පාඤ්ඤයේ යළිත් වරක් මහ මැතිවරණයක් පැවැත්වෙයි. මැතිවරණය අද (10) ඇරැඹිණි. 2015 වසරේ සිට ස්පාඤ්ඤයේ ස්ථාවර ආණ්ඩුවක් පැවැතියේ නැත. පසුගිය අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන්  පාලක සමාජවාදී පක්ෂය

Read more

බුල්බුල් බංග්ලාදේශයට

බෙංගාල බොක්කෙන් වර්ධනය වූ බුල්බුල් සුළි කුණාටුව බංග්ලාදේශයට කඩා වැදී ඇතැයි පැවැසෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට ද දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාර්තා ව

Read more

අයෝධ්‍යා දෙවොල ඉදිකරන්න අවසර

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆයිසාබාද් දිස්ත්‍රික්කයේ අයෝධ්‍යා නුවර, බාබ්රී මුස්ලිම් පල්ලිය තිබූ ස්ථානයේ හින්දු දෙවොලක් ඉදිකිරීමට අයෝධ්‍යා හින්දු භක්තිකයන් කළ ඉල්ලීමට ඉන්

Read more

ලූලා ද සිල්වා නිදහස්

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිර දඬුවම් නියම වී සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට නිදහස හිමිවිය. ලූලා ද සිල්වාට සිර දඬුවම් නියම වූයේ 2018 දීය. ඒ, වසර 8 ක් සහ මාස 10 ක කාලයක් සඳහා

Read more

ට්‍රම්ප් දඩ කයි

නිව්යෝක් නුවර අධිකරණ විනිසුරුවරියක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක (රුපියල් ලක්ෂ 200 ක්) දඩ මුදලක් නියම කළාය. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ට මෙසේ දඩ මුදල් නියම කළ

Read more

ජපන් අගමැති අබේ අපේ සතුරෙක්

ජපන් අගමැති ෂෙන්සෝ අබේ, මෝඩයකු බවත්, ඔහු තමන්ගේ සතුරකු බවත් උතුරු කොරියාව පවසා ඇත. ජපන් අගමැති ෂෙන්සෝ අබේට කවදාවත් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පය තැබීමට අවස්ථාවක් ලබා නොදෙන බව ද උතුර

Read more

පහරදී මහමඟ ඇදගෙන යයි

ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියාවේ නගරාධිපතිනියකට පහර දී, ඇගේ කොණ්ඩය කපා, රතු තීන්තවලින් ඇය නහවා, නගර වීදි දිගේ ඇදගෙන යෑමට බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට විරෝධය දක්වන විපක්ෂ විරෝධතාකරුවන්

Read more

ජනපති ට්‍රම්ප් පසුබසී

ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සඳහා ඇමෙරිකාවේ කෙන්ටකි, වර්ජීනියා සහ මිසිසිපි ජනපදවල මැතිවරණ පැවැත්වුණු අතර, කෙන්ටකි සහ වර්ජීනියා ජනපද ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයයි. මිසිස

Read more

බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ප්‍රංශ හමුදා

ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් බුර්කිනා ෆාසෝ රාජ්‍යයට හමුදා බළඇණි යැවීමට තීරණය කළ බව ප්‍රංශය කියයි. බුර්කිනා ෆාසෝ යනු බටහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. අතීතයේ බුර්කිනා ෆාර

Read more

සියයට 90 ක් ආඝ්‍රාණය කරන්නේ විස

ලෝකවාසීන්ගෙන් සියයට 90 ක්, ආඝ්‍රාණය කරන්නේ අපිරිසුදු විස වාතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. මෙම නව වාර්තාව නිකුත් කරනු ලැබ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘මහජන ස

Read more

සිදුරක් හාරලා හිරෙන් පැනලා

මිනීමැරුම් චෝදනා එල්ල වී, බන්ධනාගාරගත කර සිටි රැඳෙවියන් දෙදෙනකු, බන්ධනාගාර වැසිකිළියේ සිවිලිමේ සිදුරක් සකස් කර, වායු නළයක් දිගේ බඩ ගා ගොස් බන්ධනාගාරයෙන් පලා ගිය බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා

Read more

ප්‍රංශයේ බස් රථ අනතුරක්: ශ්‍රී ලාංකිකයකුටත් තුවාල

ප්‍රංශයේ සිදුවුණු බස් රථ අනතුරකින්, 33 දෙනෙක් තුවාල ලැබූහ. එම 33 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව පැවැසෙයි. බස් රිය පෙරැළී අනතුරට පත් වී ඇත්තේ රියැදුරුගේ නොසැලකිල්ලෙනි. එම අවස්ථාවේ බස්ර

Read more

ගොර්බචොව්ගෙන් අනතුරු ඇඟවීමක්

රුසියාව සහ බටහිර රටවල් අතරේ පවතින නොහොඳ නෝක්කඩු ලෝකයට බරපතල අනතුරක් බව රුසියාවේ හිටපු නායක මිහායිල් ගොර්බචොව් පවසා ඇත. හිටපු නායක ගොර්බචොව් මෙසේ පවසා ඇත්තේ බීබීසී පුවත් නාළිකාව සමඟ සම්ම

Read more

නවදිල්ලියේ නව රථ වාහන සැලැස්මක්

නවදිල්ලි අගනුවර වසාගත් විස දුමාරයට පිළියමක් ලෙස නවදිල්ලි අගනුවරට ඇතුළු වන රථ වාහන සීමා කිරීමට නගර බලධාරීහු තීරණය කර ඇත. නව රථ වාහන සැලැස්ම අද (4) සිට ක්‍රියාවට නැංවිණි. රථ වාහන සැලැස්ම ලබන 15

Read more

ළැව් ගිනි නිවන්න ආධාර දෙන්නේ නෑ

කැලිෆෝනියාවේ ළැව් ගිනි වෙනුවෙන් ඇමෙරිකා මධ්‍යම රජය ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හරිනවා යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ජනපති ට්‍රම්ප් මෙසේ තර්ජනය කර ඇත්තේ කැලිෆෝන

Read more

නව අයි.එස්. නායකයා කවුරුන්දැයි හොඳින් දන්නවා

අල් බැග්ඩෑඩිගෙන් පසු, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ අබු ඊබ්‍රහීම් අල්හෂීමි අල් කුරේෂි කවුරුන්දැයි ඇමෙරිකන් බුද්ධි අංශ හොඳින් දන්නා බවත්, ඔහු ඉලක්ක කර ගනිම

Read more

නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා යයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහවහා ගොස් ඇති බව පවසමින්, මිලියන පහක් මුහුණු ආවරණ නවදිල්ලි වැසියන් අතරේ බෙදාදීමට දිල්ලි මහ ඇමැති අරව්න්ද් කෙජ්රිවාල් පියවර ගෙන ඇත.

Read more