සංචාරය කිරීමට ලොව හොඳම රට
සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවරගත් බව වාර්තා වේ. 2023 දී සංචාරකයන් වෙනුවෙන් ඇති අවස්ථා සැ
Read moreසංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවරගත් බව වාර්තා වේ. 2023 දී සංචාරකයන් වෙනුවෙන් ඇති අවස්ථා සැ
Read moreඇමෙරිකාවේ නිව්යෝක් නගරය ගැන කී සැණින්, සිහියට නැගෙන්නේ නගරයේ අහස සූරන මැඳුරුය. නිව්යෝක් නගරයේ පළමු අහස සූරන මන්දිරය මහල් 11 කින් සමන්විත ‘ටවර්’ ගොඩනැගිල්ලය. ‘ටවර්’ ගොඩනැගිල්ල ඉදිකර අ
Read moreශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවන ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි. ලෝක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන්, ලෝක බැංකුව මෙම නොවැම්බරයේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳ
Read moreගෝලීය වන ජීවීන්ගේ ගහනය, වසර 50 කට වඩා අඩු කාලයකදී, සියයට 69 කින් පහළ ගොස් ඇතැයි, එසේත් නැතිනම් අඩු වී ඇතැයි ලෝක වනජීවී අරමුදල World Wildlife Fund අනතුරු අඟවයි. මෙය සැබැවින්ම හරිම බරපතල තත්ත්වයකි. අප කාගේත්
Read moreකොරෝනා වෛරසයේ අදුරු වලාවන්ගෙන් ඉන්දියාව වෙලාගෙන තිබු මොහොතක එම අභියෝග ජයගෙන ආර්ථික අභියෝගද මනා ලෙස කළමනාකරණය කර ගැනීම පැසසුම් සහගතය. මෙම ගෝලීය අර්බුදකාරී තත්වය තුළ රට සවයංපෝෂිත කරන බවට ඉ
Read moreසක්‍රීය පුරවැසිභාවය සම්බන්ධයෙන් කලක පටන් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. පුරවැසියන්ගේ එසේත් නැතිනම් රට වැසියන්ගේ නිද්‍රාශීලී ස්වභාවය, දේශපාලනය සම්බන්ධයෙන් සක්‍රීය
Read moreජනාධිපති මන්දිරය අත්පත් කර ගනිමින්, පසුගිය ජූලි 9 වැනිදා කොළඹට හමා හා ජන අරගලය කුණාටුවක් නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්න
Read moreශ්‍රී ලංකාවේ වත්මන් පාලනයට එරෙහිව මෙන්ම, රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත් වන්නැයි ද බල කරමින් ද ආරම්භ වුණු #GoHomeGota අරගලය, මේ වනවිට ජාත්‍යන්තරයට ද ගොස් හමාර ය. පසුගිය මැයි පළමු වැනිදා ජගත් මැයි
Read moreනොවැම්බර් 19 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර, 'ලැන්සෙට්' වයිරස පර්යේෂණ ආයතනයේ ප්‍රධානී, රැකෙල් වියානා පුදුමයට පත්ව සිටියාය. ඒ, ඇයගේ පරික්ෂාවට ලක්වුණු 'කොවිඩ් 19' වයිරස සාම
Read more'කොවිඩ් 19' වසංගතය, ලොවට වසංගතයක් වීමට පටන් ගත්තේ 2019 වසර අවසානයේය. කෙසේ නමුත් 2020 වසර අවසන් වෙද්දී, නොසිතූ විරූ ලෙස 'හදිසි භාවිතයට සුදුසුයි' යනුවෙන් නිර්දේශ කළ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්&zw
Read more'තලේබාන් පාලනය යටතේ ආහාර අර්බුදය ඔඩුදුවයි. ඇෆ්ගන් වැසියන් කුසගිනි නිවා ගන්න දරුවන් විකුණයි' මේ, 'හින්දුස්ථානිටයිම්ස්' පුවත් වෙබ් අඩවියේ පළවුණු සිරස්තලයක සිංහල අදහසය. අද ඇෆ්ගනිස්ත
Read moreහැලෝවීන් යනු ඇමෙරිකාව කැනඩාව වැනි බටහිර රටවල ජනප්‍රිය නිවාඩු දිනයකි. සෑම ඔක්තෝබර් 31 වැනිදා ම හැලෝවීන් සැමරෙයි. වැඩිහිටියන්ට පමණක් නොව, පොඩිහිටියන්ට ද වඩාත් ප්‍රිය කරන නිවාඩු දිනය වන්නේ
