පියාඹන පීරිසි



ඔබ දන්නවාද? ජනමත සමීක්ෂණ අනුව, ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 ක් හෝ 15 ක්, (මිලියන 25 ක්) පියාඹන පීරිසි (UFO) ගැන විශ්වාස කරති. 

ඇමෙරිකා සංස්කෘතිය තුළ පියාඹන පීරිසි, පිටසක්වළින් පැමිණෙන අමුත්තන් ආදිය මුල්කොට ගනිමින්, කුතුහලයක් සහ අභිරහසක් නිර්මාණය වූයේ 1947 වසරේදීය.

ඒ, කෙනත් ආර්නෝල්ඩ් නමැති ඇමෙරිකන් හමුදා ගුවන් නියමුවා, වොෂින්ටනයේ රේනියර් කන්ද අසලින් සිය ප්‍රහාරක යානය පියාසර කරද්දී දුටු ආසාමාන්‍ය පියසැරි වස්තූව මුල්කොට ගනිමිනි.


RECOMMEND POSTS