රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2021
‘රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2021‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී දිගු හා කෙටි නාට්‍ය සඳහා විවිධ අංශ යටතේ
Read more‘රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2021‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී දිගු හා කෙටි නාට්‍ය සඳහා විවිධ අංශ යටතේ
Read more94 වැනි ඇකඩමි සම්මාන උළෙල එසේත් නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල පෙරේදා (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ‘ඩොල්බි’ රගහලේදී පැවැත්විණි. රෙජීනා හෝල්, ඒමි ෂූමර් සහ වොන්ඩා සයික්ස් සම්මාන
Read moreසනී ලියෝන් ගැන අටුවාටිකා අවශ්‍ය නැත. පසුගිය දා සනී ලියොන්ට සතුටු වීමට පමණක් නොව ආඩම්බර වීමට ද හේතුවක් උදා විය. ඒ, ඇයට ඇයගේ රසිකයෙකු හමුවීමත් සමඟය. මේ තරුණ රසිකයා, සනී ලියොන්ට කොතරම් ඇලුම් කර
Read more'කොවිඩ් 19' වසංගතය හරස් වීම නිසා ප්‍රමාද වුණු 2021 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින්, පුටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ සැන් යුවාන් නගරයේ 'කොකා කෝලා'
Read moreඔස්කාර් සම්මානනීය හොලිවුඞ් නළු විලියම් හර්ට් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 71 කි. විලියම් හර්ට් රංගනයෙන් දායක වුණු ‘ද බිග් චිල්’, ‘අ හිස්ටරි ඔෆ් වයලන
Read moreලොව බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝර්න් හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර ඔහු ලොව බිහි වූ ක්‍රිකට් ව
Read more2015 වසරේදී ඇය යුක්රේනය නියෝජනය කරමින්, ලෝක රූ රුජිනක ලෙස කිරුළු පැලැඳියාය. අද ඇය අඩි උස සපත්තු පැත්තකට දමා, හමුදා බූට්ස් සපත්තු පැලැඳ, ප්‍රහාරක ගිනි අවියක් අතැතිව සටන් බිමට පිවිස සිටින්නීය. ර
Read moreඑය තවත් සාමාන්‍ය බ්‍රහස්පතින්දා දිනයකි. පෙර පාසල් ගුරුවරියක වන නෛනා ජිස්වාල්, හිටිහැටියේ ඇගේ පාසලේ පෙඩිත්තන් 16 දෙනකු ප්‍රාණ ඇපයට ගනී. දරුවන් නිදහස් කිරීමට නම් ඇය ඉල්ලීම් කීපයක් ඉදිරිපත
Read more'ගෙහ්රයියාන්' Gehraiyaan (2022) චිත්‍රපටය 'ඇමසන් ප්‍රයිම්' Amazon Prime හරහා විකාශනය වන සොහොයුරියන් දෙදෙනකු වටා ගෙතෙන අසම්මත ප්‍රේමයක් ගැන කියැවෙන සෘංගාරාත්මක බොලිවුඩ් චිත්‍රපටයකි. චිත්‍රපටයට
Read moreලෝකයේ ජනප්‍රියම රජ පවුල බ්‍රිතාන්‍ය රජ පවුලය. බ්‍රිතාන්‍ය රජ පවුල නිරන්තරයෙන් පුවත් මවයි. පසුගිය දිනවල දෙවැනි එලිසබත් මහ රැජින, වැඩිමල් පුතු චාල්ස් කුමරු සහ චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැ
Read more‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දමා තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, සාද පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වරදකර
Read moreසැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින්, නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බ්‍රිතාන්‍ය බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් පෙරේදා (20) සමත් වූවාය. ඒ ඇය දින 155 ක් පුරා
Read moreඇන්ඩෲ කුමාරයා නැතහොත් යෝක් ආදිපාදවරයා ගැන දන්නවාද? ඔහු දෙවැනි එලිසබත් මවු රැජිනගේ දෙවැනි පුත්‍රයාය. මවු රැජිනගේ දරුවන් තිදෙනාගෙන් තුන්වැනියාය. බ්‍රිතාන්‍ය කිරීටයට උරුමකම් කියන 9 වැනි
Read moreකවුරු කවුරුත් පුලපුලා බලා සිටි තෙලිගු සිනමා සිත්තම 'පුෂ්පා' මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් 'සුපර් හිටි' සිනමා නිර්මාණයක් බවට පත් වී අවසන්ය. අල්ලු අර්ජුන්ගේ තවත් සුපිරි වික්‍රමයක්
Read moreබ්‍රිතාන්‍යයේ කිරැළ හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කේට් මිඩ්ල්ටන් සිය 40 වැනි උපන් දිනය සමරයි. 40 වැනි උපන් දිනය නිමිත්තෙන් කේට්, ල
Read moreකාන්තාව යනු ලාමක, ශක්තිය අඩු, තනිව තීරණ ගැනීමට නොහැකි පිරිසක් ලෙසින් සැලකුණ යුගය මේ වන විට නිමාවෙමින් පවතින්නේ තමාට ද පිරිමින් මෙන්ම බොහෝ දේ තුළින් ඉදිරියටම යා හැකි බව කාන්තාවන් දිනෙන් දින
Read moreගෙවී යන 2021 වසර, සමන්තා රූත් ප්‍රභූ ට අමතක නොවන වසරක් බව නිසැකය. සැමියා මෙන්ම ජනප්‍රිය නළු නාගා චෛත්‍යයන්ගෙන් දික්කසාද වී, 2022 නව වසරේ සිට අලුත් ගමනකට සූදානමින් සිටින සමස්තා මේ දිනවල නිවාඩුව
Read moreලෝකයේ ඇතැමුන්, 'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඊට බියෙන් නිවෙස්වලින් එළියට යෑමට බිය පළ කරද්දී, මයික්‍රෝ ලයිට් තනි එන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක කරන යුවතියක් සිටී. ඇය 19 හ
Read moreහාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය, නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප් (Helen Hay Whitney fellowship) සම්මා
Read moreඩුබායි පාලක, ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් සහ ඔහුගේ බිරිඳ හයා බින්ට් අල් හුසේන් කුමරියගේ දික්කසාදය පෞද්ගලික කරුණක් වුවත්, එය පුවත් මැවීමට සමත් විය. විදෙස් මාධ
Read moreබොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික සුරූපිනිය ජැකලීන් ෆර්නැන්ඩස් සහ සුකේෂ් චන්ද්‍රසේකර් අතර හුටපටය දිනෙන් දින උණුසුම් වෙයි. බැලූ බැල්මට 32 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සුවිශේෂී අයකු නොවෙයි. ඔ
Read more2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවතා දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබේ. ඊට හේතුව, රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු සුරූපිනිය මනාසා වරණාසි ඇතුළු තරග
Read moreලෝ සුපතල ඇමෙරිකාවේ 'ටයිම්' සඟරාව, මෙම 2021 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ, 'ටස්ලා' සහ 'ස්පේස් එක්ස්' යන සමාගම්වල හිමිකරු බිලියනපති ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් ලොව ධනවත
Read more'' යෞවන පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සියලුදෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිද
Read more