ඉන්දියාවේ ප්‍රන්ත 28 න් 27 කම කොරෝනා
ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 27 කින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 400 සීමාව පසු කළ බවත්, එය දෛනිකව ඉහළ යමින
Read moreඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 27 කින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 400 සීමාව පසු කළ බවත්, එය දෛනිකව ඉහළ යමින
Read moreආසියානු රටවලින් ආරම්භ වී, යුරෝපයටත්, ඇමෙරිකාවටත් ව්‍යාප්ත වූ ‘කොවිඩ් 19’ නව වයිරසයේ ප්‍රභේදය වන ‘එන්.බී.1.8.1’ සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවස
Read moreඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණි. මෙම ට්‍රක් රථය මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබුණි. ට්‍රක් රථය පෙරළෙද්දී, එහි රැගෙන යමින් සි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයෙන් තමන් ඉවත්වන බව ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් නිවේදනය කළේය. ඉකුත් නොවැම්බරයේ, ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙද්ද
Read moreග්‍රහකයකින් පස් සාම්පල රැගෙන ඒමේ අරමුණින්, චීනය රොබෝ ගවේෂණ යානයක් පිටත් කළේය. මෙම මෙහෙයුම පසුපස සිටින්නේ, චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයයි. චීනය ග්‍රහකයකින් සාම්පල ලබා ගැනීමට රොබ
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ගින්දර සමඟ සෙල්ලම් කරනවා’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. සාමයට කැමැති බවත්, සටන් විරාමයකට සූදානම් බවත් රුසියන් ජනාධිපතිව
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ තර්ජනය කරමි
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ තර්ජනය කරමි
Read moreලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවේ, පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පැවැත්වුණු අතර, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ නායකත්වයෙන් යුත් ‘එක්සත් සමාජවාදී පක්ෂය’ විශිෂ්
Read moreජපානය අභිබවමින්, ඉන්දියාව ලොව සිවුවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වී ඇත. ඒ, මෙම 2025 වසරේ, ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 4.187ක ආදායමක් උපයමිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘විකසිත
Read moreයුරෝපා සංගමයෙන්, ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා පැනැවීමට සූදානම් වූ සියයට 50 ක තීරු බද්ද සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ වූ බවත්, යුරෝපා සංගමය සමඟ වෙළෙඳ ගිවිසුම් ඇත
Read moreපළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. දෙරටේ නියෝජිතයන් ස
Read moreරුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් සිදුවන ලේ වැගිරීම් නැවැත්වීමේ අරමුණින් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල
Read moreමෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට ලක්විය. අනතුරින් දෙදෙනකු මියගිය බවත්, 19 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් කීප දෙනකුගේ
Read moreඇමෙරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා ඉන්දියාව පනවා තිබූ තීරු බදු සියල්ල ඉවත් කර ගැනීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, සිය කට
Read moreදින 90 ක කාලයක් සඳහා, එකිනෙකාට පැනවූ තීරු බදු අඩු කිරීමට ඇමෙරිකාවත් චීනයත් එකඟ විය. ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩා
Read moreවිදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්න
Read moreතෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයකට යෑමට නියමිතය. එම නිල සංචාරය සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලයේය. චීනය සහ රුසියාව අතරේ
Read moreඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇති අතර, යුක්රේනය ඉල්ලා ඇත්තේ එම සට
Read moreඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වමින්, න්‍යෂ්ටික අ
Read moreඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත.පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක් පැවැත්විණි. මෙම දින 100 ක කාලයේ ට්‍ර
Read moreරුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කර ඇත. උතුරු කොරියා රජය සහ එ
Read moreස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි. සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන
Read more