ට්‍රම්ප් නිරෝධායනයේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් යැයි තහවුරු වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා නිරෝධායනයට යොමු කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. නි

Read more

ට්‍රම්ප්ටත් මෙලානියාටත් කොරෝනා

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 7,494,600 ක් ලෙස සටහන් වෙද්දී, තවත් ඇමෙරිකානුවෝ දෙදෙනකු ඒ අතරට එක් විය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සහ ඔහුගේ බිරිඳ මෙලානියා ය. ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුව

Read more

වයිරසය මුළුමනින්ම පාලනය කළා

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් පාලනය කළ බවත්, තවදුරටත් ආසාදිතයන් වාර්තා නොවන බවත් චීන රජය පවසා ඇත. වයිරසය මුමනින්ම පාලනය කිරීමට සමත් වූ පළමු රට චීනය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය

Read more

රාහුල් ගාන්ධි අත්අඩංගුවට

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමූහ අපයෝජනයකට ලක්වූ කාන්තාවක ඉකුත් දා මරණයට පත්වූවාය. දිල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය එ

Read more

ලෝක යුද්ධයකට මුලපුරාවි

ආමේනියාව සහ අසර්බයිජානය අතර හටගත් යුද්ධය, ලෝක යුද්ධයක් තෙක් දුරදිග යන ලකුණු පෙනෙන්න ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊට හේතුව වී ඇත්තේ දින කීපයක් තිස්සේ ඔඩුදුවමින් පවතින ගැටුමට

Read more

පාප්තුමා බෑ කියයි

  ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කළ ඉල්ලීමක්, වතිකානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වතිකන් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකන් ජනාධි

Read more

ඉන්දියාවේ උප ජනාධිපතිට කොරෝනා

ඉන්දීය උප ජනාධිපති එම්. වෙන්කයියා නයිදු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී ඇත. 71 හැවිරිදි වියෙහි පසුවන වෙන්කයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, පැය 24 පුරා වෛද්‍ය

Read more

ට්‍රම්ප්-බයිඩන් පළමු විවාදය ඇරැඹේ

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර පළමු රූපවාහිනී විවාදය ඊයේ (29) ගාලගෝට්ටි මැද

Read more

ගෝලීය කොරෝනා මිලියනයක්

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (29) මිලියනය ඉක්මවා ගියේය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වයිරස වසංගතය ලොව පුරා පැතිර යෑම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ පස

Read more

දිළිදු රටවලට අමතර එන්නත් මිලියන 100 ක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතයට එරෙහිව ආරක්ෂිත සහ පලදායී එන්නතක් සොයාගත් පසු දුප්පත් රටවලට අමතර එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබාදෙන බව ගවි, එන්නත් සන්ධානය අද (29) නිවේදනය කළේය

Read more

කොරෝනා පාලනයෙන් දෙවැනි තැන ශ්‍රී ලංකාවට

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කරගත් රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව චීන පර්යේෂණ ආයතනයක් එළිදැක්වූ සමීක්ෂණයක සඳහන් වෙයි. මෙම සමීක්ෂණ වාර්ත

Read more

ආමේනියාව අසර්බයිජානය යුද්ධයකට මුල පුරයි

හටගත් අර්බුදය සහ අසර්බයිජානයෙන් එල්ල වන ප්‍රහාරවලට කෙසේ මුහුණ දිය යුත්තේ ද යන්න ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෂියාන් හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමින් ... ආසියානු මහද්වීපයට අයත්,

Read more

මෙක්සිකෝවේ කොරෝනා ලක්ෂ 7 ක්

මෙක්සිකෝවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවා ගොස් ඇත. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යාවත්කාලීන කරන ලද සංඛ්‍යාදත්ත හා නිල ලේඛනවලට අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සම

Read more

ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස ඒමි කොනී නම් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ඒමි කොනී බැරට්ගේ නම යෝජනා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ට්‍රම්ප් විසින් කවුරුන් නම් කරාවිදැයි යන්න සම්බන

