ඩයිනසෝර වික්‍රමය ‘ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන්’
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ නවතම චිත්‍රපටය ඩොල්බි ඇටමොස් ශබ්ද තාක්ෂණය ද සමග කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමාහලේ දී නැරැඹිය හැකිය. ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට මාලාවේ තෙවැනි කොටස,
Read more‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ නවතම චිත්‍රපටය ඩොල්බි ඇටමොස් ශබ්ද තාක්ෂණය ද සමග කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමාහලේ දී නැරැඹිය හැකිය. ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට මාලාවේ තෙවැනි කොටස,
Read moreඅමන්දා ජයතිස්ස යනු ලාංකීය ලේඛිකාවකි. ඇය අප රටට කීර්තියක් අත්කර දෙමින් ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලබා සිටී. ඒ ඇය විසින් රචනා කරන ලද ‘My Sweet Girl’ නම් කෘතිය වෙනුවෙනි. ඇය විසින් දිනා ගනු
Read moreඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධ රචක මයිකල් ක්‍රිච්ටන්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරිනි, හොලිවුඩ් සිනමාවේ පෙරැළියක් කරමින්, ස්ටීවන් ස්පීල්බර්ග්ගේ රූප රචනයෙන් හැඩවුණු 1993 දී තිරගත වුණු ‘
Read moreහැත්තෑ පස් වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමා වංශකතාවේ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස මදුනි අලහකෝන් සිය පළමු චිත්‍රපටියේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. නවයුගා කුගරාජා නම් දෙමළ සි
Read moreබ්‍රිතාතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ඔවුන්ගේ සිඟිති දියණිය ලිලිබට්ගේ පළමු උපන් දිනය ලන්ඩන් නුවරදී සැමැරූහ. රාජකීය කටයුතුවලට සමුදී, ඇමෙරිකාවේ පදිංචිවී සිටින හ
Read moreබ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කිරුළ දරා වසර 70 ක් සපිරීමේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් එංගලන්තයේත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් පැවැත්විණි. එංගලන්තයේ සැමරු
Read moreහොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. දෙපාර්ශ්වය
Read moreඉන්දියාවේ සුපිරි ගායක ක්‍රිෂ්නකුමාර් කුන්නත් හෙවත් ‘කේ.කේ. අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 53 හැවිරිදි කේ.කේ. කල්කටා නගරයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර රෝගී වී, කල්කටා රෝ
Read moreආලියා භාත් බොලිවුඩ් රැජිනකි. ඒ, ඇය රංගනයෙන් එක්වන බොලිවුඩ් සිනමා නිර්මාණ සියල්ල සිනමා ලෝලීන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක්වන බැවිනි. බොලිවුඩය ජයගත් ආලියා, සිය හොලිවුඩ් ආගමනයට සැරැසෙය
Read more2017 වසරේ සිට විකාශනය ඇරැඹුණු, Netflix හරහා ද නැරැඹීමට හැකි 'රිවර්ඩේල්' CW ටෙලි කතාමාලාවට ඔබ ඇලුම් කරන්නේ නම් ආචී, බෙටී, වෙරොනිකා, ජග්හෙඩ් ආදී නව යොවුන් චරිත ඔබට අමුත්තන් නොවෙයි. 'රිවර්ඩේල්' ස
Read moreතෙළිඟු සුපිරි තරුව, මහේෂ් බාබු ප්‍රධාන චරිත නිරූපණය කරන, සර්කරු වාරී පාටා Sarkaru Vaari Paata, මෙම 2022 වසරේ බොහෝ දෙනා මග බලා සිටි චිත්‍රපටයක් කීවොත් එය නිවැරදිය. සිනමාහල්වලට රොක් වී Sarkaru Vaari Paata නැරැඹීමට මහේ
Read moreසමන්තා රූත් ප්‍රභූ දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියක පමණක් නොව; සමාජ මාධ්‍ය හරහා ද රසික හදවත් දිනූ සුරූපිනියකි. පසුගිය අප්‍රේල් 28 වැනිදා ඇය 35 වැනි උපන් දිනය සැමරුවාය. එම අවස්ථාවේ ඉන්ස්ටග්‍ර
Read moreබ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් දියණිය චාලට් කුමරිය අද (2) සිය හත් වැනි උපන් දිනය සමරයි. චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙව
Read moreසම්මානනීය ජනප්‍රිය හොලිවුඩ් නිළියක මෙන්ම, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජොලීනා ජෝලී පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය
Read moreශ්‍රී ලාංකික බොලිඩුඩ් නිළි 36 හැවිරිදි ජැකලීන් ෆැර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, ඉන්දියාවේ නම
Read moreරුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් හමුදා සෙබළුන් දිරි ගන්වමින්, ඔවුන්ට කේක් පිළිගන්වමින්, ඔවුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටි සුරූපී රුසියන් තරුණියන් පිරිසක් ගැන බටහිර මාධ්‍ය වාර්තා කරයි. ම
Read moreඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේ
Read moreලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම, බිලියනපතියකු ද වන ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වෙයි. ‘ටිව්ටර්’ යනු ලොව බලගතුම සමාජ මාධ්‍ය මෙවලමය. ල
Read moreඇය බොලිවුඩ් රැජින ශ්‍රී දේවිගේ සහ සාර්ථක චිත්‍රපට නිෂ්පාදකවරයකු වන බොනී කපූර්ගේ වැඩිමල් දියණියයි. 2018 දී 'දඩාක්' චිත්‍රපටය හරහා බොලිවුඩයට පිවිසි ජාන්වි කපූර් 25 හැවිරිදි වියෙහි පසුවෙයි.
Read moreබොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි යුවළ ආලියා භාත් සහ රන්බිර් කපූර්ගේ මංගල උත්සවය ඊයේ (14) ඉන්දියාවේ මුම්බායි නුවර දී පැවැත්විණි. එය ඉතා චාම් මංගල උත්සවයක් වූ අතර, සහභාගී වූයේ ආලියාගේ සහ රන්බීර්ගේ
Read moreජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ දිල්ලියේ පිහිටි නිවසින් කෝටි 2.4 ක් වටිනා මාලයක් සහ මුදල් හොරකම් කර ඇති බවත්, මාලය හොරකම් කර ඇත්තේ නිවසේ සේවය කළ හෙදියක් බවත් පොලිසිය පවසයි. හෙදිය මෙම ස
Read moreඔස්කාර් සිනමා සම්මාන උළෙල සංවිධානය කරන හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට විල් ස්මිත් තීරණය කළේය. ඒ, ඔහු එල්ල කළ අතුල් පහර සම්බන්ධයෙන් හටගත් ආන්දෝල
Read moreජනප්‍රිය ක්‍රියාදාම නළුවකු ලෙස ලොව පුරා රසික හදවත් දිනූ හොලිවුඩ් නළු බෲස් විලිස් රංගනයට සමුදීමට තීරණය කර තිබේ. සුපිරි නළුවා මෙම තීරණය ගත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු මතු
Read moreරයිගම් සමූහ ව්‍යාපාරය විසින් 17 වැනි වරටත් සංවිධානය කළ ‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ඉකුත් 26 වැනිදා රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී 2020 සහ 2
Read more