ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ

ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිග

Read more

චිකාගෝ නුවර වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ චිකාගෝ නුවරට නුදුරින් පිහිටි ගම්මානයක රථගාලක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් දෙදෙනකු මියගිය බවත්, 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. තුවාල ලැබූ දෙදෙනක

Read more

නිතීවිරෝධී සංක්‍රමණිකයන් අල්ලන්න සුනාක් යයි

නීතිවිරෝධී සංක්‍රමණිකයන් සොයා එංගලන්තය පුරා වැටලීම් සිදුකෙරුණි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද ස්වදේශ ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිසිය සමඟ එක්වී එම වැටලීම්වලට සහාය දැක්වීය.

Read more

ටෙක්සාස් ජනපදයට ටොනේඩෝ සුළි කුණාටුක්

ඇමෙරිකාවේ උතුරුදිග ටෙක්සාස් ප්‍රාන්තයේ නගරයක් හරහා ටොනේඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් නගරයට දරුණු හානි සිදුවුණු අතර තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100

Read more

සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 79 ක් මරුට: 100 ත් අතුරුදන්

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ, අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වී ගිලී යෑමෙන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 100 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී අතුරුදන් බව

Read more

බයිඩන්ට දත් අමාරුවක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දත් කැක්කුමකින් පීඩාවට පත් වී සිටි බවත්, ධවල මන්දිරයට ආ දන්ත වෛද්‍ය කණ්ඩායමක් එම දත පරීක්ෂා කර එය පිරවීමට කටයුතු කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්‍

Read more

ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ආරම්භ වීමට නියමිත විය. අධිකරණය හමුවේ පෙනී සිටීමට ට්‍රම්ප් සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි

Read more

සෝමාලියාවේ හෝටලයකට ඉස්ලාමීය ත්‍රස්තයෝ කඩා වදිති

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළේ පිහිටි ‘පර්ල් බීච්’ හෝටලයට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු පිරිසක් කඩා වැදුණාහ. ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම හෝටලයේ සි

Read more

කැනඩාවේ ළැව්ගිනි දරුණුයි

කැනඩාවේ ප්‍රාන්ත රැසක දරුණු ළැව් ගිනි පැතිර යමින් පවතී. කැනඩා රජය පැවැසුවේ ළැව් ගිනි හේතුවෙන් මිලියන 100 කට බලපෑම් එල්ල වී ඇති බවය. වසර ගණනාවකට පසු කැනඩාව මුහුණ දෙන දරුණතම ළැව් ගිනි තත්ත්වය

Read more

වේල්ල කැඩී යෑමෙන් 42,000 කට උන්හිටිතැන් අහිමිවෙයි

යුක්රේනයේ නෝවා කහෝව්කා වේල්ල කැඩී යෑමත් සමඟ මහා ජල කඳට හසුවීමෙන් ගම්මාන සහ නගර 80 ක් මුළුමනින්ම විනාශ විය. උන්හිටිතැන් අහිමිවුණු ගණන 42,000 කි. වේල්ල කැඩී විනාශ වූයේ ආක්‍රමණික රුසියන් හමුදා එය

Read more

ලොව වායු දූෂණය වැඩිම නගරය නිව්යෝක්

ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව, ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිව්යෝක් නගරයේ වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර

Read more

රුසියාවට පහර දෙන්න ඇති තරම් ආයුධ

රුසියාවට පහර දීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ සහ යුදෝපකරණ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ආදී මිතුරු බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇති බව යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුබ

Read more

දුම්රිය අනතුරට සම්බන්ධ කාටවත් කිසිදු සමාවක් නෑ

පුද්ගලයන් 288 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුරට වගකිවයුතු සියලු දෙනාට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් සැමට දැඩි දඬුවම් ලබා දෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ති

Read more

ඇමෙරිකන් ජනපති ජෝ බයිඩන් වැටිලා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී ඇද වැටුණේය. බයිඩන් මෙම අකරතැබ්බට මුහුණ පෑවේ, කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වෙමින් සිටිද්දීය. එළිමහන් වේද

Read more

නේපාල අගමැති ඉන්දියාවේ සංචාරයක

නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල්, නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, සිවුදින නිල සංචාරයකට, ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට උණුසුම

Read more

කාම්බෝජ රජතුමා ඉන්දියාවේ සංචාරයක

කාම්බෝජයේ නොරෝඩෝම් සිහාමෝනී රජතුමා තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. නවදිල්ලි අගනුවර ගුවන්තොටුපොළේ දී කාම්බෝජ රජතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රාජ්‍ය කට

Read more

වෙනිසියුලා ජනපති බ්‍රසීල ජනපති හමුවෙයි

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, බ්‍රසීලයේ සංචාරයකට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවිය. ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින රාජ්‍ය නායකයකු ලෙස සැලකිය හැකි මදුරෝ මෙසේ බ්‍රසීලයේ සං

Read more

රුසියාවට කවදාවත් යුක්රේනය දිනාගන්න බෑ

යුක්රේනය ආක්‍රමණය කළ රුසියාවට, කිසිම දිනෙක යුදමය ජයග්‍රහණයක් නොලැබෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය වසර ගණනක් දිග් ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි පවසයි. ‘ර

Read more

නිව්යෝක් නගරය ගිලා බහිනවා

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය වසරකට මිලිමීටර්  1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසින බවත්, නගරයේ ඇතැම් ස්ථාන මිලිමීටර 4.5 ක් ගිලා බැස ඇති බවත් නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. නිව්ය

Read more

‘මෙටා’ සමාගම දඩ කයි

ෆේස්බුක් සමාගමේ හිමිකාරීත්වය දරන ‘මෙටා’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක (යූරෝ බිලියන 1.2) දඩයක් නියම වී තිබේ. මෙම දඩය නියම කර ඇත්තේ යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව නියාමකයා වන ඇමෙරිකා එක්සත

Read more

වසර 50 දී මිලියන දෙකක් මැරිලා

අත්‍යන්ත කාලගුණික තත්ත්ව හේතුවෙන් ඉකුත් වසර 50 කාලයේදී මිලියන දෙකකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් මේ කාලයේ දී සිදුව ඇති

Read more

ග්‍රීක අගමැති කිරියාකෝස්ට ජය

ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. ග්‍රීසියේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය කිරියාකෝස් මිට්සෝටාකීස් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණ

Read more

ඉන්දීය අගමැති මෝදි පැපුවා නිව් ගිනියාවේ

ජපානයේ හිරෝෂීමා නුවර ‘ජී7’ සමුළුවට, ආරාධිතයකු ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආපසු ඉන්දියාව බලා යද්දී පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බි නුවරට ගොස් පැපුවා නිව්ගිනිය

Read more

ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට

ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. නගර ජලයෙන් යටවීමත් සමඟ උන්හිටිතැන් අහිමි වුණු දහස්

Read more