Read more

යුක්රේන හමුදා යානයක් කඩා වැටී 22 ක් මරුට

යුක්රේන හමුදා ගුවන් යානයක්, ගුවන් තොටුපොළට ගොඩබාද්දී අනතුරට පත්වීමෙන්, විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇන්ටනෝව් වර්ගයේ ඒ.එන්. 23 නමැති මෙම ගුවන් යානය අනතුරට පත්වූයේ චුචීව් නගරයේ ගුවන්තො

Read more

බාලසුබ්‍රමනියම් කොරෝනාට බිලි

ඉන්දියාවේ ජනප්‍රියතම ගායකයකු ලෙස රසික හදවත් දිනා සිටි එස්.පී. බාලසුබ්‍රමනියම් (එස්.පී.බී.) දිවියෙන් සමුගත් බව ඉන්දීය පුවත් සේවා අද (25) වාර්තා කළේය. 74 හැවිරිදි එස්.පී. බාලසුබ්‍රමනියම් දකුණු ඉ

Read more

කොරෝනා ඉව අල්ලන බල්ලෝ

ඉව අල්ලමින්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගත හැකි, විශේෂයෙන් පුහුණු කළ පොලිස් නිල සුනඛයන් ෆින්ලන්තයේ හෙල්සින්කී ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යොදවා ඇතැයි එරට පුවත් සේව

Read more

කිම් ජොන් උන්ගේ කනගාටුව

උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියා රජයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, උතුරු කොරියා දේශසීමා මුර සෙබළුන් දකුණු කොරියානු ධීවර අමත්‍යාංශ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කොට, ඔහුගේ සිරුර පුළුස

Read more

බොලිවුඩ් නිළියන්ගෙන් ප්‍රශ්න කෙරේ

බොලිවුඩ් නළු සුෂාන්ත් රාජ්පුත් දිවි නසා ගැනීම සම්බන්ධයෙන්, ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මැදිහත් වී විශේෂ විමර්ශනයක් පවත්වන අතර, ඔවුන් මේ වනවිට බොලිවුඩ් සුපිරි නිළියන් කීප දෙනකුග

Read more

දකුණු කොරියා රාජ්‍ය නිලධාරියකු මරා පුච්චලා

දකුණු කොරියා රජයේ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කොට, එම නිලධාරියාගේ සිරුර පුළුස්සා දැමුවේ යැයි දකුණු කොරියා රජය උතුරු කොරියාවට චෝදනා කරයි. දකුණු කොරියා ධීවර අමත්‍යාංශයේ නිලධාරියකු වන 47 හැවි

Read more

නයිජීරියාවේ ප්‍රබල පිපිරීමක්: 25 ක් මියයති

මධ්‍යම නයිජීරියාවේ කෝගී පළාතේ, අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ පෙට්‍රල් බවුසරයක් පෙරැළී ගිනිගෙන පිපිරීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පෙට්‍රල් බවුසරය අනතුරට පත් වූයේ ලොකෝජා අබුජා

Read more

කොරෝනා විකෘති වෙනවා: පරිණාමය වෙනවා

  ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දිනෙන් දින විකෘති වෙමින් පරිණාමයට ලක් වෙමින් පවතින ඇමෙරිකන් විද්‍යාඥයෝ බිය පළ කරති. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මෙසේ බිය පළ කර ඇත්ත

Read more

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2 පසු කරයි

ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ දෙක පසු කළේය. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කළේ ඇමෙරිකාවේ කොරෝනා මරණ  2,05,471 ක් ලෙසිණි. ඇමෙරිකාවෙන් පමණක් වා

Read more

ඉන්දීය ගොවීහු වීදි බසිති

ගොවීන්ගේ නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබා දීමේ අරමුණින්, ඉන්දීය රාජ්‍ය සභාවේ  සම්මත වූ නව පනත් කොටුම්පත් දෙකක් මුල්කොට ගනිමින්, ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතා ආරම්භ වී තිබේ. විරෝධතා සංවි

Read more