හොංකොං ප්‍රාදේශීය මැතිවරණය ඇරැඹේ
හොංකොං ප්‍රදේශීය මැතිවරණය අද (24) ආරම්භ වෙයි. හොංකොං පාලක මණ්ඩලයට එරෙහිව විරෝධතා සංවිධානය කරන ‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය’ හොංකොං වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඡන්ද පොළට ගොස්, චීනයේ බලපෑමට
Read moreහොංකොං ප්‍රදේශීය මැතිවරණය අද (24) ආරම්භ වෙයි. හොංකොං පාලක මණ්ඩලයට එරෙහිව විරෝධතා සංවිධානය කරන ‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය’ හොංකොං වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඡන්ද පොළට ගොස්, චීනයේ බලපෑමට
Read moreඇද හැලෙන මහ වැසි හේතුවෙන් කෙන්යාවේ වෙස්ට් පොකොට් ප්‍රාන්තයේ ගම්මාන දෙකක් නායයෑමට හසුවුණු බවත්, ගම්මානයේ සිටි කාන්තාවන් දරුවන් ඇතුළු 29 දෙනෙකු පණ පිටින් වැළලී ගිය බවත් වාර්තා වේ. නායයෑමත්
Read moreපැසිෆික් සාගරයේ පිහිටි බොගේන්විල් දූපත් කේන්ද්‍රකොට ගනිමින් ජනමත විමසුමක් පැවැත්විණි. ඒ, පැපුවා නිව්ගිනි රාජ්‍යයෙන් මිදී වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා ද නැද්ද යන්න විමසීමටය. බොගේන්වි
Read moreදකුණු කොරියාවේ සෝල් අගනුවර රඳවා සිටින ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්පල් කියයි. ජනපති ට්‍රම්ප් සහ දකුණු කොරියා රජය අතරේ මේ සම
Read moreපැපුවා නිව් ගිනියාවට අයත්, බොගේන්විල් දූපත් සමූහයේ ජනමත විමසුමක් පැවැත්වීමට නියමිතය. ඒ, පැපුවා නිව් ගිනියාවෙන් නිදහස් වී වෙනම රාජ්‍යයක් වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමටය. ජනමත විමසුමට සහ
Read moreමියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී මියන්මාර නියෝජිත කණ්ඩායමක් ද පිරිවරාගනිමින්, නෙදර්ලන්තයේ හේග් නුවර එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියාය. ඒ, මියන්මාරයේ රොහින්ග්‍ය
Read moreශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (20) තායිලන්තයේ බැංකොක් අගනුවරට සැපත් වූහ. තායිලන්තය බෞද්ධ රාජ්‍යයක් වුවත්, තායිලන්ත රජයෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. පාප්තුමන් වෙනුව
Read moreයුද අපරාධ චෝදනා ලැබ, එම චෝදනාවලට වරදකරුවන් වූ ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් තිදෙනකුට සමාව දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අප්‍රසාදයට හේ
Read moreබංග්ලාදේශයේ දකුණුදිග චිතගොංග් නුවර ගෑස් නළයක් පිපිරීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 17 දෙනෙක් රෝහල් ගත කෙරුණාහ. ගෑස් නළය නිසි ලෙස නඩත්තු නොකළ බැවින්, එය පුපුරා ගිය බව සිදු ක
Read moreඋදම් රළ පහරට හසුවුණු ඉතාලියේ වෙනීසිය සියයට 70 කින් ජලයෙන් යටවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. නගරයේ ජල මට්ටම පහළ යෑමක් පෙන්නුම් නොකරන හෙයින්, වෙනීස් කෞතුකාගාරයේ වටිනා කෞතුක භාණ්ඩ ආරක
Read moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය. මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද, සුබ නැකතින්, අනුරාධපූර රුවන්මැලි සෑය ඉදිරිපිටදී ගෝඨාභය රාජ
Read moreනුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවර
Read moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරුද අද (17) සුබ පැතූහ. පාකිස්තානයේ ජනාධිපති අරිෆ් අල්වි සහ මාලදිවයිනේ ජනා
Read more2019 ජනාධිපතිවරණයෙන් අඩකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (17
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙ
Read moreහත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 51.52%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලං
Read moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය. රටපුරා පිහිටුවා ඇති ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,848 කදී ඡන්ද විමසීම පැවැත්වන අතර ඡන්ද විමසීම
Read moreවෙනිසියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ පියවර ගත්තේය. පාවෙන නගරයක් ලෙස ප්‍රකට, සංචාරක ආකර්ෂණයක් ද වන වෙනීසිය උදම් රළ හේතුවෙන් මේ වනවිට අඩි 6 (මීටර් 1.87)
Read moreඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන්ටා ක්ලැරීටා නුවර උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිසුහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම සිදුවූයේ සෝහග් උසස් පාසලේ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට අදාල විමර්ශන කටයුතු ආරම්භ විය. විමර්ශන කටයුතු පැවැත්වෙන්නේ, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) විශේෂ කමිටුවක් ඉදිරියේය. ලබන 2020 දී
Read moreතුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්විණි. ඒ, තුර්කි ජනාධිපතිවරයා වොෂින්ටනයට පැමිණි අවස්ථාවේදීය. ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනප
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අද (14) වෙද්දී තවත් ඉහළ ගිය බවත්, පාසල් සහ කර්මාන්ත ශාලා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. හෙට දිනයේ ද පාසල් සහ කර්මාන්ත ශාලා වසා දැමෙන බව
Read moreඊවෝ මොරාලේස් ජනපති ධුරයෙන් ඉවත්වීමත් ඉවත්වීමත් බොලිවියා ජනපති ධුරය සඳහා එරට සෙනෙට් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජැනීන් ඇනෙස් තෝරාගෙන ඇත. ඒ අන්තර්වාර ජනාධිපතිවරයකු ලෙසය. ඉදිරියේ දී ය
Read moreඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන්, වැනීසියට අඩි 6 ක් උසැති උදම් රළ කඩා වැදුණි. උදම් රළ සමඟ වැනීසියේ ජල මට්ටම ඉහළ ගියේය. වැනීසියේ ජල මට්ටම මේ අයුරින් හිටිහැටියේ ඉහළ ගියේ වසර 50 කට පසුවය. වෙනීසි
Read more