මාධ්‍යවේදියකුට තර්ජනය කරලා
මාධ්‍ය හමුවක් අතරතුරේ, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මාධ්‍යවේදියකුට පහරදීමට සැරැසුණේය. ඒ, එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට කුපිත වීමෙනි. එම මාධ්‍ය හමුව පැවැත්වූයේ බ්‍රසීලියා අග
Read moreමාධ්‍ය හමුවක් අතරතුරේ, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මාධ්‍යවේදියකුට පහරදීමට සැරැසුණේය. ඒ, එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට කුපිත වීමෙනි. එම මාධ්‍ය හමුව පැවැත්වූයේ බ්‍රසීලියා අග
Read moreනවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා නවසීලන්ත මුස්ලිම් වැසියන් 51 දෙනකු අමු අමුවේ ඝාතනය කළ 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටෙරන්ට් නමැති ඕස්ටේ‍්‍රලියානුව
Read moreදකුණු කොරියාවේ සෝල් අගනුවර මුහුණු ආවරණ අනිවාර්ය කරන බව සෝල් නගර බලධාරීහු පැවැසූහ. සෝල් අගනුවර වැඩ බලන පුරපති සියෝ ජියොන් හයිප් මාධ්‍ය හමුවේ පැවැසුවේ ගතවුණු සති අන්තයේ ආසාදිතයන් 397 දෙනකු
Read moreඇමෙරිකා ජනාධිපකි ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස රාජකාරි කළ කෙලියෑන් කොන්වේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2016 දීය. 2016 දී ට්‍රම
Read moreකොරෝනා වයිරස ආසාදිතයන් හමුවුණු පළාත් හඳුනා ගනිමින්, එම පළාත්වලට ඇඳිරි නීතිය පැනවීමට ටියුනීසියා රජය පියවර ගෙන තිබේ. ඒ, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමටය. ඒ අතරට, ලක්ෂයකට වැඩි පිරිසක් වෙසෙන අ
Read moreකොරෝනා වයිරසයෙන් බේරීමට නම්, අවුරුදු 12 ට වැඩි දරුවන් ද මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැලඳිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේද
Read moreතව වසර දෙකක් යන විට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ලොවෙන් තුරන් වී යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනොම් ගෙබ්‍රියේසිස් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ම
Read moreසර්බියාවේ රෝහලක, සිහිසුන්ව, කෝමා තත්ත්වයක පසුවන රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජර්මනියේ රෝහලක් වෙත ගෙනයෑමට අවසර හිමි වී තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිර්දය විවේචනය කරන,
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණය නිමිත්තෙන් පැවැති ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ මහ සමුළුව අමතමින්, ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් කියා සිටියේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘අඳුරු යුගය
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය කිම් යෝ ජොන් ට වැඩි බලතල පවරා දී ඇති බවත්, දැන් ඇය උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස කටයුතු කරන බවත් දකුණු කොරියා බුද්ධි අංශ පවසයි. ස
Read moreචීනයට නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, යැංට්ස් ගංගාව පිටාර ගැලීමට පටන්ගෙන ඇති අතර, සිචුවාන් පළාතේ පිහිටි සුප්‍රසිද්ධ ලේෂාන් බුුදු පිළිමයේ පාමුල දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් පැවැසෙ
Read moreලොව බොහෝ දෙනා පරිශීලනය කරන ගූගල් සමාගමේ, ඊමේල් සේවාව වන ‘ජීමේල්’අද (20) පැය කීපයකට හිටිහැටියේ අඩපණ විය. එහි බලපෑම ලොව පුරා ජීමේල් පරිශීලිකයන් මහත් සේ අපහසුතාවට ලක් කිරීමට සමත් වූ බව විදෙස්
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කරන එරට විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ඇලෙක්සි නවල්නි සිහිසුන්ව රෝහල් ගත කළ බවත්, යම් අයකු ඔහුට වස දී ඇතැයි වෛද්‍යවරුන් සැක කරන බවත් රු
Read moreනව කොරෝනා වයිරසය හේතුවෙන් දේශසීමා වසා දැමීමත් සමඟ, උතුරු කොරියාවේ ආහාර අර්බුදය තවත් උත්සන්න වී ඇති බැවින්, යොංග්යැංග් අගනුවර නිවෙස්වල බලු සුරතලුන් මස් පිණිස අවන්හල් වෙත බාර දෙන්නැයි නායක
Read moreඅප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. හමුදාව මැදිහත් වී, ජනාධිපති බෝද්කාර් නෙයිටා සහ අග්‍රාමාත්‍ය බෝඩු සෙසේ අත්අඩංගුවට ගැණින. අත්අඩංගුවට ගැණුනු ජනපතිවරයා සහ අග
Read moreකොරෝනා වයිරස වසංගතය මැද, යළි පාසල් විවෘත කිරීමට ඇමෙරිතානු පරජය ආරම්භ කිරීමත් සමඟ චැපෙල් හිල් හි උතුරු කැරොලිනියා උසස් පාසලෙන් කොරෝනා ආසාදිත සිසුන් 177 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවස
Read more‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, තමන්ට නිසි ආරක්ෂාවක් නොලැබුණැයි චෝදනා නගමින්, ඇමසන් වනාන්තරය ජීවනාළිය කොටගත් කයාපෝ ගෝත්‍රික වැසියන්ගෙන් බ්‍රසීල රජයට විරෝධයක් එල්ල වෙමින් ප
Read moreඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 50,000 සීමාව පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 941 ක් වාර්තා වීමත් සමඟය. ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 2.65 කි. ගත
Read moreඕක්ලන්ඞ් නුවර කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යෑමත් සමඟ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් තීරණය කළාය. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබ
Read moreලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයේ ජාන විකෘති වූ නව ප්‍රභේදයක් මැලේසියාවෙන් හමුවී ඇති බවත්, එය සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා 10 ගුණයකින් ප්‍රබල බවත් වෛද්‍යවරු බිය පළ කරති.
Read moreජනාධිපතිවරණයෙන් පසු රට නොසන්සුන් වී ඇති බැවින්, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට සහාය පළ කිරීමට කැමැත්ත දක්වා ඇතැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලු
Read moreබෙලරෑස් රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි යැයි යුරෝපා සංගමය පවසයි. මේ බව පවසා ඇත්තේ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජො
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඉන්දියාව 74 වැනි නිදහස් දිනය සැමරුවේය. වයිරස වසංගතය හේතුවෙන් ප්‍රධාන සැමරුම නවදිල්ලියේ රතු බළකොටුව ආශ්‍රිතව පැවැත්වූයේ වැඩි පිරිසක් සහභාග
Read moreනවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දිගින් දිගටම හමුවීමට පටන්ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඕක්ලන්ඞ් නුවරින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ගණන 14 තෙක් ඉ
Read more