සාදයක් සංවිධානය කල විදේශීය ලෙබනන් ජාතිකයකු අත්අඩංගුවට

රියාද් නුවර නිවාස සංකීර්ණයක කාන්තාවන් සහ පිරිමින් සදහා සාදයක් සංවිධානය කල විදේශීය ලෙබනන්  ජාතිකයකු රියාද් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ඕකාස් වාර්තා කලේය.  රියාද් නුවර ආගමික පො

Read more

ඕමානයේ ම්වොසලාට් බස් රථවල 2017 සිට නොමිලේ අන්තර්ජාල පහසුකම්

2017 මුල් කාර්තුවේ සිට ඕමානයේ  ම්වොසාලට් බස්රථවල ගමන් ගන්නා මගීන් සදහා නොම්ලේ අන්තර්ජාල පහසුකම් භුක්ති විදිමේ අවස්ථාව හිමිවන බව ඕමාන් ටයිම්ස් ප්‍රවෘත්ති සේවය මගින් නිකුත් කරන ලද වාර්තාව

Read more

කටාර්හි සිටින ඔබ දැනගත යුතු නව කම්කරු නීතිය

(විනීතා එම්  ගමගේ)   ඉකුත් 13 වැනිදා සිට කටාර් රාජ්‍යයේ ක්‍රියාත්මක  වන නව කම්කරු නීතිය පිළිබඳව එරටට යන හා දැනට එහි සේවය  කරන ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් වී සිටිම ඉතා වැදගත් වනු ඇ

Read more

සෞදි කතුන් විවාහ කරගන්නා විදේශිකයන්ට අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණ

සෞදි කාන්තාවක් විවාහ කර ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවන විදේශකයින් එම විවාහය සිදුවීමට පෙර අනිවාර්යයෙන්ම  වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට යෝජනාවක් සෞදි රජයේ ඉහළ මට්ටමේ බලධාරීන් විසින් 

Read more

පලස්තින ජනපතිගේ ප්‍රතිවාදියාට තෙවසරක සිර දඬුවමක්

  පලස්තීන ජනපති මොහොමද් අබ්බාස්ගේ දේශපාලන ප්‍රතිවාදියකු වන මොහොමද් දහ්ලාන්ට වසර තුනක සිර දඬුවමක් නියම වී ඇත.  ඔහුට මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ දූෂණ චෝදනාවලට වරදකරුවකු වීම හේතුවෙනි.

Read more

රුසියාවට හා ඉරානයට එරෙහිව කුවේට් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයක

සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිවිල් වැසියන් ජන ජීවිතයට බාධා කරමින් රුසියාව හා ඉරානය එක්ව සිදු කරන මෙහෙයුම් වලට එරෙහිව කුවේටයේ සිටින රුසියා හා ඉරාන තානාපතිවරුන් පන්නා දමන ලෙසට රජයට බල කරමින් කු

Read more

සෞදි අරාබියේදී අතුරුදන්

                                       (විනීතා එම් ගමගේ) සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටිය දී තොරතුරක් නොමැති බවට වාර්තා වී ඇති කාන්තාවන් 11 දෙනෙක් හා එක් පිරිමි අයෙක් පිළි

Read more

ඩුබායි රිය අනතුරින් 5ක් මරුට

ඊයේ උදෑසන (දෙසැ:13) ඩුබායිහි අල්-රිබට් අධිවේගි මාර්ගයේදි සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 5දෙනෙක් මිය ගියහ. කම්කරුවන් 20ක් රැගත් බස්රථයක් ට්‍රක්රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත. බස් ර

Read more

කටාර් ශ්‍රම වෙළෙඳ පොළ ගැන බලාපොරොත්තු ඉහළට

කටාර් හි ඉකුත් 13 දා සිට ක්‍රියාත්මක වන නව නීතිය (ප්‍රවේශය, පිටවීම හා පදිංචිය පිළිබඳ) හේතුවෙන් කටාර් හි ශ්‍රම වෙළඳ පොළ බලාපොරොත්තු සහගතව සිටින බවට සැකයක් නැතැයි  කටාර් ඬේ වෙබ් අඩවිය පවසයි

Read more

උතුරු දිග ඕමානයට අයිස් වැසි

සීත සෘතුව හේතුවෙන් උතුරු දිග ඕමානයේ ප්‍රදේශ රැසකට ඉදිරි දෙදින තුළඳීත්  අයිස් කැට වර්ෂාව විටින් විට ඇදහැලෙන බව ඕමානයේ කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව පවසයි. දෙසැම්බර් මාසයේ මැද සතියේ සි

Read more

ඩුබායිහි පාම් ජුමෙයිරා ගින්න නිවා දමයි

ඩුබායි නගරයේ ෆාම් ෂේප් දුපතේ ඉතා උස ගොඩනැගිල්ලක මහල් ගණනාවක් පුරා පැතිර යමින් තිබූ ගින්නක් එරට ගිනි නිවන භටයන්ගේ දැඩි උත්සහයෙන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවී තිබෙන අතර ගින්නෙන් කිසි

Read more

ඕමානය විදේශ රැකියා වීසා ගාස්තුව වැඩි කරයි

විදේශිකයන්ගේ රැකියා වීසා  ගාස්තුව 50%කින් වැඩි  කිරීමට ඕමාන රජය තීරණය කරයි. මිනිස් බල අමාත්‍යංශයේ ටුවිටර් ගිණූම හරහා මෙම ගාස්තු වැඩිවීම නිවේදනය කළේය. මේ අනුව පෞද්ගලික අංශයේ රැකියා යෝජක