Read moreඅප රටේ ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ ද 'කොවිඩ් 19' වසංගතය තවමත් අවසන් නැති බව සිහියට ගත යුතුය. 'කොවිඩ් 19' වසංගතය ලේසියෙන් පහව යන්නේ නැත. කළ යුත්තේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ කඩ
Read moreනියමිත පරිදි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත්තත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම සහ මියයෑමේ ප්‍රතිශතය අඩුවන බවක් පෙනෙන්න නැත. ඒ නිසාම, 'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට නිපදවා ඇ
Read more'ඩෙල්ටා', 'ලැම්බ්ඩා' වැනි විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි යැයි බිය පළ කෙරෙන තවත් 'කොවිඩ් 19' විකෘතියක් ගැන අසන්න ලැබුණි. මේ විකෘත
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, අවුරුදු 3 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' එන්නත ලබා දීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. එමිරේට්ස් කොවිඩ් 19 සායනික කළමනා
Read moreඅද ලොව ලොකුම අබිරහස වී ඇත්තේ ද අපට හිසරදයක් වුණු 'කොවිඩ් 19' වයිරසයයි. 'කොවිඩ් 19' සතුන් හරහා මිනිසුන්ට බෝවන 'කොරෝනා' නමැති වයිරස පවුලේ වයිරසයක් බව තහවුරු වී තිබේ. ඒ ගැන අබිරහසක් නැත. අබිර
Read moreපළමුවෙන් ග්‍රීක හෝඩිය අකුරු ඉගෙන ගනිමු. ග්‍රීක හෝඩියේ අකුරු 24 කි. ඇල්ෆා, බේටා, ගැමා, ඩෙල්ටා, එප්සිලෝන්, සේටා, ඒටා, තේටා, අයෝටා, කැපා, ලැම්බ්ඩා, මියු, නියු, එක්ස්ආයි, ඔමික්‍රෝන්, පායි, රෝහ්, සිග්ම
Read more“මෙතරම් බිහිසුණු කොරෝනා විකෘතියක් මෙතෙක් අපට දකින්න ලැබිලා නැහැ. මේ ප්‍රභේදය, කොවිඩ් 19 වයිරසයට නව අර්ථකතනයක්. මේක පැතිරෙන්නේ සුපිරි වේගයකින්. සාමාන්‍ය කොරෝනා වයිරසය සම්ප්‍රේෂණයට අදාල
Read moreරටවල් 130 ක් තවමත්, කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නත් කිසිවක් දැක නැති අවස්ථාවක ලංකාවේ අපට ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි. නිසි ක්‍රියාපි
Read more‘හෙම්බිරිස්සාවට බෙහෙත් නැහැ. හෙම්බිරිස්සාවට හේතුව වයිරසයක්. බැක්ටීරියා ආසාදන මෙන් නොවෙයි, වයිරස ආසාදනවලට බෙහෙත් සෙවීම පහසු කාර්යයක් නොවෙයි. ඊට ප්‍රධාන හේතුව, වයිරසයක්, එක් පුද්ගලයකුට
Read moreකොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා වන ‘කොවිඩ් 19’ වයිරසය තවමත් මුළු ලොවටම හිසරදයකි. මේවනවිට, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වළක්වමින්, සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරවන එන්නත
Read moreශ්‍රී ලංකාවේ අපට අමතක වූ ‘කොරෝනා බිය’ දැන් යළිත් වරක් දැනෙන්න පටන්ගෙන තිබේ. ඒ, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් පොකුරක් නිර්මාණය වීමත
Read moreමිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් පොකුරක් නිර්මාණය වූයේ, ලෝකයේ සෑම 10 දෙනකුගෙන් එක් අයකු කොරෝනා ආසාදිතයකු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය ක
Read more