තුර්කි බාලිකා නේවාසිකාගාරයේ ගින්නට දැරියෝ 11 ක් බිලිවෙති

   (රොයිටර්) තුර්කියේ අඩානා පළාතේ බාලිකා පාසකට අයත් නේවාසිකාගාරයක පෙරේදා (29) හටගත් ගින්නකින් නේවාසිකාගාරයේ සිටි අවුරුදු 11 වයසැති දැරියෝ 11 දෙනෙක් සහ බාළිකා නිවාසයේ පාලිකාවක් බිලිවූහ. පි

Read more

ඩුබායිහිදී සොරකමකට වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට සිර දඬුවම්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි  අධි සුඛෝපබෝගී    නිවසකින් ඩිරාම් මිලිනයක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න) මුදලක්  වටිනා බඩු භාණ්ඩ සොරකම් චෝදනාවට වැරදි

Read more

එමිරේට්හි ෂෙයික් මොහමඩ් තුමාගේ දියණිය විවාහ ගිවිස ගනියි

 එක්සත් අරාබි එමිරේටි හි අගමැති හා උප ජනාධිපති  අතිගරු ෂෙයික් මොහෙමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් තුමාගේ දියණිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ උත්සය ඉන්ටර්ග්‍රෑම් සමාජජාල අඩවිය ඔස්සේ නිවේදනය කර ස

Read more

සෞදි අරාබියට මත් පෙති ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු 3ක් අල්ලති

ඇම්පෙටමින් පෙති මිලියන 3.5ක් සෞදි අරාබියට ගෙනයෑමට උත්සාහ දැරූ ශ්‍රීලාංකිකයෙකු හා සිරියානු ජාතිකයන් දෙදෙනෙකු සෞදි හා එක්සත් අරාබි එමිරේට්ස් මත්ද්‍රව්‍ය කාර්යංශ මගින් එකතුව කරන ලද මෙහෙ

Read more

කුවේට් මැතිවරණයෙන් විපක්ෂය ඉදිරියෙන්

කුවේට් රාජ්‍යයේ පසුගිය 26 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන්, වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවාදී පක්ෂ සමත් වී ඇති බව කුවේට් පුවත් සේවා වාර්තා

Read more

දරුවන්ට බෝම්බ වැටෙද්දී ඇලෙප්පෝවේ පාපන්දු තරග

සිරියානු රජය විසින් ඇලෙප්පෝ නගරයේ අල්-හම්දානියා ක්‍රීඩාංගනයේදි පාපන්දු තරගයක් පවත්වන බවට පසුගිය බදාදා නිවේදනය කර සිටියේය. මෙම ක්‍රිඩාංගනය අයි.එස් ත්‍රස්තයින්නේ ඉදිරි වළල්ට ඉතා ආසන්ය

Read more

ඇමෙරිකානු සම්බාධක අලුත් කළොත් පිළිතුරු ලැස්තියි- ඉරාන නායකයා

ඇමරිකා එක්සත් ජනපදය සිය රටට එරෙහි සම්බාධක අලුත් කරන්නේ නම් තමන් ද එයට පිළිතුරු දීමට ලෑස්ති බව ඉරාන නායක අයතුල්ලා අලි කොමේනි පැවසුවේය. ''මේ සම්බාධකය ක්‍රියාවට නැංවුවොත් ඒක පැහැදිලිවම ග

Read more

ඊශ්‍රායලය ගිනි ගනී 80,000 ක් ආරක්ෂිත තැන්වලට

       (රොයිටර්) ඊශ්‍රායලයේ හයිෆා නුවර ආශ්‍රිතව හටගත් ලැව් ගින්න හේතුවෙන් 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. හයිෆා යනු ඊශ්‍රායලයේ තෙවැනි විශාලතම

Read more

වසර පන් දහසකට වඩා පැරණි නගරයක් ඊජිප්තුවෙන් මතුවේ

ඊජිප්තුවේ වසර පන්දහසකට වඩා පැරණි වැළලී ගිය නගරයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබේ. එම පුරාණ නගරය විශාල සුසාන භූමියකින්, නිවාස සංකීර්ණවලින් යුතු බව කැනීම් වලදී අනා

