ට්‍රම්ප් විමර්ශනය කළ අධිකරණ නිලධාරීන් සේවයෙන් නෙරපයි



ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ, අධිකරණ නිලධාරීන් සේවයෙන් නෙරපා දැමීමට පියවර ගෙන ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනකු මෙසේ සේවයෙන් නෙරපා දැමීමට කටයුතු කර ඇති බවය.

ඇමෙරිකාවේ වැඩ බලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි පැහැදිලි කර ඇත්තේ, සේවයෙන් නෙරපා දැමුණු පිරිස ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් කටයුතු කිරීමට නොහැකි බව පෙනී ගිය බැවින්, ඔවුන් සේවයෙන් නෙරපා දැමුණු බවය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS