අතුරු මැතිවරණයෙන් අගමැති සුනාක්ට අවාසියි

බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.  ජයග්‍රහණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි.

Read more

චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය. ජනාධිපති ආර්යාව පෙංග් ලුවාන

Read more

බ්‍රසීලයේ මහ වැස්ස 57 ක් බිලි ගනී

දකුණු දිග බ්‍රසීලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ප්‍රාදේශ කීපයක නිවාස නායයෑමට හසුවී ඇති බවත් පැවැසෙයි. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ග

Read more

AI ප්‍රකාශිකාව

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත. මෙම ප්‍රකාශිකාව නියෝජ

Read more

ට්‍රම්ප්ට දඩ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය. ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම

Read more

අගමැති හම්සා යුසුෆ් ධුරයෙන් යයි

ස්කොට්ලන්ත අග්‍රාමාත්‍ය හම්සා යුසුෆ්, සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, අග්‍රාමාත්‍ය හම්සා යුසුෆ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙද්දීය.  හම්සා යුසුෆ්ට එරෙහිව, මෙම සති අන්තයේ, විශ

Read more

කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. වේල්ල කැඩී යෑමත් සමග පහත් බිම් යට විය. වේල්ල කැඩී යෑමෙන් මියගිය ගණන 42 ක් යැයි පැවැසෙයි. දරුණු හානි සිදුවුණු බ

Read more

රුසියන් හමුදා පරද්දන්න ඉක්මනින් අවි ආයුධ ඕනෑ

රුසියන් හමුදා ප්‍රහාර හමුවේ, ඉදිරිපෙළ සටන් වදින යුක්රේන හමුදා දැඩි පසුබෑමකට ලක්වී ඇති බවත්, රුසියන් හමුදා පරාජය කිරීමට නම්, යුක්රේනයට ලැබෙන අවි ආයුධ කඩිනමින් ලැබිය යුතු බවත් යුක්රේන ජනාධ

Read more

ඉන්දියාව සුපිරි බලවතෙක්: පාකිස්තානයේ හිඟා කනවා

අසල්වැසි ඉන්දියාව සුපිරි බලවතකු වීමට සිහින දකිද්දී, ආර්ථික අර්බුදයකින් බැටකන පාකිස්තානය බංලොකොත් වී හිඟාකනවා යැයි එරට දක්ෂිණාංශික විපක්ෂ නායකයකු වන මෞලානා ෆස්ලූර් රෙහ්මාන් පාර්ලිමේන්

Read more

ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි

ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය බවය. ඇමෙරිකන් මාධ්‍ය අනුව

Read more

භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු

රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹී ගියේය. ඒ සමඟ සුනාමි අනතුරු ඇඟවීමට ද බලධාරීහු පියවර ගත්හ. භූමි කම්පාව හටගත්තේ මුහුදු පතුළේය. භූමි කම්පා

Read more

ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් නියෝග කළේය.  අධිකරණ නියෝගයත් සමඟ ස්පාඤ්

Read more

ඉරාන ජනපති එයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනාධිපතිවරයා පිළිගනු ලැබුණි.  උමා ඔය බහුකාර්

Read more

හෙලිකොප්ටර් දෙකක් ගැටිලා

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් ත

Read more

තායිවානයට භූ කම්පන මාලාවක්

නැගෙනහිර තායිවානයේ ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා කාලය තුළ භූ කම්පන 80 සිදුව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.ඒ භූ කම්පන අතුරින් ප්‍රබලතම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් බව එරට

Read more

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ ආසන 543 ක් සඳහා නියෝජියන් තෝරා පත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය මහ මැතිවරණය ආරම්භ විය. මැතිවරණය අදියර 7 ක් යටතේ මාස දෙකහමාරක් ති

Read more

ඉරාන ජනපති ලංකාවට එනවා

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක කිරීම ට නියමිතය. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙසය. උමා ඔය බ

Read more

මෝදිගේ ජනතා පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති කරමින්, රැකියා උත්පාදනය වැඩි කිරීමට, යට

Read more

ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෙක්

Read more

පූර්ණ සූර්ය ග්‍රහණය කෝටි 100 ක් නරඹලා

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ​ කෝටි 100 කට වැඩි පිරිසක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාවේ

Read more

ඇමෙරිකාවට අද පූර්ණ සූර්යග්‍රහණයක්

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ.  උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූ

Read more

ජාත්‍යන්තර වෙසක් දිනය

එක්සත් ජාතීන් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කිරීමේ 25 වැනි සංවත්සරයේදී වෙසක් දිනය නිල වශයෙන් සැමරීමට යුනෙස්කෝවෙන් සුවිශේෂී තීරණයක් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන මූලධර්මයන්ට අනු

Read more

ලිබර්ටි ප්‍රතිමාව භූමි කම්පාවකින් දෙදරයි

ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8 ක භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. නිව්යෝක් නුවර ලිබර්ටි

Read more

තායිවානයට භූමි කම්පාවක්

තායිවානය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වූයේ 7.5 ක් ලෙසය. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තායිවාන බලධාරීන් නිවේදනය කළ

Read more