Read more

අයි.එස්.ත්‍රස්තයෝ යේමන කර්නල්වරයකු ඝාතනය කරති

අයි.එස් ත්‍රස්තවාදීහු පසුගියදා යේමන් කර්නල්අබ්දුල් රහීම් අල්ධාලා ඝාතනය කළහ. ඔහු ඝාතනය කරනු ලබන ආකාර ත්‍රස්තවාදියාගේ හිසේහි පැළඳ තිබු කැමරාවෙන් ඔහු විසින් සටහන් කර ගෙන ඇත. මෙම ඝාතනය සිද

Read more

ඉරාක ආරක්ෂක අංශ වාහන 12ක් සහ සැක කරුවන් 76ක් අත් අඩංගුවට ගනී

සොරකම් කරන ලද වාහන 12ක් සහ සැක කරුවන් 76 දෙනෙකු ආරක්ෂක අංශ නිලධාරින් විසින්  අල්ලා ගන්න ලද බව ඉරාකයේ අම්රියාත් අල් සොමොද් දිස්ත්‍රික් ප්‍රධානි  ෂකීර් මහමුද් නිවේදනයක් නිකුත් කරමින් කිය

Read more

අබුඩාබි - ඩුබායි නව අධිවේගි මාර්ගය 2017දී විවෘත කෙරේ.

අබුඩාබි සහ ඩුබායි අතර නව අධිවේගි මාර්ගය 2017දී විවෘත කිරීමට නියමිතයි. මෙය කිලෝ මිටර් 62කින් දුර වන අතර ලබන වසර අවසන්වීමට පෙර මෝටර් රථ පදවන්නන්ට විවෘත කිරීමට නියමිතයි. එක් දිශාවකට මංතීරු 4 බැගින

Read more

බහාරේනයේ විදේශිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු වැඩිකරයි.

බහරේන් රාජ්‍ය විදේශිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු වැඩිකිරීම අනුමත කරයි. ඒ අනුව බහරේන් ඩිනාර් 3(ඇ.ඩො 8)ක්ව තිබු එම ගාස්තුව බහරේන් ඩිනාර් 7 (ඇ.ඩො 19)දක්වා වැඩිවනු ඇත. ඊට අමතරව විදේශිකයින්ට අවශ්‍ය ඹෟෂධ

Read more

කුවේට් හා ඉරානය අතර මත්පැන් ජාවාරමක් අසුවේ

  හොර රහසේ කුවේට් සහ ඉරානය අතර පවත්වාගෙන ගිය මත්පැන් ජාවරමක් අල්ලා ගැනීමට කුවේට් මත් දුව්‍ය නාශක කාර්යාංශය සමත්විය. මෙම මත්පැන් අල්ලා ගන්නා අවස්ථාවේදි මත්පැන් බෝතල් 180,000ක් පෙට්ටි 15,000ක ගබඩ

Read more

ඕමානයේ පිරිමින්ට වඩා ගැහැණුන් උසස් අධ්‍යාපනයෙන් ඉහළයි

ඕමානයේ පිරිමින්ට වඩා ගැහැණුන් උසස් අධ්‍යාපනයෙන් ඉහළ යැයි එරට අධ්‍යාපන කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 2014 -2015 අධ්‍යන වර්ෂය තුළදී පෞද්ගලික අධ්‍යාපන විද්‍යාල හා විශ්ව වි

Read more

සිරියාවේ සුන්බුන්වලට යටවූ 6 හැවිරිදි දරුවකු බේරා ගැනේ.

ඇලෙප්පෝවෙහි කඩාවැටුණු ගොඩනැගිල්ලක් තුළ සිරවී සිටි වයස අවුරුදු 6ක දරුවකු බේරාගැනීමට සුදු හෙල්මට් සහන සේවකයින් සමත්වී ඇත. මෙම දරුවා සිටි අල්-මදීනා නගරයේ නිවසට එල්ලවු ගුවන් ප්‍රහාරයක් හේත

Read more

මහජන ආරක්ෂක ඒකකය ගුවන් පාලමේ හිරවූ යානය බේරා ගනී.

