බංග්ලාදේශයේ ගින්නක්: 43 ක් මරුට: 40 ක් රෝහලේ
බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. පිළිස්සුම් තුවාල ලබ
Read moreබංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. පිළිස්සුම් තුවාල ලබ
Read moreඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක
Read moreඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි. එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන
Read moreරුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්
Read moreඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ 'ඔඩිසියස්' නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත. යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ.
Read moreරුසියානු විපක්ෂ නායකයා ලෙස සැලකූ ඇලෙක්සි නෙවල්නිගේ සිරුර අවසානයේදී ඔහුගේ මවට බාරදී ඇතැයි නෙවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකාව වූ කීරා යර්මිශ් ප්‍රකාශ කළාය. නෙවල්නිගේ අවසන් කටයුතු කරන ආකාරය
Read moreදින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බ
Read moreඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජයග
Read moreඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. මැතිවරණයට පෙර ඊයේ (13) දිනයේ, මීට වසර 16 කට පෙර 2008 වසරේ දී මියගිය එරට හිටපු හමුදා නායක ජනරාල් සුහර්තෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝව
Read moreනේටෝ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිස
Read moreදේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී, සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් බූතෝ අතරේ සාකච්ඡා
Read moreපාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි. පා
Read moreපාකිස්තාන මහ මැතිවරණය අද (8) ඇරැඹිණි. දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්
Read moreචිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 74 හැවිරිදි
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ
Read moreලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන ඊයේ (5) වනවිට 112 තෙක් ඉහළ ගොස් තිබුණි. ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ
Read moreඅප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 2015 වසරේ සි
Read moreමැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්‍රාමාතක්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉන්දීය මුදල් අමාත්‍ය
Read moreකෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේය. පිපිරුමත් සමඟ මහා ගිනි ජාලාවක් නිර්මාණය විය. පිපිරුමටත් ගින්නටත් හසුවී මියගිය ගණන 3 කි. තුවාල ල
Read moreමෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා
Read moreඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන
Read moreඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය. ඒ, ප්‍රංශ චීන රාජ්‍ය තාන්ත්&zwj
Read moreඉන්දීය නියෝජිතයින් පාකිස්තානය තුළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි පාකිස්තානය චෝදනා කරයි. 2023 වසරේ දදී සිදු කළේ යැයි කියන මෙම ඝාතන ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මීට
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට අනුව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අද (25) ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් නුවරට පැමිණෙනු ඇත. මෙවර ඉන්දියාවේ 75 වැනි
Read more