ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්



ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෙක් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා, පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය.

පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.


RECOMMEND POSTS