ලෝක සෞඛ්‍ය සංවිධානය රැස්වෙයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා පැතිර යමින් පවතින නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (30) හදිසි හමුවක් පැවැත්වීය. හදිසි හමුව පැවැත

Read more

කොරෝනා හැදෙන හැමෝම මැරෙන්නේ නෑ

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (30) වනවිට 170 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති නමුත්, රෝහල් ගත කළ රෝගීන් 133 දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත

Read more

වයිරසයට එරෙහි සටන ඇරැඹේ

ලොව පුරා පැතිරෙන මාරක කොරෝනා වයිරසයට ප‍්‍රතිකර්මයක් සෙවීමේ අරමුණින්, වයිරසය කෘති‍්‍රමව නිපදවීමට හැකිවුණැයි  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් නිවේදනය කළ

Read more

නව වයිරසය සර්ස්ට වඩා දරුණුයි

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙන් ආරම්භ වූ මාරක කොරෝනා වයිරසයට බිලිවුණු සංඛ්‍යාව අද (29) වනවිට 132 දක්වා ඉහළ ගියේය. රෝගීවූවන්ගේ සංඛ්‍යාව 5,974 ක් යැයි චීන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නිවේදනයක සඳ

Read more

අප්‍රිකාවෙනුත් මාරක වයිරසයක්

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් නව කොරෝනා වයිරසයක් ලොව පුරා පැතිරෙද්දී, ඉබෝලා වයිරසය මෙන් බිහිසුණු ‘ලස්සා’ වයිරසය බටහිර අප්‍රිකාවේ නයිජීරියාව පුරා පැතිරෙමින් පවතින බව එරට සෞඛ්‍ය

Read more

රෝගීවීම වළක්වන්න ප්‍රතිජීවක ඔසුවක්

චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධ දියරයක් සොයා ගත් බව ෂැංග්හායි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය පර්යේෂකයෝ ඊයේ (28) පැවැසූහ. මෙම ප්‍රතිජීවක ඖෂධ දියරය

Read more

හැකි සෑම අයුරින්ම චීනයට උදව් කරනවා

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු කන කොරෝනා වයිරසය මර්දනයට හැකි සෑම අයුරින්ම චීනයට සහාය ලබා දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (28) පැවැසීය. ඇමෙරිකා ජ

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනයේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ගෙබ්‍රයිසිස් විශේෂ ගුවන් යානයකින් චීනයේ බීජීං අගනුවරට පැමිණියේය. ඒ, චීන බලධාරීන් නව කොරෝනා වයිරසය පාලනයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සොයා බැලීමටය.

Read more

රෝගීන්ට දෙන්නේ ඒඞ්ස් රෝගීන්ට දෙන බෙහෙත්

මාරක කොරෝනා වයිරසය වැළැඳුණු රෝගීන්ට, එච්.අයි.වී. වයිරසය ආසාදනය වූ රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබා දෙක බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම කියයි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු නව කොරෝනා වයිරසයට

Read more

කඩා වැටුණේ ඇමෙරිකන් හමුදා යානයක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කඩා වැටුණේ තම ගුවන් යානයක් බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත. සිදුවුණු එම ගුවන් අනතුර ගැන පරීක්ෂණ පවත්වනවා යැයි ඇමෙරිකන් හමුදා නිලධාරී කර්නල් සොනී ලැගෙට් පවසා තිබේ. කඩා ව

Read more

වයිරසයට බිලිවුණු ගණන දැන් 86 ක්

චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වුණු නව කොරෝනා වර්ගයේ වයිරසයට බිලි වුණු ගණන අද (27) වනවිට 86 තෙක් ඉහළ ගොස් තිබුණි. රෝහල් ගත කර සිටින රෝගීන් ගණන 2,744 කි. වූහාන් නගරය අයත් වන්නේ චීනයේ හු

Read more

වයිරසයට 56 ක් බිලි: 2,000 ක් රෝහලේ

චීනයේ පැතිරෙමින් ලොවටම තර්ජනයක් වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (25) වන විට 56 දක්වා ඉහළ ගිය බවත්, චීනය පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 2,000 ක් බවත් වාර්තා විය. චීන වැසියෝ ඔවුන්ග

