වයිරසයට බිලිවුණු ගණන 250 පසු කරයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව මේ වනවිට 259 දක්වා ඉහළ ගොස් ඇතැයි අද (1) වාර්තා විය.

වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ සිටින ගණන 11,374 කි. ඔවුන්ගෙන් 11,221 දෙනකු චීනයෙන් ද සෙසු පිරිස ලොව රටවල් 26 කින් හමුවී ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS