හිරේ සිටින ඉම්රාන් ඡන්දය දමයි
පාකිස්තාන මහ මැතිවරණය අද (8) ඇරැඹිණි. දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්
Read moreපාකිස්තාන මහ මැතිවරණය අද (8) ඇරැඹිණි. දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්
Read moreචිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 74 හැවිරිදි
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ
Read moreලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන ඊයේ (5) වනවිට 112 තෙක් ඉහළ ගොස් තිබුණි. ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ
Read moreඅප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 2015 වසරේ සි
Read moreමැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්‍රාමාතක්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉන්දීය මුදල් අමාත්‍ය
Read moreකෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේය. පිපිරුමත් සමඟ මහා ගිනි ජාලාවක් නිර්මාණය විය. පිපිරුමටත් ගින්නටත් හසුවී මියගිය ගණන 3 කි. තුවාල ල
Read moreමෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇත්තේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකා ක්ලෝඩියා
Read moreඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන
Read moreඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, චීන සංචාරයක් ආරම්භ කළේය. ඒ, ප්‍රංශ චීන රාජ්‍ය තාන්ත්&zwj
Read moreඉන්දීය නියෝජිතයින් පාකිස්තානය තුළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි පාකිස්තානය චෝදනා කරයි. 2023 වසරේ දදී සිදු කළේ යැයි කියන මෙම ඝාතන ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මීට
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට අනුව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අද (25) ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් නුවරට පැමිණෙනු ඇත. මෙවර ඉන්දියාවේ 75 වැනි
Read moreයුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු රැගත්, රුසියන් හමුදාවට අයත් ගුවන් යානයක් රුසියන් යුක්රේන දේශසීමාවේ, බෙල්ගොරොඩ් පළාතේ ගම්මානයක් ආසන්නයට කඩා වැටුණි. යුද සිරකරුවන්ට අමතරව, ඉලුෂින් අයි.එල්. 76 ව
Read moreපිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ. ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයක
Read moreඋතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, ඊයේ (22) දහවල් 12.20 ට විවෘත
Read moreබටහිර ඉන්දියාවේ බෝට්ටු අනතුරකින්, පාසල් දරුවන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු මියගිය බව එරට මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. අනතුරට පත් වූයේ, ගුජරාඨ වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරත වූ පාසල් දර
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2014 වසරේ, පළමු වරට බලයට පත් වූ සැණින්, ඉන්දීය මුදල් කොමිසම් සභාවේ ප්‍රධානීන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ඉන්දීය ප්‍රාන්තවලට වෙන් කෙරෙන අරමුදල
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි.
Read moreඅයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහ
Read moreවවුලන් අතරේ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම වයිරසය හමුවී ඇත්තේ, තායිලන්ත ගොවීන්, නිතර ගැවසෙන වවුල් ලෙනක ජීව
Read moreඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි. නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්
Read moreබංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කර
Read moreඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානය
Read moreඑළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි. පාකිස්තානයේ මේ වනවිට පවතින්නේ භාරකාර රජයකි. ඒ, මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසා දීමක් ලෙ
Read more