සෞදි කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් කිලෝ 19ක ගෙඩියක්



කිලෝ 19ක ගෙඩියක් සෞදි අරාබියේ කාන්තාවකගේ වම් ඩිම්භකෝෂයෙන් ඉවත් කරන ලදී.

මෙම ශල්‍යකර්මය අල්-අහ්ෂා මාතෘ හා ළමා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අහමඩ් අල්- ගයේෂ් ඇතුළු කණ්ඩායම විසින් එම රෝහලේදි සාර්ථකව සිදුකර ඇත.

20වන වියේ පසුවන මෙම කාන්තාව  ශල්‍ය කර්මයෙන් පසුව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.

 

 


RECOMMEND POSTS