Read more

ඉන්දියාවෙන් සැක රෝගීන් 11 ක්

චීනයේ වූහාන් නගරය කෙනේද්‍රකොට ගනිමින් පැතිරීම ආරම්භ වුණු කොරෝනා වයිරසය ආසාදනය වූයේ යැයි සැක කෙරෙන 11 දෙනකු ඉන්දියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ. මෙම 11 දෙනා චීනයේ සිට ඉන්දියාවට ආ අය යැයි ද පැව

Read more

පාකිස්තානයට පසහසුනකම් නැහැ

නව කොරෝනා වයිරසය ගුවන්තොටුපොළේදී හඳුනා ගැනීමට, නිසි පහසුකම් තමන්ට නොමැති බව පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිස්රා පවසා තිබේ. වයිරසය වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයන් තිදෙනකුගේ රුධිර සාම්ප

Read more

නේපාලයේ රෝගියා සුවවෙලා ගිහිල්ලා

චීනයේ පැතිර යන නව කොරෝනා වයිරසය ආසාදනය වූ 32 හැවිරිදි තරුණයකු ගැන නේපාලයෙන් ද වාර්තා වේ. මෙම තරුණයා චීනයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ඔහු චීනයේ සිට නේපාලයට පැමිණ ඇත්තේ පසුගිය 9 වැනිදාය. සිවු ද

Read more

වයිරසයෙන් මියගිය ගණන 41 ක්

චීනයේ පැතිරෙමින් ලොවටම තර්ජනයක් වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 41 දක්වා ඉහළ ගොස් ඇතැයි අද (25) උදෑසන වාර්තා විය. චීනය ඔවුන්ගේ නව අවුරුදු උදාව අද (25) සමරයි. චීන වැසියන් බොහොමයක් ඔවුන්ගේ

Read more

කොරෝනා වයිරස යුරෝපයට යයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය යුරෝපයටත් පැතිර ගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඒ, ප‍්‍රංශයෙන් රෝගීන් තිදෙනකු හමුවීමත් සමඟය. මේ වනවිට ඇමෙරිකාව, මෙක්සි

Read more

‘බ්‍රෙක්සිට්’ ගිවිසුමට අත්සන් තැබේ

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අදාල ගිවිසුමට බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අත්සන් තැබුවේය. ඒ අනුව, ලබන 31 වැනිදා ම

Read more

චීනයට යන්න එපා: සංචාරකයන්ට අනතුරු

චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා ඇත. චීන දින දර්ශනයට අනුව, චීන වැසියන් ඔවුන්

Read more

චීන වයිරසය වවුලන් සර්පයන් හරහා මිනිසුන්ට

චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරීම ඇරැඹුණු නව කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වී ඇත්තේ වවුලන් සහ සර්පයන් හරහා යැයි වෛද්‍ය පර්යේෂකයෝ සැක පළ කරති. කොරෝනා වයිරස මිනිසුන්ට බෝ වන්නේ, ක

Read more

වූහාන් නගරයට සීල් තැබේ

නව කොරෝනා වයිරසය තවත් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස එම වයිරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සීල් තැබීමට චීන සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇත. ඒ අනුව, විශේෂ අවසරයක් නොලැබ වූහාන් නගර

Read more

ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සහභාගී වෙයි. ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව සිවු දිනක් පුරා පැවැත්වෙයි. ජනපති ට

Read more

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඇරැඹේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලය හමුවට යොමු කිරීම අද (22) ඇරැඹිණි. ජනාධිපති බලතල අවභාවිත කළේ යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල ව

Read more

චීන වයිරසය ඇමෙරිකාවට පැතිරිලා

චීනයේ පැතිරෙන සාර්ස් වයිරසයට සමාන, නව කොරොනා වයිරස ඇමෙරිකාව පුරා පැතිරීමේ බියක් හටගෙන තිබේ. ඒ, ඇමෙරිකාවේ සියැටල් ජනපදයෙන් ද එම වයිරසය ආසාදනය වූ රෝගියකු හමුවීමත් සමඟය. එම රෝගියා වයස අවුරුද

Read more