චීනයට ගෙනා කුකුළු මස්වල කොරෝනා
බ්‍රසීලයේ සිට දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයට ආනයනය කළ කුකුළුමස් තොගයක් අහඹු ලෙස පරීක්ෂා කරද්දී, එම මස්වල කොරෝනා වයිරස විෂබීජ තිබී හමුවුණු බව චීන රජය පැවැසීය. කුකුළු මස් ආශ්‍රිතව කොරෝනා
Read moreබ්‍රසීලයේ සිට දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයට ආනයනය කළ කුකුළුමස් තොගයක් අහඹු ලෙස පරීක්ෂා කරද්දී, එම මස්වල කොරෝනා වයිරස විෂබීජ තිබී හමුවුණු බව චීන රජය පැවැසීය. කුකුළු මස් ආශ්‍රිතව කොරෝනා
Read moreඑලඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජෝ බයිඩන් සහ ඔහු විසින් උප ජනාධිපති ධුරය සඳහා නම් කළ කමලා හැරිස් එකට සහභාගී වන පළමු ජන රැලිය පැවැත්විණි. ජන රැලිය පැවැත්වූයේ විල්මින්ටන්, ඩෙලවෙයා
Read moreඑලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන්නේ ජෝ බයිඩන්ය. බයිඩන් සිය උප ජනාධිපති සගයා ලෙස තෝරා ගෙන ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ තවත් ප්‍ර
Read moreනව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12) දිවුරුම් ලබා දුන්නේය. මහනුවර දළඳා මාළිගා පරිශ්‍රයේ මගුල් මඩුවේදී දිවුරුම්දීමේ උත්සවය පැවැත්විණි. එහිදී දිවුරුම් ලබා ද
Read moreබෙලරූසයේ පැවැති ජනාධිපතිවරණයේ දී, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට අභියෝග කළ ප්‍රධාන ප්‍රතිවාදියකු වූ ස්වෙත්ලානා ටිකාන්නොව්ස්කායා ලිතුවේනියාවට පලා ගොස් ඇතැයි පැවැසෙයි. ජනපතිවරණයේ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියදී, ධවල මන්දිර භූමියේ වෙඩි තැබීමක් සිදුවිය. ඒ, ගිනි අවියකින් සන්නද්ධ පුද්ගලයකු ධවල මන්දිර භූමියට ඇතුළු වීමට
Read moreවිද්‍යාඥයන් මාස දෙකක් තිස්සේ මනුෂ්‍යයන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් ‘කොවිඩ්-19’ එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති බවත් රුසියාව ප්‍රකාශ කළේය. විද්‍යා ක්ෂේත
Read more‘කෙවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සිවු දෙනකු සමාජයෙන් වාර්තා වීමත් සමඟ නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර අගුළු දැමීමට (ලොක්ඩවුන්) නවසීලන්ත රජය තීරණය කළේය. නවසීලන්තය ඉතා සාර්ථක අන්දමි
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි සිදු වු පිපිරීමකින් නිවාස රැසකට හානි සිදු විය. පිපිරීමෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති බවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව
Read moreඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්‍රණාබ් මුඛර්ජි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි ඉන්දීය මාධ්‍ය අද සවස වාර්තා කළේය. ඉන්දීය මාධ්‍ය මේ බව වර්තා කළේ 84 හැවිරිදි ප්‍රණාබ් මුඛර්
Read moreබෙලරූස් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර, වසර 25 කට ආසන්න කාලයක් තිස්සේ බලයේ රැඳී සිටින ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝට යළි ජනවරමක් හිමිවිය. ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි බව චෝද
Read moreදක්ෂ ව්‍යාපාරිකයකු, මාධ්‍ය ප්‍රධානියකු මෙන්ම හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පැවැත්වෙන විරෝධතාවලටත් සහාය පළ කරන ජිමී ලායි, චීන රජයේ මැදිහත් වීමෙන් අ
Read moreනොකඩවා ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉදුකී දිස්ත්‍රික්කයේ තේ වත්තක සිදුවුණු නායයෑමකින් 48 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. නායයෑමට හසුවීමෙන් තේ වත්ත සහිත කන්ද පාමුල
Read moreතෙදිනක් තිස්සේ ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් පාකිස්තාන්යේ 50 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වේ. මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් හානි සිදුවී ඇත
Read moreගතවුණු දින 100 ඇතුළත නවසීලන්ත සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැතැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එසේ වුවත් කොරෝනා අවදානම කිසිසේත් පහව ගොස් නොමැති බවත් වියට්නාමයේ සහ ඕස්ට්‍රේලි
Read moreශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දුන්නේය. දිවුරුම්දීමේ උත්සවය කැලණිය රජ මහා විහාරස්ථ
Read moreඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,000 ඉක්මවා ගියේය. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොර
Read moreඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරින් 14 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු සහ පොලීසය සඳහන් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට පැමිණි ‘එයා
Read moreමහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. දෙරට අතර දි
Read moreදෙවැනි ලෝක මහා සංග්‍රමෙයේ දී, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකී නගරවලට පරමාණු බෝම්බ හෙලා වසර 75 ක් සපිරෙයි. ලොව පළමු පරමාණු බෝම්බ ප්‍රහාර ලෙස මෙය සැලකෙයි. හිරෝෂිමා සහ නාගසාක
Read moreපාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225ක් තෝරාගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද (5) පස්වරු 5.00ට අවසන් විය. ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 7.00ට ආරම්භ වූයේ විශේෂ සෞඛ්‍යාරක්ෂි
Read moreපාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරාගැනීම වෙනුවෙන් වන පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,895 කදී අද (5) උදෑසන 7.00 සිට සිදුකෙරේ. එක් කෝටි හැට දෙලක්ෂ
Read moreපාර්ලිමේන්තු මහ මැතිවරණය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,895 කදී හෙට (5) උදෑසන 7.00 සිට ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා ගැනීමටය. එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසි
Read moreඉන්දියාවේ ආයෝධ්‍යා නුවර, ‘රාම් මන්දිර්’ නමැති හින්දු කෝවිලට මුල්ගල තැබීමේ විශේෂ උත්සවය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතය. ‘කොවිඩ් 19&
Read more