Read more

කයිරෝවේ දේවස්ථානයක බෝම්බයක් පිපිරී 25ක් මරුට

කයිරෝ අගනුවර කොප්ටික් දේවස්ථානය තුළ බෝම්බයක් පිපිරි යැමෙන් පුද්ගලයින් 25 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර 49 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය. මෙම ම

Read more

ලෙබනන් කතුන් ලේ තැවරුණු විවාහ ඇඳුමින් විරෝධතාවක

ලේ පැල්ලම් සහිත විවාහ මංගල ඇඳුමින් සැරසුණ ලෙබනන් කාන්තාවන් කණ්ඩායමක්  ලෙබනනයේ 'බේරුත්' අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉකුත් බදාදා (07) සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ. එම කාන්ත

Read more

ඕමාන රජය නව ස්මාර්ට් හැඳුනුම් පතක් නිකුත් කරයි

ඕමාන රජය විසින් පුරවැසියන් සහ විදේශිකයින්ට අධි ආරක්ෂිත ස්මාර්ට් හැදුනුම්පතක් හදුන්වාදෙනු ලැබු බව ඕමාන් ඩේලි පුවත්පත වාර්තා කළේය. මෙම හැදුනුම්පත  විධිමත් ආරක්ෂිත ක්‍රියාමාර්ග රාශීයක

Read more

මර්ස් රෝගියකුගේ මරණයක් සෞදියෙන් වාර්තා වෙයි

පනස් හය හැවිරිදි සෞදි ජාතිකයෙකු MERS-CoV නමින් හදුන්වනු ලබන ශ්වසන පද්ධතිය ආශ්‍රීත කීරීටක ධමනිවල සිදුවූ වෛරස් ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී ඇත. ඔහුගේ තත්වය බරපතලවීම හේතුවෙන් හෆ්ර් අල්-බේටි

Read more

එමීර් රාජ්‍යයේ ශිත සෘතුව ඇරඹේ. රියැදුරන්ට අනතුරු ඇඟවීම්

ශීත සෘතුව පැමිණීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි ,අබුඩාබි  ඇතුළු ප්‍රධාන නගර රැසක උදය කාලයේ දැඩි මීදුම් සහිත සීත කාලගුණයක් මේ දිනවල පවතින හෙයින් එම නගරවල වාහන රියැදුරන් ඒ පිළ

Read more

මාස 11ට කුවේට්හි 355ක් මාරක අනතුරුවලින් මිය ගිහින්

පසුගිය මාස 11 ඇතුළත කුවේටි හි සිදුවූ මාරක අනතුරු වලින් 355ක් මියගොස් ඇති අතර පසුගිය අවුරුද්ද හා සසඳන විට එය 425ක් විය බව අල්-කුබාස් වාර්තා කළේය.. මෙම වාර්තාවන ඉදිරිපත් කර ඇත්තේ  තොරතුරු හා සංඛ්&zw

Read more

සෞදියේ බංග්ලාදේශ සේවකයාට වටිනා රන් මාලයක් තෑගි ලැබිලා

සෞදි අරාබියේ රැකියාව කරන බංග්ලාදේශ ජාතික පිරිසුදු කිරීමේ සේවකයකු ගැන පසුගිය දිනවල ට්විටර් සමාජ ජාලය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්විය. ට්විටර් හරහා පළ වූයේ, 65 හැවිරිදි නසේර් අල් ඉස්ලාම් අබ්

Read more

සම්ප්‍රදාය කැඩූ සෞදි තරුණියට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලීමක්

සෞදි සම්ප්‍රදාය සහ කාන්තාවන්ට පනවා ඇති නීති උල්ලංගනය කරමින්, හිස ආවරණය නොකර, ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූපයක් පළ කළ සෞදි තරුණියකට මරණ දඬුවම ලබා දිය යුතු යැයි බොහෝ සෞදි වැසියන්ගෙන්

Read more

‘සිලිකන් වැලි’ තාක්ෂණික කේන්ද්‍රස්ථාන ඉරානයේ

දශක ගණනාවක් තිස්සේ සම්බාධක හේතුවෙන් ලොවෙන් යම්තාක් දුරකට හුදෙකලා වූ ඉරානය අද වනවිට තාක්ෂණයෙන් දියුණුවක් ලබා ඇති අතර, ඇමෙරිකාවේ ‘සිලිකන් වැලි’ නිම්නය මෙන්, පරිගණක තාක්ෂණ සගාගම් පිරි ත

Read more

හමාඩ් වෛද්‍යායතනයෙන් නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ සේවාවක්

හමාඩ් වෛද්‍යායතනය නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ සේවාවක් හදුන්වා දී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් හදිසි නොවන රෝගීන් සදහා සේවාවන් සැපයීමට අධිතාක්ෂණයෙන් යුත්

Read more

ස්වරණාභරණ සොරකම් කළ ශ්‍රී ලාංකිකයන් 5ට කටාර්හිදී සිර දඬුවම්

කටාර් ජාතිකයෙකුට අයත් නිවසකට රාත්‍රි කාලයේදි පැන කටාර් රියාල් මිලියන 2.2ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ශ්‍රීලාංකිකයින් 5 දෙනෙකුට කටාර් අධිකරණය මගින් වසරක

Read more

කටාරයේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවි වාරණය කරලා

කටාර් රාජ්‍යයේ, ඉංග්‍රීසි බසින් පළ වන ජනප්‍රිය පුවත් වෙබ් අඩවි කිහිපයක් එරට රජය විසින් වාරණය (බ්ලොක් කිරීමට) කළ බව ප්‍රෙස් ටීවී පුවත් සේවය  වාර්තා කරයි. ඒ අතර කටාර්වැසියන්ගේ පමණක් නොව,

Read more