චීනයේ හිටපු අගමැති කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි. ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 50 දෙනෙක් පමණ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් කීප ද

Read more

අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වූහ. එම වැඩ වර්

Read more

චීන විදේශ ඇමැති ඇමෙරිකාවේ සංචාරයක

චීන විදේශ අමාත්‍ය වැංග් ඊ, තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණීමට නියමිතය අතර, චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්වෙයි. චීන විදේශ අ

Read more

හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දීමට කටයුතු කළේය. ඇප ලබා දීමට අධිකරණය කටයුතු කළේ, චෝදනා සම්බන්ධය

Read more

ඉක්වදෝරයේ ජනපති තරුණ ව්‍යාපාරිකයෙක්

ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම ත

Read more

වටිනාම ග්‍රහකය ගවේෂණයට නාසා රොබෝ යානයක් යවයි

සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය 12 වැනිදා රොබෝ යානයක් පිටත් කර හැරියේය. ‘සයිකී

Read more

නවසීලන්ත මැතිවරණය: ජාතික පක්ෂයට ජය

නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වුණු අතර, කම්කරු පක්ෂයට බලය අහමි විය. සියයට 40 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වූයේ විපක්ෂ නායක ක්‍රිස්ටෝපර් ලුක්සොන් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ජ

Read more

ලාංකිකයෝ දෙදෙනෙක් අතුරුදන්

ඊශ‍්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපත

Read more

ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ප්‍රචණ්

Read more

ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි

ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැ

Read more

මැලේරියා මර්දනයට තවත් එන්නතක්

මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියා මර්දනය සඳහා එන්නතකට අනුමැතිය දුන් දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙ

Read more

ඇමෙරිකන් කතානායකයා ධුරයෙන් නෙරපන්න හදයි

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත ම

Read more

මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්

මාලදිවයින ජනාධිපතිවරණයෙන්, රට විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. මුයිසු චීන හිතවාදියෙකි. මාලදිවයින මැතිවරණ කොමිසම නිවේදනය කළේ ‘ජාතික කොංග්‍රසය’ පක්ෂයට නායකත්වය දෙන මොහොමඩ

Read more

මාලදිවයින ජනපතිවරණයේ දෙවැනි වටය

මාලදිවයින ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද ආරම්භ විය. දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනූ වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලි සහ විපක්ෂ නායක මොහොමද් මුයිසූ අතරේය. ඊබ්

Read more

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකක්

පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි. රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ, තුවාල ලැබූවන් කිහිප දෙනක

Read more

නාසා යානය රැගෙන ආ පස් පරීක්ෂා කෙරේ

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරිස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය පෘථිවියට බාර දුන් ‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයේ පස් සාම්පල පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. පස් සාම්පල නාසා ආයතනයේ, ජොන්සන

Read more

කේරළයේ ‘නීපා’ පාලනය කෙරේ

දකුණු ඉන්දියාවේ ‘නීපා’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ බව කේරළ මහ ඇමැති පිනාරායි විජයන් මාධ්‍ය හමුවේ පැවැසීය. කේරළයෙන් හමුවුණු ‘නීපා’ ආසදිතයන් ගණන 5 කි. මරණ ගණ

Read more

‘නීපා’ තවත් රටවල්වලටත් පැතිරිලා

ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘නීපා’ වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යය

Read more

හිටපු අගමැති නවාස් ෂරීෆ්ගෙන් චෝදනා

ඉන්දියාව හඳට රොකට් යවද්දී, ආර්ථික අර්බුදයට මුහුණ දෙන පාකිස්තානය ලෝකය වටේ හිඟාකන බව එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෆරීෆ් පවසයි. පාකිස්තානය ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ 2017 වසරේ සිටි හමුදා ජනර

Read more

දින 5 ක් ඇතුළත රටින් පිටවෙන්න

ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ කැනඩා ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටින බවත්, එම ඝාතනය සම්

Read more

කැනඩා අගමැතිගෙන් මෝදිගේ රජයට චෝදනා

කැනඩාවේ ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ කැනඩා ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටින බවත්, එම ඝ

Read more

කොරියන් නායකයා ආපසු එයි

රුසියන් සංචාරය අවසන් කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළි උතුරු කොරියාව බලා පැමිණියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දේශසීමා හරහා රුසියාවේ ව්ලැදිවොස්ටොක් නගරයට ගියේත් ආපසු උතුරු

Read more

ජගත් මහා මණ්ඩල සැසිය ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ, 78 වන සැසිය අද (18) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ වෙයි. මහා මණ්ඩල සැසිය ලබන 22 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත. රාජ්‍ය නායකයන් 140 දෙනකු සහ නි

Read more