ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසක් ‘ගලිබෝයි’ ට
බොලිවුඞ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන 65 වැනි වරට ඊයේ (15) පැවැත්වුණු අතර, මෙවර හොඳම චිත්‍රපටය ද ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන 11 ක් දිනා ගැනීමට සමත් වූයේ රැප් සංගී
Read moreබොලිවුඞ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන 65 වැනි වරට ඊයේ (15) පැවැත්වුණු අතර, මෙවර හොඳම චිත්‍රපටය ද ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන 11 ක් දිනා ගැනීමට සමත් වූයේ රැප් සංගී
Read moreනව කොරෝනා වයිරසය හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල පැවැත්වීමට නියමිත සියලු මංගල උත්සව කල් දමා ඇතැයි වාර්තා වේ. මංගල උත්සව කල් දැමීමට තීරණය කර ඇත්තේ වයිරසය පැතිරීම වැළැක්වීම සඳහාය.
Read moreනව කොරෝනා වයිරසය ආසාදිතයකු හවායි දූපත් රාජ්‍යයෙන් හමුවී ඇත. හවායි යනු ඇමෙරිකාවට අයත් දූපත් සමූහයකි. මෙම කොරෝනා ආසාදිතයා හවායි පැමිණි ජපන් ජාතිකයකු බව පැවැසෙයි. හවායි බලධාරීන් මෙම ජපන් ජ
Read more‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් හැඳින්වෙන, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන අද (15) වනවිට 1,500 පසු කළේය. චීන අලුත් අවුරුදු නිවාඩුව අද (15
Read moreජපානයේ යොකොහාමා වරායේ නිරෝධායනය කර තිබෙන ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නමැති කෲස් නැවේ සිටින ඇමෙරිකානුවන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජපානයේ ඇමෙරිකන් තානාපති කාර්යා
Read moreඉන්දීය දේශපාලනයට අපරාධකරුවන් සහ මැරයන් පිවිසීම වැළැක්වීම සඳහා, දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, අපරාධ පසුබිමක් ඇති අයකු යම් පක්ෂයක් විසින
Read moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ‘කෝවිඞ් 19’ යන නාමයෙන් හඳුන්වන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට (14) වනවිට 1,383 තෙක් ඉහළ ගොස් තිබුණි. වයිරසය ආසාදිතයන් ගණන 64,437 ක් යැයි
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (13) වනවිට 1,369 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් ගණන 60,329 ක් ලෙස වාර්තා විය. ම
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වයිරස, COVID-19 යනුවෙන් නිල වශයෙන් නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ග්‍රෙබ්බයිසිස් පැවැසුවේය. ඇ
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වන නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (11) වනවිට දහස ඉක්මවීය. චීන සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ (1
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් දිගටම බලයේ රැඳී සිටීමට ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂය සමත් විය. ‘ආම් ආද්මී’ පක්ෂයේ ජයග්‍ර
Read moreමේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 910 ඉක්මවා තිබුණි. වයිරස ආසාදිතයන් ගණන 40,540 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවවුණු ගණන 3,383 කි. ගතවුණු පැය 24 කාලය ඇතුළත පමණක් චීනයේ හුබෙයි පළාතෙන් කොර
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා පැතිරීමට පටන්ගත් නව කොරෝනා වයිරසය වාතයෙන් බෝවන බව චීන වෛද්‍ය පර්යේෂකයෝ තහවුරු කළහ. මෙම තහවුරු කිරීම කළේ චීනයේ ෂැංග්හායි නුවර වෛද්‍ය ප
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණයෙන් බලයේ සිටින ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) දේශපාලන පක්ෂයට දිගටම බලයේ රැඳී සිටීමට අවස්ථාව උදා වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්
Read moreදකින දකින අයට වෙඩි තබමින්, තායිලන්ත සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී, එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් තායිලන්ත සොල්දාදුවා මරා දැමීමට ආරක්ෂක අංශ සාමාජිකයෝ මීට පැය කීපයකට පෙර සමත් වූහ. 32 හැව
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන මේ වනවිට 811 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. වයිරසය ආසාදිත රෝගීන් ගණන 37,198 ක් යැයි පැවසිණි. වයිරසය ආසා
Read moreතම හමුදා ප්‍රධානියා මරා දමා, දකින දකින අයට වෙඩි තබන්න වූ, තායිලන්ත හමුදා සෙබළෙක්, ඊයේ (8) සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදී එහි සිටි 35 දෙනකු ප්‍රාණ ඇපයට ගත්තේය. සොල්දාදුවා කළ වෙඩි
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන අද (8) වනවිට 722 දක්වා ඉහළ ගොස් තිබුණි. කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 34,546 ක් බව පැවැසිණි. වයිරසය ආසාද
Read moreඊසාන දිග තායිලන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත. වෙඩි තැබීම සිදුවී ඇත්තේ බැංකොක් අගනුවරට ඊසාන දෙසින් පිහිටි නකෝන් රචසීමා
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය අද (8) ආරම්භ විය. දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂයයි. යළි බලයට පත් වීමට ‘ආම් ආද්මී’ (ප
Read moreචීන බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටිද්දී, නව කොරෝනා වයිරසය ගැන එරට වැසියන්ට පළමුවෙන් අනතුරු ඇඟවූ ලී වෙංලියැං නමැති වෛද්‍යවරයා වයිරසය ආසාදනය වීමෙන් අද (7) උදෑසන ජීවිතක්ෂ
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන 636 දක්වා ඉහළ ගියේ යැයි චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි. වයිරසය ආසාදනය වූ රෝගීන් ගණන 31,161 ක් යැයි පැවැසිණි. වයිර
Read moreදකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකට ලැබෙන නල ජල පද්ධතියට මත්පැන් කලවම්වීමෙන් මහත් ආන්දෝලනයක් හට ගත්තේය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පෙරේදා (6) උදෑසන නල ජලය පරිහරණය කර
Read moreකුවේට් සෞඛ්‍ය අමාත්‍යාශයේ සේවකයන් අටදෙනෙක්ට සිරදඩුවම් ලබා දී ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් කර ව්‍යාජ ඇඟිලි සළකුණු යන්ත්‍රයක් සවිකිරීම හේත
Read more