(රියාද්): ගුවන් පාලමක් උඩදී සිය වහනය අනතුරකට ලක්වීම හේතුවෙන් වාහනය ගුවන් පාලමෙන් නොවැටි රියැදුරා හා ඔහුගේ වාහනය බේරාගැනීමට මහජන ආරක්ෂක ඒකකය සමත්විය. අනතුරක් වලක්වා ගැනීමට යාමේදී ඔහුට රථය

Read more

කටාර් - බහරේන් අතර දිනපතා නැව් සේවයක්

කටාර් හා බහරේන් අතර දිනකට දෙවතාවක් ගමන් කරන නැව් සේවයක් 2107 මැද භාගයේදි ආරම්භ කිරීමට එම රටවල් දෙක තීරණය කර ඇත. උතුරුදිග කටාර් හි රුවායිස් වරාය හා බහරේන්හි මනමා හි ඇති කලීෆා වරායන් අතර ගමන් කී

Read more

සෞදි කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් කිලෝ 19ක ගෙඩියක්

කිලෝ 19ක ගෙඩියක් සෞදි අරාබියේ කාන්තාවකගේ වම් ඩිම්භකෝෂයෙන් ඉවත් කරන ලදී. මෙම ශල්‍යකර්මය අල්-අහ්ෂා මාතෘ හා ළමා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අහමඩ් අල්- ගයේෂ් ඇතුළු කණ්ඩායම විසින් එ

Read more

සත්‍රී දූෂණයකට සෞදි ජාතිකයන් තිදෙනෙකුට වසර 52ක සිර දඬුවම්

ජෙදාහි කාන්තාවක් ඇගේ සැමියා සහ  කුඩා දියණිය ඉදිරිපිටදී දූෂණය කිරීමේ වරදට සෞවුදි ජාතිකයන් 3 දෙනෙකු වසර 52කට සිරගත කරන ලදී. අපරාධ අධිකරණය මගින් මෙම දඩුවම නියම කරන ලද්දේ අවස්ථාවන් දෙකකදී ඇයට

Read more

ලබන මස සිට ඩුබායි ටැක්සිවල නොමිලේ වයි ෆයි

ලබන මාසයේ සිට ඩුබායි කුලී රථ වල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමට පරීක්ෂණ කටයුතු සිදුවන බව ඩුබායි මහාමාර්ග ප්‍රවාහන අධිකාරිය බදාදා ප්‍රකාශ කළේය.  මීට අමතරව කල්තියා මගිය

Read more

සෞදි අරාබිය බල ශක්තිය නිපදවීමට ඉන්ධන අවම වශයෙන් යොදා ගනී

සෞදි අරාබිය තම බලශක්ති නිපදවීම සදහා ඉන්ධන අවම වශයෙන් යොදාගන්න බවත් ස්වාභාවික වායු නිෂ්පාදනය දෙගුණ කර ඇති බව කලීඩ් අල්-ෆිලිහ් බලශක්ති අමාත්ය, සෞදි අරාබිය කර්මාන්ත හා ඛනිජ සම්පත්, නිවේදනයක

Read more

ඉරානයේ තෙහෙරාන් නුවර විස දුමෙන් වැහිලා- 412 ක් මියගිහින්

    (රොයිටර්/ඬේලිමේල්)   ඉරානයේ තෙහෙරාන් අගනුවර මාසයකට වැඩි කාලයක් තිස්සේ ගන විස දුමාරයකින් වැසී පවතින බවත්, ගතවුණු දින 23 ක් ඇතුළත ස්වසන රෝග සහ ස්වසන ආබාධවලට ලක්වුණු 412 දෙනෙකු මියගොස් ඇති

Read more

කුවේටයේ දික්කසාද ඉහළ යයි

කුවේටයේ දිනකට  දික්කාසද වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එරට නීතීඥවරු ප්‍රකාශ කරති. ඒ අනුව දිනකට දික්කාසද නඩු 40 – 50 අතර ප්‍රමාණයක් කුවේට්  අධිකරණය හමුවේ ගොනු වන බවද කුවේට් නීතීඥ සං

Read more