රුසියාවෙන් තෙල් ආනයනය වරදක් නොවේ

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවේ බලශක්ති අපනයනයට එරෙහිව දැඩි ලෙස සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් ආයනයන කිරීම එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ධවල මන්

Read more

සාධාරණ මැතිවරණයක් ඕනෑ

පාකිස්තානයේ 23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් දිවුරුම් දෙද්දී ධුරයෙන් නෙරපා දැමුණු ඉම්රාන් ඛාන් කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ඉම්රාන් ඛා

Read more

මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී, යෝජනාවට

Read more

නැන්සි පෙලෝසිට කොවිඩ්

ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පැවැසෙයි. 82 හැවිරිදි පෙලෝසි යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම

Read more

ඉම්රාන් බිරිඳගේ යෙහෙළිය රට පනී

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ෆාරා ඛාන්, පාකිස්තාන රු

Read more

මා ඇමෙරිකන් හෝ ඉන්දීය විරෝධියෙක් නොවෙයි

තමන් ඉන්දීය හෝ ඇමෙරිකන් විරෝධියකු නොවන බවත්, ලොව සෑම රටක් සමඟම සහයෝගයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන රාජ්‍ය නායකයකු බවත් දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන

Read more

ප්‍රංශයේ රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල්

ප්‍රංශයේ සිටින රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පිටුවහල් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජය පියවර ගෙන ඇත. ප්‍රංශ රජය මෙසේ පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ කටයුතු හේතු

Read more

පුටින්ගේ උපදේශකයන් නිවාස අඩස්සියේ

යුක්රේනය ආක්‍රමණය කිරීමට වැරැදි උපදෙස් ලබා දුන් හමුදා උපදේශකයන් නිවාස අඩස්සියට පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකා

Read more

ඩොන්බාස් පළාතට දරුණු ප්‍රහාර

යුක්රේනයේ ඩොන්බාස් පළාතේ යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඩොන්බාස් යනු නැග

Read more

ජනරාල්වරුන් ද්‍රෝහීන් වෙලා

යුක්රේන හමුදා ජනරාල්වරුන් දෙදෙනකු ද්‍රෝහීන් ලෙස නම් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. ද්‍රෝහීන් ලෙස නම් කෙරුණු ඇන්ඩ්‍රි නොව්මෝව් සහ ෂර්හී ක්&zwj

Read more

යුද්ධය ගැන පුටින් ට වැරදි තොරතුරු දීලා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, රුසියන් හමුදා උපදේශකයන් ඔහුට දුන් වැරදි තොරතුරු අනුව යැයි සන්නිවේදන කටයුතු සම්බන්ධ ධවල මන්දිර ප්‍රකා

Read more

ජනපති පුටින්ගේ ‘පෙම්වතියටත්’ විරෝධයක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනා දක්ෂ ජිම්නාස්ටික් ශූරියකි. අලීනා කබෝවා තමන්ගේ

Read more

රුසියන් යුක්රේන යුද්ධය අඟහරු මෙහෙයුමට බාධාවක්

යුරෝපා අභ්‍යවකාශ ආයතනය ‘එසා’ සහ රුසියන් අභ්‍යවකාශ ආයතනය ‘රොස්කොස්මොස්’ එක් වී, අඟහරු ගවේෂණ මෙහෙයුමක් සැලැසුම් කර තිබුණු නමුත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්

Read more

යුද්ධය මැද යුක්රේනයේ දරු උපත් 5,000 ක්

යුද ගැටුම් මැද යුක්රේනයේ දරු උපත් 5,000 ක් සිදුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහි

Read more

බයිඩන් චීන ජනපති ජින්පින් අමතයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකතන සංවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි. එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන

Read more

ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලඹේ

රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවෙන් පසු ජපානයේ නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. භූමි කම්ප

Read more

විදේශිකයන්ට රට අරින්න සූදානම්

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසර දෙකකට වඩා වැඩි කාලයක් විදේශීය සංචාරයන්ට වසා දැමුණු නවසීලන්තය යළි සිය දේශසීමා විවෘත කිරීමට සූදානම් වෙයි. ඒ අනුව, පළමුවෙන් ලබන අප්‍රේල් 13 වැනිදා සිට ඕස්ටේ

Read more

අර්බුදයට සෘජුව මැදිහත් වෙන්න බෑ

යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බය

Read more

සූදානම නිරීක්ෂණය කරයි

ඉන්දීය යුද හමුදාවේ ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් ඉකුත් දා ඩිෆෙන්ස් එක්ස්පෝ 2022 ප්‍රදර්ශනයට පවත්නා සූදානම නිරීක්ෂණය කළේ ය. ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර් හි සංචාරයක යෙදුණු අවස්ථාවේ ද

Read more

ගංඟා ක්‍රියාන්විතය

යුක්රේනයේ සිටි ඉන්දීය ජාතිකයන් නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එය ‘ගංඟා ක්‍රියාන්විතය’ යනුවෙන් නම් කර ඇත. රුසියාව-යුක්රේනය ආක්‍රමණය කි

Read more

ඉන්දීය රජයත් ඉන්ධන මිල ඉහළ දමයි

ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙම සතියේ දී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර ඇත. රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීමත් උද්ධමනය ඉහළ යෑමත් යන කරුණු මුල් කර

Read more

පුටින් බටහිරට අනතුරු අඟවයි

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුස

Read more

පෙෂවෝර් පල්ලියක බෝම්බයක්

පාකිස්තානයේ වයඹ දිග නගරයක් වන පෙෂාවෝර් හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50ක වැඩි පිරිසක් මියගොස් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි අල්ජසීරා පුවත් සේවය වා

Read more

න්‍යෂ්ටික බලාගාරවලට පහර දෙන්න එපා

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීමෙන් වළකින්නැයි 'ජී7' රාජ්‍ය නායකයන් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඊට අමතරව, යුක්රේනය සමඟ ආරම්භ කළ යුද්ධය ද වහා නවත්වන්නැයි 'ජී7' කණ්

Read more