වයිරස තර්ජනය තවම අවසන් නෑ
‘කොවිඩ් 19’ වයිරසය, තවමත් ලෝකයට තර්ජනයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානියේ ප්‍රධානියා, මෙසේ
Read more‘කොවිඩ් 19’ වයිරසය, තවමත් ලෝකයට තර්ජනයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානියේ ප්‍රධානියා, මෙසේ
Read moreඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රෙබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද සඳුගේ කක්ෂයට පිවිස සිටින අතර, ඉන්දීය යානයට පෙර, රුසියන් යානය අනිද්දා (21) සඳට පතිත
Read moreතමන් නිපදවූ නවතම ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඒරිස් - කොවිඞ් 19’ උප වයිරස ප්‍රභේදය අඩපණ කිරීමට ද සමත් වන බව ‘
Read moreඅල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ එක් වී, ඇමෙරිකාවේ ප්‍රහාරයක් සැලැසුම් කළැයි චෝදනා එල්ල වූ 17 හැවිරිදි ඇමෙරිකන් දැරියක එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඇමෙරිකන් මාධ්‍ය
Read moreඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ සිදුවුණු නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන මේවනවිට 60 දක්වා ඉහළ ගියේය. තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අයහපත් කාල
Read moreපාකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු අන්වාරුල් හක් කකාර් සිය ධුරයේ දිවුරුම් දුන්නේය. අන්වාරුල් හක් කකාර්, පාකිස්තානයේ අටවැනි භාරකාර අග්‍රාමාත්‍යවරයාය. පාකිස්තාන පාර්
Read moreධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගැණුනු නයිජර් ජනාධිපති මොහොමඞ් බාසූම්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව එරට බලය අල්ලා ගත් හමුදා පාලකයෝ පවසති. නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත
Read moreරුසියානු ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය, වසර 47 කට පසු, රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීය. ‘ලූනා 25’ නමැති මෙම චන්ද්‍ර යානය, අද (11) උදේ රුසියාවේ වේලාවෙන් 8.10 අභ්‍යවකාශය බලා රැගෙන ගියේ රුසියාවේ
Read moreබ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘එරිස් - ඊ.ජී.5’ ‘කෙවිඩ් 19’ වයිරස ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාවට ද ව්‍යාප්ත වී තිබේ. අලුතින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 17 ක් ‘එරිස් - ඊජී.5’ ආසාද
Read moreමහ මැතිවරණයකට ඉඩ ලබා දෙමින්, පාකිස්තාන පාර්ලිමේන්තුව මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරුණි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ
Read moreනව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මහා බ්‍රිතාන්‍යයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදය ගැන බිය පළ කරමින් ඒ ගැන විමසිලිමත් වෙන්නැයි අනතුරු අගවා ඇත්තේ, මහ
Read moreඉන්දියාව, සඳ ගවේෂණයට යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ යානය, අභ්‍යවකාශයට තල්ලු කළේ පසුගි
Read moreදූෂණ චෝදනාවලට වරදකරු වූ, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, ඉස්ලාමාබාද් අධිකරණය ඊයේ (5) වසර 3 ක සිර දඬුවමක් සහ පාකිස්තාන රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඊට අමතරව, ඉම්රාන්ට වසර පහක්
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කළේ යැයි, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් ලබා දී තිබුණු නඩු තීන්දුව අත්හිටුවීමට
Read moreවසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහප
Read more‘ඩොක්සූරි’ සුළි කුණාටුවෙන් පසු චීනයට නොකඩවා මහ වැසි ඇද හැලෙයි. චීන කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, පසුගිය පැය 24 ඇතුළත එරට බෙයිජීං අගනුවරට මිලිමිටර් 744.8 ක වර්ෂාපතනයක් ලැබුණු බවය. වසර 140 කට පස
Read moreඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය. ට්‍රම්ප් ජනාපධිති ධුරය හෙබව
Read moreඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන්ට සිදුවුණු අකරතැබ්බක් ගැනයි මේ. ඇමෙරිකාවේ නාසා ආයතනය ‘වොයේජර් Voyager 1 සහ 2’ යන නමින් රොබෝ ගවේෂණ යානා දෙකක් විශ්වයේ ඈතට ඈතට යැව්වේ 1977 වසරේදීය. ‘වොයේජර්’
Read moreඇෆ්ගන් තල්බාන් රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර හමුවක් දෝහා කටාර් හි පැවැත්වෙයි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ, මීට වසර දෙකකට පෙර 2021 අගෝස්තු මාසයේය. ඇමෙරිකන් හ
Read moreවයඹ දිග පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැලියකට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ජමියාත් උලෙමා ඊ ඉස්ලාම් නමැති අන
Read moreවිශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පවස
Read moreනයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මෙසේ පැවැසුවේ, එරට රාජ්‍ය රූපවාහිනියට ගො
Read moreමනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම
Read moreකාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවත්, තමන් වෙනු
Read more