නවසීලන්තයේ දුම්වැටි තහනම ඉවතට
දුම්වැටි තහනම් කිරීමට, නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ කම්කරු පකෂ රජය ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට එරට නව රජය තීරණය කර තිබේ. මේ වනවිට නවසීලන්තයේ බලයේ සිටින්නේ දක
Read moreදුම්වැටි තහනම් කිරීමට, නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ කම්කරු පකෂ රජය ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට එරට නව රජය තීරණය කර තිබේ. මේ වනවිට නවසීලන්තයේ බලයේ සිටින්නේ දක
Read moreඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමට ඉතා අසන්න යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. බේරා ගැනීම සිදුවනු ඇත්තේ සිරවී
Read moreසියෙරා ලියොන් රාජ්‍යයට වහා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර ඇත්තේ, එරට ෆ්‍රීටවුන් අගනුවර හමුදා බැරැක්කවලටත් සහ
Read moreදින 16 ක් තිස්සේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් තුළ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. උමං මාර්ගයට සමාන්ත
Read moreඋතුරු ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටී, ඒ තුළ සිරවුණු ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි දිවිගලවා ගැනීමේ කණ්ඩ
Read moreනිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින්, චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ තමන්ට පැහැදිලි කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය. චීන සෞඛ්‍ය බලධාරීන්, එම පැහැදිලි
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවට මහ වැසි ඇදහැලෙයි. මහ වැසි හේතුවෙන් පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි පැවැසෙයි. මියගිය ගණන 50 ක් බවත්, උන්හිටිතැන් අහිමි වුණු ගණන ලක්ෂ 7 ක් බවත් සෝමා
Read moreප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ගාසා
Read moreප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. රුසියන-යුක්රේන අර්බුදය, උතුරු කොරියාවෙන් ලෝකයට එල්ල වන තර්ජන සහ ඊශ්‍රායල-හමාස් ගැටුම
Read moreඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි. ගින්න නිවා දැමීමටත් පාලනය කිරීමට
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ඇමෙරිකාවත් චීනයත් අතර පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර හමුදා සහයෝගීත්වයක්
Read moreඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ ද අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය. චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමි
Read moreඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදිකරමින් තිබුණු උමං මාර්ගයක එක් කොටසක් හිටිහැටියේ කඩා වැටී ඒ තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ඉන්දීය බලධාරීහු පවසති.
Read moreඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙර
Read moreඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක් තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට සිදුවී ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. කම්කරුවන් ඇතුළත සිර
Read moreදීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය. දී
Read moreපරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ අරමුණින්, දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය සූදානම් වෙයි. ඒ අනුව, ලබන 13 වැනි සඳුදා කෙන්යානු රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අත
Read moreනවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක
Read moreනේපාලය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ බව පැවැසෙයි. නේපාලය රික්යර් පරිමාණයේ ඒකක 6.4 ක භූමි කම්පාවකින් කැලැඹුණේ පසුගිය 4 වැනිදාය.
Read moreවායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ වනවිට මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නග
Read moreජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර ති
Read moreපාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැව
Read moreඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්,
Read moreඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීම් කිපයක් සිදුවිය. පු
Read more