චීන ‘සිනොවැක්’ එන්නත සාර්ථක වන ලකුණු
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ඖෂධ සමාගම නිපදවූ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. චීන රජය මේ වනවිටත් එරට හමුදාවේ සහ සෞඛ්‍ය අංශ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ඖෂධ සමාගම නිපදවූ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. චීන රජය මේ වනවිටත් එරට හමුදාවේ සහ සෞඛ්‍ය අංශ
Read moreබ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇන්ට්‍රාසෙන්කා’ ඖෂධ සමාගම එක්වී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයය එරෙහිව නිපදවූ එන්නත, අවසන් අදියරේ සායනික පර්යේෂණවලදී අසාර්ථක ප
Read moreකොරෝනා වයිරසය මර්දනයට නිපදවන එන්නත් බෙදා හැරීම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයට පවරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, දිළිදු රටවලට එන්නත නොමිලේ ලබා දීම සිදුවනු ඇ
Read moreලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇත. ඒ, අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟය. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වී
Read moreදකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහජන චීන ජනරජයේ නිලධාරීන් හා පුද්ගලයන්ට හා රාජ්‍ය ව්‍යවසාය 24කට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්
Read moreනව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොවපුරා සෞඛ්‍ය සේවකයන් 7,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. ඉන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙන් වන අතර එරට
Read moreශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කළ බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවැසීය. ගින්න නිවීම සඳහ
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. සයිබර් ප්‍රහාර යනු පරිගණක ජාල ආශ්‍රිතව සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්ය. කඩාකප්පල්ක
Read moreනොවැම්බර් පළමු වැනිදා සිට ඇමෙරිකානුවන් සැමට, කොරෝනා මර්දන එන්නත නොමිලේ ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. ජනපති ට්‍රම්ප්, ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකයට උපදෙස් දී ඇත්ත
Read moreචාලි හෙබ්ඩෝ ප්‍රංශ සඟරාව, යළිත් වරක් නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කිරීම ආරම්භ කර තිබේ. මීට වසර පහකට පමණ පෙර ද, චාලි හෙබ්ඩෝ සඟරාව නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන්
Read moreසමාජයෙන් ආසාදිතයන් වාර්තා නොවන බැවින්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පැනැවූ ලොක්ඩවුන් තහංචි ඉවත් කරන බව භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් පවසයි. අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිං
Read moreජනතා විරෝධය මැද, ජනතාව පීඩාවට පත් කරමින්, දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ ගන්නවා යැයි දොස් නගමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් අසාදු ලේඛනයට ඇතුළත
Read moreඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්‍රණාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 84 කි. මීට සති කීපයකට පෙර, හිටපු ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජිගේ මොළයේ සැත්කමක් සිදු කෙරුණි. ඒ, නවදිල්ල
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ ඕක්ලන්ඞ් නුවරට පැවැවූ තහංචි ලිහිල් කිරීමට නවසීලන්ත රජය ඊයේ (30) තීරණය කළේය. නවසීලන්ත රජය මෙසේ තීරණය කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, තමිල්නාඩු ප්‍රාන්තයට පනවා ඇති තහංචි තවදුරටත් ක්‍රියාත්මක කරන ප්‍රාන්ත බල
Read moreලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියවර ගෙන ඇත. ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන නව කොරෝනා වයිරසයෙන් 90 හැවිරිදි වියේ ප
Read moreගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ඉන්දුනීසියාවෙන් ද හමුවුණැයි ජකර්තා වෛද්‍ය පර්යේෂකයෝ පවසති. මේ වනවිට මැලේසියාවෙන්, සිංගප්පූරුවෙන් පමණක් නොව, ය
Read moreඅසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගෙන ඇත. එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්
Read moreගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) මිලියන 25 ඉක්මවා ගියේය. ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථාන ද මේ වනවිට වෙනස් වෙමින් තිබේ. අ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීම සඳහා සිරුරේ ප‍්‍රතිශක්තිය ඇති කිරීමට, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක් වී නි
Read moreඅයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පවසයි. අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවේය. අග්&zwj
Read moreලොව පළමු කොරෝනා එන්නත නිර්මාණය කර ඇත්තේ රුසියාව නොව තමන් යැයි චීනය පවසයි. චීන රජයේ අනුග්‍රහය යටතේ, මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ සිනෝෆාම් ඖෂධ සමාගමය. සායනික පරීක්ෂණ අවසන් වූ සැණින්, චීන විද්&
Read moreනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී 51 දෙනකු වෙඩි තබා මරා දැමූ බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති සුදු අන්තවාදී තරුණයාට ජීවිතාන්ත සිර දඬුවමක් හිමිවිය. නවසීලන්ත අධිකරණය
Read moreපිලිපීන ගුරුවරුන් 311 ට සහ සිසු දරුදැරියන් 268 කට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පිලිපීන අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. කොරෝනා ආසාදතය වූ තවත් ගුරුවර
Read more