මත්පෙති මිලියන 3 වඩා අල්ලයි
සෞදි අරාබියට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සහ කළ විශාල මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. සෞදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රහසිගතව සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත. එ
Read moreසෞදි අරාබියට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සහ කළ විශාල මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. සෞදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රහසිගතව සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත. එ
Read moreමැලේසියානු ජාතිකයකුට කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ. ඒ අනුව මැලේසියාවේ සිටින කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහයකි. 41 හැවිරිදි මැලේසියානු ජාතිකයකුට මෙලෙස ක
Read moreශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජ
Read moreචීනයෙන් පිට දෙවැනි කොරෝනා මරණය හොංකොං රාජ්‍යයෙන් ඊයේ (4) වාර්තා විය. හොංකොං යනු චීනයට යටත් වෙනම පාලනයක් සහිත පාලන ප්‍රදේශයකි. හොංකොං රාජ්‍යයේ කොරෝනා වයිරසය පැතිරෙමින් යන අතර, ඊයේ (4) වනවිට
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (4) වනවිට 426 තෙක් ඉහළ ගොස් ඇති බවත්, කොරෝනා ආසාදිතයන් ගණන 19,856 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චී
Read moreනව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ චීනයේ තවත් ප්‍රධාන නගරයක් සීල් තැබීමට චීන රජය පියවර ගත්තේය. සීල් තැබුණේ නැගෙනහිර දෙසින් පිහිටි වෙන්ෂූ නගරයයි. වෙන්ෂූ නගරය පිහිටා ඇත්තේ වය
Read moreඑංගලන්තයේ දකුණු දිග ලන්ඩන් නුවර ඊයේ (2) දහවල් සිදුවුණු පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසිය පවසා තිබේ. පිහි ප්‍රහාරය එල්ල කළේ ලන්ඩනයේ පදිංචි මුස්ලිම් සම්භ
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන්, චීනයෙන් පිට පළමු මරණය පිලිපීනයෙන් වාර්තා වෙද්දී, පිලිපීනයේ සූකර උණ වයිරසය ද පැතිරීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්
Read moreචීනයේ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු හුබෙයි පළාතට යාබද හූනාන් පළාතෙන් ‘එච්5න්1’ කුරුලු උණ වයිරසය ද පැතිර යමින් පවතින බව චීන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත. කුකුළන් 7,850ක් සිටි ගොවිපොළකින් &lsqu
Read moreඉන්දියාවෙන් දෙවැනි කොරෝන ආසාදිත රෝගියා වාර්තා විය. මෙම රෝගියා හමුවී ඇත්තේ ද කේරළයෙනි. ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවූයේ ද කේරළ ප්‍රාන්තයෙනි. ඒ, මීට දින 4 කට පෙරය. නව කොරෝනා ආසාදිතයා
Read moreචීනයේ පැතිරෙන කොරෝනා වයිරසය හේතුවෙන් චීනයෙන් පිටත සිදුවුනු පළමු මරණය පිලිපීනයෙන් වාර්තා විය. මරණයට පත්වුණු පුද්ගලයා චීනයේ සිට පිලිපීනය බලා පැමිණි අයකු බව පැවැසෙයි. පිලිපීන සෞඛ්‍ය බලධා
Read moreචීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී, ලොව රටවල් 26 ක් පුරා පැතිරුණු නව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව අද (2) වනවිට 304 තෙක් ඉහළ ගොස් ඇත. වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 14,549 කි. ගතවුණු පැය 24 ක ක
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව මේ වනවිට 259 දක්වා ඉහළ ගොස් ඇතැයි අද (1) වාර්තා විය. වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ සි
Read moreමීට වසර අටකට පෙර, නවදිල්ලි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කළ වරදකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම අද (1) දින තිහාර් බන්ධනාගාරයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු නමුත් දිල්ලි අධිකරණයක් ලබ
Read moreලන්ඩන්යේ සුප‍්‍රකට බිග් බෙන් ඔරලෝසු කුලූනේ රාතී‍්‍ර 11 නාද වෙනවාත් සමඟ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සිදුවිය. ඒ අනුව මහා බි‍්‍රතාන්&z
Read moreඇමෙරිකාව තුළ කොරෝනා වයිරසය පැතිර යමින් පවතින බවත්, චීනයට නොගිය අයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. රෝගය වැළඳී ඇත්තේ ඉලිනොයි ජනපදයේ පිරිමියකුටය. මොහුගේ බිරිඳ ච
Read moreචීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය ආසාදනය වූ ගණන මේ මොහොත වනවිට 9,776 ක් යැයි පැවැසෙයි. එයින් 9,658 ක් චීනයෙන් ද සෙසු පිරිස රටවල් 22 කින් ද හමුවී ඇත. චීනයෙන් පිට වැඩිම කො
Read moreචීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ චීනයෙන් ආරම්භ වුණු වයිරසය, රට
Read moreචීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය පිළිබඳ ඩෙන්මාර්ක පුවත්පතක පළ වූ කාටූනය මුල්කොට ගනිමින් ආන්දෝලනයක් හටගෙන ඇත. කාටූනයට විරෝධය දක්වමින් කාටූනය සම්බන්ධයෙන් ‘යුලැන්ද් පෝ
Read moreචීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැතිරෙන නව කොරෝනා වයිරසය යම් අයකුට ආසාදනය වී, රෝග ලක්ෂණ පහළ වන්නේ දින 10 කින් යැයි ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පවසති. වයිරසයේ රෝග ලක්ෂණ වන්නේ තද උණ, කැස
Read moreසිංගප්පූරු දූපත් රාජ්‍යයේ වැසියන්ට නොමිලේ මුහුණු ආවරණ ලබා දමට සිංගප්පූරු බලධාරීන් පියවර ගෙන ඇත. සිංගප්පූරුවේ ජනගහණය මිලියන 1.3 කි. සිංගප්පූරු බලධාරීන් පවසා ඇත්තේ ලබන පළමු වැනිදා සිට සෑම ප
Read moreජර්මනියේ 33 හැවිරිදි තරුණයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, මෙම තරුණයා චීනයට නොගිය අයකු බවත් පැවැසෙයි. චීනයට නොගියත් මොහු චීනයේ ෂැංග්හායි නුවරින් පැමිණි තරුණියක සමඟ බැවේරියාවේ සමුළුව
Read moreතායිවානයේ 50 හැවිරිදි පුද්ගලයකුට චීනයේ සිට පැමිණි සිය බිරිඳගෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, තායිවානය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු තැනැත්තා මෙම පුද්ගලයා බව එරට සෞඛ්
Read moreලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට ප‍්‍රතිකර්මයක් සෙවීමේ අරමුණින්, වයිරසය කෘති‍්‍රමව නිපදවීමට සමත් වුණු ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් පවසා ඇත්තේ වයිරසට ප‍්‍රතිකර්මයක් සෙවීමට
Read more