සෞදි අරාබිය බල ශක්තිය නිපදවීමට ඉන්ධන අවම වශයෙන් යොදා ගනී



සෞදි අරාබිය තම බලශක්ති නිපදවීම සදහා ඉන්ධන අවම වශයෙන් යොදාගන්න බවත් ස්වාභාවික වායු නිෂ්පාදනය දෙගුණ කර ඇති බව කලීඩ් අල්-ෆිලිහ් බලශක්ති අමාත්ය, සෞදි අරාබිය කර්මාන්ත හා ඛනිජ සම්පත්, නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ නර සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ  එක්සත් ජාතීන්ගේ නියෝජිතවරුන් සමග දේශගුණය පිළිබද සාකච්ඡාවක් බදාද මොරොක්කෝවේදී පැවති අවස්ථාවේදිය.

සෞදි අරාබිය න්‍යෂ්ටික හා පුනර්ජනනීය බලශක්තිය තම බළශක්ති අවශ්‍යතා වෙනුවෙන් යොදා ගනිමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ බළශක්ති තොරතුරු පාලක මණ්ඩලයට අනුව සෞදි අරාබිය ස්භාවික වායු සංචිත හිමි රටවල් අතුරින් 5වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔවුන් සතුව ඝන අඩි ට්‍රිලියන 291ක් ඇත.

 

ජානක ප්‍රියදර්ශණ ජයතිලක


RECOMMEND POSTS